ලංකාවේ ජාරාම Online Banking Service එක🤮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    බලපංකෝ Payment එකක් කරන්න Combank Digital Banking වලට ලොග් උනා පැයක් විතර කැරකී කැරකී තිබිලා ලොග් උනාම ඇතුලේ Menu එක නැහැ කියපන්කෝ

    හදිසියක් වැඩක් කරගන්න බැහැ 🤮
    Online Banking වලට කියලා රුපියල් 500 ක් නම් කපා ගන්නවා වේශ Combank කාරයයෝ
    image-1.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    boc එකක් ඔහොම්ම තමා සමහර වෙලාවට. සම්පත් එක විතරයි ගොඩක් වෙලාවට අවුලක් නැත්තෙ. උන්ගෙත් සමහර වෙලාවට කෝඩ් එක දැන් දැම්ම හෙට උදේ එන වෙලාවල් තියෙනව ඒත් ඔය තරම්ම නන් වද දීල නෑ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම මේ ත්‍රේඩ් එකක් දාන්න ගියා විතරයි ඔක ගැන. සල්ලි වගයක් දැම්මා කැරකි කැරකි තිබ්බ එකෙන්. දැන් එකේ පී ඩී එෆ් එක ජෙනරේට් වෙලා නෑ. ගියාද නැද්ද කියල හොයන්න බෑ. තුක් මුන්ගේ මාසේකට සැරයක් මේක කැඩෙනවා කරුමයක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙහෙමයි ඉතින් ..combank එකේ ඔන්ලයින් සර්විස් එක පාවිච්චි කරන්න මොළයක් කියලා දෙයකුත් ඉතින් ඔලු කට්ට ඇතුලේ තියෙන්න ඔනේ.. :yes: තැරිදාර වහුකුණු බයියන්ටනම් තෙරෙන්නේ නෑ ඉතිම්..🤭🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බලපංකෝ Payment එකක් කරන්න Combank Digital Banking වලට ලොග් උනා පැයක් විතර කැරකී කැරකී තිබිලා ලොග් උනාම ඇතුලේ Menu එක නැහැ කියපන්කෝ

    හදිසියක් වැඩක් කරගන්න බැහැ 🤮
    Online Banking වලට කියලා රුපියල් 500 ක් නම් කපා ගන්නවා වේශ Combank කාරයයෝ
    image-1.png
    500ට මැරෙන්ඩ යනව හිඟන පොන්නයා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මම මේ ත්‍රේඩ් එකක් දාන්න ගියා විතරයි ඔක ගැන. සල්ලි වගයක් දැම්මා කැරකි කැරකි තිබ්බ එකෙන්. දැන් එකේ පී ඩී එෆ් එක ජෙනරේට් වෙලා නෑ. ගියාද නැද්ද කියල හොයන්න බෑ. තුක් මුන්ගේ මාසේකට සැරයක් මේක කැඩෙනවා කරුමයක්
    සතියට දෙපාරක් කැඩෙනවා මුන්ගේ ඔන්ලයින් මගුල
    පුදුම කරුමයක් 🤮

    500ට මැරෙන්ඩ යනව හිඟන පොන්නයා :lol:
    සල්ලි ගන්නවා නම් ඒකට Service එකක් දෙන්න ඕනේ නිකං 500 හරි 50 ක් හරි දෙන්න අපි ලෑස්ති නැහැ 🤮
    ------ Post added on Apr 10, 2023 at 7:21 PM
     
    • Haha
    Reactions: Kavindu1221