ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ? 🤨🤨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මාලිමා යුගයක් ආපු එකේ බය නැතිව ඔපරේෂන් එකකුත් කරන්න කියලා බැලුවේ.. 🤗 ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ? :oo:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඔව් තව ටික දවසක් ඉදලම බය නැතුව යන්න ඉස්සරහට ඔපරේෂන් කරන්නෙත් යුනියන් ලිඩර්සලා
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    • Dr. Ashan Abeyewardene
    • Dr. David Alexander Young
    • Dr. Hiran Amarasekara
    • Dr. Parakrama Dharmaratne
    • Dr. A. Ellawala
    • Dr. R. Gnanasekeram
    • Dr. J Jeyakumar
    • Dr. S.D. Karunaratne
    • Dr. Chandana R. Karunathilake
    • Dr. R. Arul Kumaran
    • Dr. Harsha Mendis
    • Dr. Dilshan Munidasa
    • Dr. W.G.R. Primal Peiris
    • Dr. Ananda Perera
    • Dr. Bandujeewa Piyasena
    • Dr. J. Jeyakumar
    • Dr. O.N. L. P. Dharmaratne
    • Dr. G. L. Punchihewa
    • Dr. Rukshan Sooriyarachchi
    • Dr. V. Swarnakumaar
    • Dr. Ajith Priyantha Ukwaththaarachchi
    • Dr. M.B.P.Chinthaka Wijedasa
    • Dr. Rajasekaram Gnanasekeram
    • Dr. Sunil Wijesinghe
    • Dr. Ananda Perera
     
    • Love
    Reactions: Kumbhakarna22

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ඉහල ඉඳලා පහලටම අන්ත දූෂිත තැනක්. මාලිමාව ආවා කියලා කිසි දෙයක් ඉබේම වෙනස් වෙන්නෙ නැහැ. ලෙඩ්ඩු මරන දොස්තරලගේ පර්මිට් කැන්සල් කරන එක, ෆින්ගර්ප්‍රින්ට් අනිවාර්ය කරන එක වගේ දේවල් කරන්න පියවර ගත්තොත් ඇරෙන්න නිකන්ම කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ඉහල ඉඳලා පහලටම අන්ත දූෂිත තැනක්. මාලිමාව ආවා කියලා කිසි දෙයක් ඉබේම වෙනස් වෙන්නෙ නැහැ. ලෙඩ්ඩු මරන දොස්තරලගේ පර්මිට් කැන්සල් කරන එක, ෆින්ගර්ප්‍රින්ට් අනිවාර්ය කරන එක වගේ දේවල් කරන්න පියවර ගත්තොත් ඇරෙන්න නිකන්ම කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.
    :yes::yes::yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කපන්නේ කොටන්නේ නැතුව ගොඩ දාගන්න බැරිද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මාලිමා යුගයක් ආපු එකේ බය නැතිව ඔපරේෂන් එකකුත් කරන්න කියලා බැලුවේ.. 🤗 ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ? :oo:

    Pitiye appu thamai hodama pora
     
    • Love
    Reactions: Kumbhakarna22