මාලිමා යුගයක් ආපු එකේ බය නැතිව ඔපරේෂන් එකකුත් කරන්න කියලා බැලුවේ..
ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ? 


dr ananda dan retire wela private practice karanawa neda? Kalin JapureDr. Ananda Perera
මිනිහා කිරිබත්ගොඩ සාදුගේ ගෝලයෙක්. බලාගෙන ඔතනට යන්නේDr. Manil Fernando
ow dan retired , pp onlydr ananda dan retire wela private practice karanawa neda? Kalin Japure
සෞඛ්‍ය ක්ෂේත්රය කියන්නේ ඉහල ඉඳලා පහලටම අන්ත දූෂිත තැනක්. මාලිමාව ආවා කියලා කිසි දෙයක් ඉබේම වෙනස් වෙන්නෙ නැහැ. ලෙඩ්ඩු මරන දොස්තරලගේ පර්මිට් කැන්සල් කරන එක, ෆින්ගර්ප්‍රින්ට් අනිවාර්ය කරන එක වගේ දේවල් කරන්න පියවර ගත්තොත් ඇරෙන්න නිකන්ම කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.



මාලිමා යුගයක් ආපු එකේ බය නැතිව ඔපරේෂන් එකකුත් කරන්න කියලා බැලුවේ..ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ?
![]()