ලංකාවේ දුප්පත් කම නැති කරන හොදම ක්‍ර‍මේ..

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්. :yes: මොකද්ද උඹලගේ අදහස..
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කන්න නැති නිසාද මහන වෙන්න ඕන? සා වෑඈඈඈඈව්...
    ඔව් ඇයි වැරදිද..

    එහෙම මහණ කරවන්න පුලුවන් ද?
    බලෙන් නෙමෙයි ඉතින්. කන්න බොන්න නැති මනුස්සයෙක්ට නිකන් කන්න බොන්න ඉන්න තැනක් හම්බෙනවනම් ආයෙ මොනවද.. අකමැති වෙන එකක් නෑ
    ------ Post added on Nov 9, 2021 at 12:31 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    Mamanan kiyanne hemadetama anduwata banala wedak na. Api okkoma dewal gedara hada ganna one

    1. Current nati unama gedara widuli balagarayak hada ganna puluwan
    2. Haal nati unama watta pitipasse kumburak kotanna puluwan
    3. Seeni nati unama uk gas wagawak karanna puluwan
    4. Salli nati unama gedarama print karaganna puluwan.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    පුණ්‍ය බුමියෙන් පිටත් වෙන්න විදියක් හදලා දෙන එක , ඊට පස්සේ උන්ගේ ළමයි වත් දුප්පත් කමින් දුක් විදින්නේ නැ. මේක ගොඩ ගන්න බැ. මිරකල් එකක් වෙන්න ඕනෑ.

    එත් පරම්පරා 4ක් වත් යන්න ඕනෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ පාර උන්නාන්සේලා ඇරියස් කවර් කරගන්න දේශපාලනයට එනවා :lol:
     
    • Haha
    Reactions: akshanz 2.0

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්. :yes: මොකද්ද උඹලගේ අදහස..
    ඒකනං හොඳ වැඩක්. රටේ මිනිස්සුන්ට කන්න නැතත් හාමුදුරුවන්ට කන්න දෙනව. හැබැයි ඔය මහණවෙන හැම එකාම අනිත් උන්ට උපදෙස් දෙන්නයි, අනාවැකි කියන්නයි, අලුත් නිකායවල් හදන්නයි, ආන්ඩු වලට උක දෙන්නයි, වෘත්තීය සමිති පාලනේ කරන්නයි අරව මේව කරන්න ගියාම මේ රටේ නැති ප්‍රශ්ණ කෝටියයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    දුප්පත් පවුල් වල උන්ට ( ස්ථිර රස්සාවක් නැති,වැටිලා ඉන්නවත් හරි හමන් තැනක් නැති හෙනම ගේමක් ගහලා එදාවේල කන උන්ට) ලමයි හදන එක තහනම් කරන්න ඕන.උනුත් පට්ට දුක් විද විද තවත් අහිංසක ජීවිත දුක් විදින්න දාන එකනෙ ඒකෙන් වෙන්නෙ නැත්තං.බලපන් හොදට හොයලා බලලා ගොඩක් වෙලාවට ලමයි අනාත වෙලා එකේකාගෙ අගු පිල් වල වැටෙන්න වෙලා අතවර වෙලා විදවන්නෙ එදාවේල කන්නවත් නැති හිගන වේසිගෙ පුතාලා බල්ලො බලල්ලු වගේ ලමයි හදන හින්දා.ආන්ඩුවෙන් ක්ලිනික් වැඩ ටිකත් නොමිලේ කරලා දීලා ත්‍රීපෝෂ එකේ ඉදන් දීලා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙන් නොමිලේ ලමයා වදාගන්න පුලුවන් නිසා ඒ පක්කුත් ඉතිං ඔහේ වදනවා. ඒක අනිවා තහනම් කරන්නම ඕන.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    උබ පන්සලක් ලගද ඉන්නේ. එහෙම උනානම් ඔය කතාව කියන්නේ නෑ. :lol: :lol::lol:. පන්සල තමා අපේ අසල් වැසියා. පවු ඉතින් පොඩි එවුන්. අන්ඩපාලයෝ​

    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Mamanan kiyanne hemadetama anduwata banala wedak na. Api okkoma dewal gedara hada ganna one

    1. Current nati unama gedara widuli balagarayak hada ganna puluwan
    2. Haal nati unama watta pitipasse kumburak kotanna puluwan
    3. Seeni nati unama uk gas wagawak karanna puluwan
    4. Salli nati unama gedarama print karaganna puluwan.
    nice idea machan.. :yes:
    එහෙම අය තමා ගොඩක් ඉන්නෙ...
    apenma kala apitama arina ganayoooo. :rofl:
    ඒකනං හොඳ වැඩක්. රටේ මිනිස්සුන්ට කන්න නැතත් හාමුදුරුවන්ට කන්න දෙනව. හැබැයි ඔය මහණවෙන හැම එකාම අනිත් උන්ට උපදෙස් දෙන්නයි, අනාවැකි කියන්නයි, අලුත් නිකායවල් හදන්නයි, ආන්ඩු වලට උක දෙන්නයි, වෘත්තීය සමිති පාලනේ කරන්නයි අරව මේව කරන්න ගියාම මේ රටේ නැති ප්‍රශ්ණ කෝටියයි
    minissu ithin owa ahana ekane wade.. ganayonta kanna bonna denawa misak salli denna hoda na bn. mona gona da unta deshapalane karanna denne.

    උබ පන්සලක් ලගද ඉන්නේ. එහෙම උනානම් ඔය කතාව කියන්නේ නෑ. :lol: :lol::lol:. පන්සල තමා අපේ අසල් වැසියා. පවු ඉතින් පොඩි එවුන්. අන්ඩපාලයෝ​

    mmm.. pansale dane geta ehema ringanawa athi ne uba. anika laga hitiyaam puja karapu salliwalin gahanna gena baduwak talk karala gahatha haki laga hitiyaanm. :lol:
     
    • Like
    Reactions: hasithayad

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්. :yes: මොකද්ද උඹලගේ අදහස..
    “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ අනුකම්පං උපාදාය.”

    සකල දුඃඛයන් ගේ නිවීම වන නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස සිවුරු දී අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි.” යනු එහි තේරුම ය.
     
    • Love
    Reactions: akshanz 2.0