ලංකාවේ නීතිය කොයිබටද

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලංකාවේ නීතිය කොයිබටද

    යුධ හමුදාවේ මේජර් වරයෙකුට පහර දුන් මාලක සිල්වා දැන් නිදහස් වී ඇත. මේජර් ට පහර දෙන අයුරු කැමරා 13 ක සටහන් වී ඇති බව පොලිස්පති තුමා පවසද්දී මේජර් වරයා පවසන්නේ තමන්ට මාලක හා රෙජාන් පහර නොදුන් බවයි.

    ඇත්තටම මොකක්ද මචංන්ලා ලංකාවට මේ වෙන්න යන්නේ. මෙහෙම කුජීත දේශපාලුවෝ ඉන්න රටක ඉන්න අපිත් නිකං පෙන්දො වගේ කියලා මට හිතෙනවා. හමුදාවේ මේජර් කෙනෙකුට පහර දීලා මෙහෙම බේරේන්න පුළුවන්නම් නිකං අපි වගේ එකෙක් මරලා ශේප් වෙන එක මුංට ගේමක් නැනේ නේද..... දැන්නම් මුගේ හතර වරිගේ එකෙකුටවත් අයේ නම් චන්දයක් දෙන්නේ නෑ.

    ඇත්තටම මේ වගේ කාලකණ්නින්ට කරන්න දෙයක් නැද්ද මචංලා ................ මුං කරන හැම දේම බලාගෙන ඉන්න විතරද අපිට පුළුවන්. මුං හිතන්නේ ලංකවේ ඉන්නේ අමු ගොබ්බයෝ කියලා ඒකනේ මේ වගේ ගොන් ආතල් දෙන්නේ අපිට
    :no::no::no::no:
     
    Last edited:

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    I don't Know Why???

    මටනම් තේරෙන්නේ නැත්තේ ඇයි තවමත් සමහර උන් මුන්ට ඡන්දෙ දෙන්නේ කියලා..... කාන්තාවකට, චූටි ගෑනුලමයෙකුට තියා හමුදාවේ Major කෙනෙක්ටවත් නිද්හසේ පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ!
    :frown::frown::no::no::baffled::baffled:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මේජර් Said,

    මට මාලක ගැහුවෙ නෑ...තමුසෙලට පිස්සුද??.....මම මටම ගහ ගත්තා ඔයි එදා....
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    images


    nothing will be normal until king rajapaksha leves
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lankave ubala vge hithana godak minissu innava. godak bahuthra minissu hithanne ehemai. eth unta vote karanna kuruth balavesgayak ne. unp avth ekai jvp kaiiya vitharai. sf tath bari uana. mainissu ekathu karanna tham hri balavegayak naha. maula thiyenne e vage blavegayak avth un kohoma karai da iyana eka . samaharavita mun vagemaa venna puluwan kohomath machan padiyata vada karana army eke 1k gen mita vada deyak api hpoe karanava nam eka varadi. armi12 mahinadge hamudava.. eyala padiyatai vada..naththm army elata thamange daruvanta vage salakpu seta mehema venakota balan inne na. macha rata vinasa venava. kea navaththnna ba. minissu hithna vidiya venas venne nathuva. ekai aththa sanvadaya viurthai
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොතරම් කෙනෙහිලිකම්, අපරාද, දුෂණ,මැරකම් සිද්ද කලත්, උගුර ලේ රහ වෙනකම් බැන්නත් පුදුමේ කියන්නේ
    චන්දයක් ආව ගමන් මුන් චන්දෙ දීල අයෙම පත් කර ගන්නේ උන් ටිකමනේ.:rolleyes:
    ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ට වාසියක් වෙනවනම් ඕනෙම කුපාඩිකමක් දැක්කේ නේ වගේ ඉවසගෙන ඉන්න පුළුවන් ජාතියක්.:angry:
    ඒ වගේම තමා බනින උන්ගෙන් බහුතරයක් තමන්ට ඒ වාසිය නොලැබුන නිසා තමා බනින්නේ. :baffled:ඇත්තටම අසදරණයට එරෙහිව කතා කරන්නේ ඉන්නේ බොහොම පොඩි පිරිසක්.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කොතරම් කෙනෙහිලිකම්, අපරාද, දුෂණ,මැරකම් සිද්ද කලත්, උගුර ලේ රහ වෙනකම් බැන්නත් පුදුමේ කියන්නේ
    චන්දයක් ආව ගමන් මුන් චන්දෙ දීල අයෙම පත් කර ගන්නේ උන් ටිකමනේ.:rolleyes:
    ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ට වාසියක් වෙනවනම් ඕනෙම කුපාඩිකමක් දැක්කේ නේ වගේ ඉවසගෙන ඉන්න පුළුවන් ජාතියක්.:angry:
    ඒ වගේම තමා බනින උන්ගෙන් බහුතරයක් තමන්ට ඒ වාසිය නොලැබුන නිසා තමා බනින්නේ. :baffled:ඇත්තටම අසදරණයට එරෙහිව කතා කරන්නේ ඉන්නේ බොහොම පොඩි පිරිසක්.

    මේ නිසා තමයි අපිට කෙලවිලා තියෙන්නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලoකාවෙ ඉන්න ඔක්කොම දේශපාලුවො එකයි ....... ....බන්....මොකාට චන්දෙ දුන්නත් ඔක්කොම කරන්නෙ එකම දේනෙ .......
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන් මේක ලංකාව.. දැන් නම් ලංකාව ගැන පට්ට කලකිරීමක් තියෙන්නේ බන්.. නොදකින් විතරක් රට නෙමෙයි රටේ දේශපාලනය..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    කොතරම් කෙනෙහිලිකම්, අපරාද, දුෂණ,මැරකම් සිද්ද කලත්, උගුර ලේ රහ වෙනකම් බැන්නත් පුදුමේ කියන්නේ
    චන්දයක් ආව ගමන් මුන් චන්දෙ දීල අයෙම පත් කර ගන්නේ උන් ටිකමනේ.:rolleyes:
    ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ට වාසියක් වෙනවනම් ඕනෙම කුපාඩිකමක් දැක්කේ නේ වගේ ඉවසගෙන ඉන්න පුළුවන් ජාතියක්.:angry:
    ඒ වගේම තමා බනින උන්ගෙන් බහුතරයක් තමන්ට ඒ වාසිය නොලැබුන නිසා තමා බනින්නේ. :baffled:ඇත්තටම අසදරණයට එරෙහිව කතා කරන්නේ ඉන්නේ බොහොම පොඩි පිරිසක්.
    කතා කරලා වැඩක් නෑ බන් චන්දෙ පාවිච්චි කරන මිනිස්සු දන්නේ නෑ තමන්ගේ චන්දය කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියලා... :angry:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වැඩිය ඕනි නෑ දවස් දෙකකට SF ජනාධිපති උනානම් ඕකා ඉවරෙටම ඉවරයි ...
    හැබැයි ඉතින් ඊට පස්සේ මර්වින් වගේම තවත් ඒකෙක් SF ගේ පැත්තෙන් හැදෙනවා ..ඒක නවත්තන්න බෑ ....

    ඇයි මතක නැද්ද 89.91.91 කාලේ වෙච්ච දේවල්
    දැන් ඉන්න ම්හරජාම තමයි ඒ කාලේ ඒවාට විරුද්ධව බලෙන් ජිනීවා ගියෙත්
    දැන් වෙන දේවල් එක්ක බලද්දී අනේ මන්ද කියල හිතෙනවනෙ අපිට

    ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල .ඊතිය ක්‍රියාත්මක කරන ක්‍රම වල වැරද්දක් ඕක ....මොකා ආවත් හදන්න බෑ ..ලංකාවට ඕනි ආකල්පමය වෙනසක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lankava vinasa vegena yanavada

    lankave ubala vge hithana godak minissu innava.
    godak bahuthra minissu hithanne ehemai.
    eth unta vote karanna kuruth balavesgayak ne.
    unp avth ekai jvp kaiiya vitharai.
    sf tath bari uana.
    mainissu ekathu karanna tham hri balavegayak naha. maula thiyenne e vage blavegayak avth un kohoma karai da iyana eka .
    samaharavita mun vagemaa venna puluwan kohomath machan padiyata vada karana army eke 1k gen mita vada deyak api hpoe karanava nam eka varadi.
    armi12 mahinadge hamudava.. eyala padiyatai vada..
    naththm army ekalata thamange daruvanta vage salakpu sfta mehema venakota balan inne na.
    macha rata vinasa venava. kea navaththnna ba. minissu hithna vidiya venas venne nathuva.
    ekai aththa.
    sanvadaya viurthai!!!!!!!!
     

    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    Minissu 3k ekka katha koloth 2 anduwata baninawa eath chandayak tibboth eke anith peththa.mehema Anemanda........