ලංකාවේ නීතිය කොයිබටද
යුධ හමුදාවේ මේජර් වරයෙකුට පහර දුන් මාලක සිල්වා දැන් නිදහස් වී ඇත. මේජර් ට පහර දෙන අයුරු කැමරා 13 ක සටහන් වී ඇති බව පොලිස්පති තුමා පවසද්දී මේජර් වරයා පවසන්නේ තමන්ට මාලක හා රෙජාන් පහර නොදුන් බවයි.
ඇත්තටම මොකක්ද මචංන්ලා ලංකාවට මේ වෙන්න යන්නේ. මෙහෙම කුජීත දේශපාලුවෝ ඉන්න රටක ඉන්න අපිත් නිකං පෙන්දො වගේ කියලා මට හිතෙනවා. හමුදාවේ මේජර් කෙනෙකුට පහර දීලා මෙහෙම බේරේන්න පුළුවන්නම් නිකං අපි වගේ එකෙක් මරලා ශේප් වෙන එක මුංට ගේමක් නැනේ නේද..... දැන්නම් මුගේ හතර වරිගේ එකෙකුටවත් අයේ නම් චන්දයක් දෙන්නේ නෑ.
ඇත්තටම මේ වගේ කාලකණ්නින්ට කරන්න දෙයක් නැද්ද මචංලා ................ මුං කරන හැම දේම බලාගෙන ඉන්න විතරද අපිට පුළුවන්. මුං හිතන්නේ ලංකවේ ඉන්නේ අමු ගොබ්බයෝ කියලා ඒකනේ මේ වගේ ගොන් ආතල් දෙන්නේ අපිට

Last edited: