ලංකාවේ පාරවල් ටික වේගයෙන් හැදෙන්නේ ඇයි?

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    28a57w8.jpg
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    parawal hedenne chogam summit(Commonwealth) eka thiyena hinada .mama dekka colombo parawal wala keta allala thiyenawa .higanno okkoma aragena yana kathawakuth paththre thibuna
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    දැන් ඉතින් ඔහොමවත් කියපන් පොන්ස් ල ටික
    ලංකාවේ කොන්ත්‍රාත්කරුවනට ඕක ලෙසෙඉයෙන් කරන්න බැ.එහෙම හැකියව තියෙන ය බොහොම අඩුයි හයිවේවල.මොකද උන් කලින් කරලත් නැ.කරන්න උපකරණ ඇත්තෙත් නැ.
    සාමාන්‍ය කර්පෙර්ට් පාරක් කරන්නවත් ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවෙනට හෙන අමාරුයි. උපකාර ඇත්තෙම නැ.එකයි ඒවා CECB වගේ ඒවාට දුන්නේ.
    අපි දන්නව මේවල වැඩ කරන නිසා.
    කොන්ත්‍රාත්කරයෝන්ට කරන්නේ බැරි නිසා තමයි වැඩියෙන්ම ඔය බයිලා ගහන්නේ.අපි අහල තියනවනේ කස්ටිය මිටින්ග් වලදී ඇවිත් නොන්ඩි වෙන හැටි
     
    • Like
    Reactions: mldarshana

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Most Of them true machan...
    Ex: CATIC para hadanawa sub contractorge rate eke double eka thamai unge rates.. tawa unta sallary gewannath ona.. apita loan denawa e loan eken tikak gedarath aran yanawa..
    patta scene eka..
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Machan sri lankawe parawal nayata hadanna unath company thiyenawa.. local company..
    ehema hadapu kalayakuth thibuna.. eth den local company walata sub ganna wela.. adu rate walata.. eka ithin project eken project ekata wenas.. mona karannada.. lokko kiyana deyak thamai..

    ex: best leading "totally sri lankan" construction company(specially Roads)-
    Maga Engineering(Pte)Ltd
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හනෙ අම්මේ ඒ ගැනනම් මොකට කතාද මමත් ඔය චීන්නුත් එක්ක සබ් සහ ස්ප්ලයි තමා කරන්නෙ කාලකන්නි හැත්ත මෙලෝ රහක් නැ වැඩ වල කිසිම කොලිටියක් නෑ උන්ගෙ ටාගට් එක උන්ට අයිති අවුරුදු ගාන කැඩෙන්නෙ නැතුව තියාගන්න විතරයි
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේ ගෑනත් ටිකක් හිතල බලපන්......!!!!!!!!!

    මම ගිය පාසලේ මා ගතකල වසර 13ක කාලය තුල එම පාසල විදුහල්පතිවරු දෙදෙනකු යටතේ පාලනය වුනි.මා පාසලට යනවිට සිට් විදුහල්පතිවරයා පගා ගෑසීම නිසි පරිදි කරගෙන ගියත් පාසලට ඔහුගෙන් කිසිදු වෑඩක් නොව්නි.

    මාගේ පාසල් ජීවිතයෙන් හරි අඩක් ගතවිමට පෙර කලින් සිටි විදුහල්පතිවරයාට පෑන්ශන් යාමට සිදු වුනි.ඉන්පසු පෑමිනි විදුහල්පතිවරයාද පෙරලෙසම පගා ගෑසීමේ කාර්යය එලෙසම කරගෙන ගිය නමුත් ඔහු පාසල තුල විශාල දියුනුවක් සිදුකලාය.පාසලට අලුත් පුස්තකාලයක්,කෑන්ටිමක්,පරිගනක විද්යාගාරයක්,ක්‍රීඩා ගාරයක් සහා මෙතෙක් අප පාසලට නොතිබුනු පිහිනුම් තටාකයක්ද ඔහු ඉදිකරන ලදි.තවමත් එම පාසල පාලනය කරන්නේ ඔහු විසිනි.

    මේ අනුව බෑලූ කල මට පෙර සිටි විදුහල්පතිවරයාට වඩා දහස් වරක් දෑන් සිටින විදුහල්පතිවරයාට හොදය.මොකද මෙතෙක් කලක් සිට් විදුහල්පතිවරයා වෑඩක් කර ගත්තේ තමාට පමනක් වන නිසාය.නමුත් වත්මන් විදුහල්පතිවරයා තමාට මෙන්ම පාසලටද වඩක් කල නිසාය.

    මේ අනුව මට පෙර සිටි නායකයන්ට වඩා රටේ වත්මන් නායකත්වය හොදය.නමුත් මොහු හොදම නායකයා කියා මා කියන්නේ නෑත.මොහු හොදම නායකයා නොවන නමුත් සාපේක්ශ වශයෙන් හොද නායකයෙකි.මා කතා කලේ රටේ දියුනුව පෑත්තේන් පමනි.
    :):):):)
     
    Last edited:

    Well said machn.. thatz truee:yes::yes::yes::yes::yes::yes: