ඕවා ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ බන්. උන් වෙඩි තිබ්බත් චන්දෙ දෙන්නේ මහින්දට








මේ ගෑනත් ටිකක් හිතල බලපන්......!!!!!!!!!
මම ගිය පාසලේ මා ගතකල වසර 13ක කාලය තුල එම පාසල විදුහල්පතිවරු දෙදෙනකු යටතේ පාලනය වුනි.මා පාසලට යනවිට සිට් විදුහල්පතිවරයා පගා ගෑසීම නිසි පරිදි කරගෙන ගියත් පාසලට ඔහුගෙන් කිසිදු වෑඩක් නොව්නි.
මාගේ පාසල් ජීවිතයෙන් හරි අඩක් ගතවිමට පෙර කලින් සිටි විදුහල්පතිවරයාට පෑන්ශන් යාමට සිදු වුනි.ඉන්පසු පෑමිනි විදුහල්පතිවරයාද පෙරලෙසම පගා ගෑසීමේ කාර්යය එලෙසම කරගෙන ගිය නමුත් ඔහු පාසල තුල විශාල දියුනුවක් සිදුකලාය.පාසලට අලුත් පුස්තකාලයක්,කෑන්ටිමක්,පරිගනක විද්‍යාගාරයක්,ක්‍රීඩා ගාරයක් සහා මෙතෙක් අප පාසලට නොතිබුනු පිහිනුම් තටාකයක්ද ඔහු ඉදිකරන ලදි.තවමත් එම පාසල පාලනය කරන්නේ ඔහු විසිනි.
මේ අනුව බෑලූ කල මට පෙර සිටි විදුහල්පතිවරයාට වඩා දහස් වරක් දෑන් සිටින විදුහල්පතිවරයාට හොදය.මොකද මෙතෙක් කලක් සිට් විදුහල්පතිවරයා වෑඩක් කර ගත්තේ තමාට පමනක් වන නිසාය.නමුත් වත්මන් විදුහල්පතිවරයා තමාට මෙන්ම පාසලටද වඩක් කල නිසාය.
මේ අනුව මට පෙර සිටි නායකයන්ට වඩා රටේ වත්මන් නායකත්වය හොදය.නමුත් මොහු හොදම නායකයා කියා මා කියන්නේ නෑත.මොහු හොදම නායකයා නොවන නමුත් සාපේක්ශ වශයෙන් හොද නායකයෙකි.මා කතා කලේ රටේ දියුනුව පෑත්තේන් පමනි.![]()





