ලංකාවේ පොඩි කොච්චි වර්ෂ 1994 වීඩියෝ එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉස්සර ඇල්ල 9 arch එකේ දසුන් කීපයක් තියනවා පලවෙනි වීඩියෝ එකේ. බලු බල්ලෙක් නෑ. පට්ට කැලේ.

    මේ බන් පොඩි ඉස්සර තිබ්බ පටු දුම්රිය මාර්ග නේද දෙවැනි වීඩියෝ එකේ තියෙන්නේ? ගල් අගුරු steam engine කොච්චි.

    දැන් තිබ්බ නම් ටුවරිසම් වලට මරේ මරු, මම දැක්ක ඉන්දියාවේ මේ වගේ පොඩි කොච්චි පාරවල් වල යන කොච්චි වල සුද්දෝ පිරිලා යන්නේ.

    සුපිරි වීඩියෝ දෙක. පලවෙනි වීඩියෝ එකේ මරු ප්ලේස් ටිකක් පෙන්නනවා







     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ඉස්සර ලංකාවෙ පාරවල් වල වාහන අවුරුදු 4-5ක් යනකොට කෑලි හැලෙන ගානට එනව වලවල් වල වැටිලම

    අපේ පැති වල නම් මම ලංකාවෙන් පිට වෙනකන්ම (2016) එහෙමයි. ඔය පිංතූරෙ තියනව වගේ පාරවල් ගල් රෝලෙන් තලල හදපුවා. චන්දෙට සතියකට කලින් තාර වක් කරල උඩින් වැලි දාල යන්නෙ ඉස්සර :lol:

    අන්තිමට 2023 ගියාම නම් කාපට් කරල තිබ්බ