මෙතැන මූට හර්ට් වෙලා තියෙන්නෙ බෑන්ක් එකේ රූල් එක නිසා නෙමෙයි සිකුරිටි එකාගෙ හැසිරීම නිසා වෙන්න ඕන. මටත් පේන්න බැරි වැඩක් තමයි උංගෙ ලොකු ලයින් බලන එක. නීතිය නම් කිසිම විවාදයක් නෑ ඒකට හැමෝම අවනත වෙන්න ඕන. ඒත් බෑන්ක් එකට එන කස්ටමර්ස්ලට කතා කරන විදියක් තියෙනව නේ. එහෙම නැතුව ඇඟට ගොඩ වෙන ඒව අනුමත කරනව නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි.Ayatanayakata unta ona nithi danna kagen wat ahanna one ne. Ewa internal rules. bomba gahana, bank robbery karana rataka owa normal. Ubalata ewata adhere wenna berinam salli gedra tiyan idapalla account close karala, ratata wadayak nowi. Topita gewal walata awit un balen account open karala salli aran giye nane. Unge rules walata inna berinam account wahan pala. BOC eke security inne army eken ayin una ewn thota wedi thiyala dai horek kiyala moda athal dila ague karanna giyot aye. Modaya.
මට ඔය BOC එකේ හිඟන ඉන්ටරස්ට් එක වැඩක් නැහැ. තමන්ට පහසු විදිහකට යන්න පුළුවන් customers ලට හොඳට කතා කරන attitude අතින් පිරිපුන් බැංකුවක් තමයි අවශ්‍ය.ඔව්. බයිට් එකට එකෙක් හෙව්වේ. ජැකට් එක දාගෙන එන්න කිව්වම, බැංකුව මාරු කරන එකෙක් මරු.
උඹ bank account එක open කරනකොට ඇත්තටම මොනවද බැලුවේ?![]()
මම දන්නවා ඒ මනුස්සයා කරන්නේ රස්සාවක් කියලා. අනික notification එකක් දාලා තියෙනවා නම් මම ජැකට් ගලවලා ජොකා පිටින් හරි බැංකුවට යනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ.ගොබ්‍බස් එ මනුස්සයා කරන්නේ රස්සාවක් තො film වලවත් දැකලා නැද්ද බං මන්කොල්ල කන්නත් ජැකට් දාගෙන අයුධ හංගන් එනවා එ කවත් තේරෙන්නැති උබලානේ රටෙ ඉන්නේ
උබ දන්න ඉන්ටනැෂනල්. තවම උබ මඩොල් දුපතටවත් ගිහින් නැති එකෙක් වගේ කතාවෙන් පේන්නේ. ආයතනයක නීතියක් තියෙනවා නම් එක කොහෙහරි ගනුදෙනු කරන අයට පේන්ඩ දාලා තියෙන්ඩ ඔනේ. උන් හිතේ තියගෙන හිටියට අපිට බැහැ හිත් කියවන්ඩ. මම රටවල් කිහිපයක් ඉදලා තියෙනවා ජැකට් දාගෙන ගියාට අවුලක් නැහැ. සෙකියුරිටිට අපි ආපු කාරණය කියන්න ඔනේ නැහැ. උගෙ ජොබ් එක ආරක්ෂාව සපයන එක විතරයි. ඌට අයිතියක් නැහැ මගෙන් ඇයි ආවේ කියලා අහන්ඩ.Ayatanayakata unta ona nithi danna kagen wat ahanna one ne. Ewa internal rules. bomba gahana, bank robbery karana rataka owa normal. Ubalata ewata adhere wenna berinam salli gedra tiyan idapalla account close karala, ratata wadayak nowi. Topita gewal walata awit un balen account open karala salli aran giye nane. Unge rules walata inna berinam account wahan pala. BOC eke security inne army eken ayin una ewn thota wedi thiyala dai horek kiyala moda athal dila ague karanna giyot aye. Modaya.
එදා ඔකගෙ අවසාන duty දවසත් වෙන්න තිබුනා. අපරාදේ....! උන්ට මුරකරන්න කලින් කියලා දෙන්න ඔනේ බන් කෙනෙකුට කථා කරන හැටි. ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. තව කෙනෙකුට respect කරලා කථා කරන විදිහ. ඒ කියන්නේ නිකන් ගෙදර ගෑණිට කතා කරනවා වගේ තමයි officially වැඩ වලටත්Owa sikkonge hati ban. Security job walata ennet, gannet minissunta kagahanna, baya karanna kamati un. Mata okunwa penna ba. Karumekata tamai honda un ekek dennek inne
Boc එකට securityla දාන්නේ රක්නා ලංකා එකෙන් . Customersලා dont care. ඊට වඩා මැනේජර් රෙස්පෙක්ට් කරනවා කස්ටමර්ට.මෙතැන මූට හර්ට් වෙලා තියෙන්නෙ බෑන්ක් එකේ රූල් එක නිසා නෙමෙයි සිකුරිටි එකාගෙ හැසිරීම නිසා වෙන්න ඕන. මටත් පේන්න බැරි වැඩක් තමයි උංගෙ ලොකු ලයින් බලන එක. නීතිය නම් කිසිම විවාදයක් නෑ ඒකට හැමෝම අවනත වෙන්න ඕන. ඒත් බෑන්ක් එකට එන කස්ටමර්ස්ලට කතා කරන විදියක් තියෙනව නේ. එහෙම නැතුව ඇඟට ගොඩ වෙන ඒව අනුමත කරනව නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
ආමි එකේ නෙමෙයි රටේ ජනාධිපති වෙලා හිටියත් ඌ එතැන සිකුරිටි නම් ඒ විදියට ඉන්න ඕන. මිනිස්සුන්ට කෙයා කරල කතා කරන්න ඕන. සමහර මේ සුපර් මාර්කට් වගේ තැන් වල පවා මම දැකල තියෙනව ඔහොම අලි ඔලුවෙන් ඉන්න සික්ක ල.
Owa common sense dan kaale. Kauruth kiyanna oneth na, neethi oneth na. Methana neethi thiyalath ewa korannahane. Ithin rata gana mona kathada.Ayatanayakata unta ona nithi danna kagen wat ahanna one ne. Ewa internal rules. bomba gahana, bank robbery karana rataka owa normal. Ubalata ewata adhere wenna berinam salli gedra tiyan idapalla account close karala, ratata wadayak nowi. Topita gewal walata awit un balen account open karala salli aran giye nane. Unge rules walata inna berinam account wahan pala. BOC eke security inne army eken ayin una ewn thota wedi thiyala dai horek kiyala moda athal dila ague karanna giyot aye. Modaya.

මට ඔය BOC එකේ හිඟන ඉන්ටරස්ට් එක වැඩක් නැහැ. තමන්ට පහසු විදිහකට යන්න පුළුවන් customers ලට හොඳට කතා කරන attitude අතින් පිරිපුන් බැංකුවක් තමයි අවශ්‍ය.
මම දන්නවා ඒ මනුස්සයා කරන්නේ රස්සාවක් කියලා. අනික notification එකක් දාලා තියෙනවා නම් මම ජැකට් ගලවලා ජොකා පිටින් හරි බැංකුවට යනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ.
------ Post added on Jan 31, 2021 at 1:17 PM
උබ දන්න ඉන්ටනැෂනල්. තවම උබ මඩොල් දුපතටවත් ගිහින් නැති එකෙක් වගේ කතාවෙන් පේන්නේ. ආයතනයක නීතියක් තියෙනවා නම් එක කොහෙහරි ගනුදෙනු කරන අයට පේන්ඩ දාලා තියෙන්ඩ ඔනේ. උන් හිතේ තියගෙන හිටියට අපිට බැහැ හිත් කියවන්ඩ. මම රටවල් කිහිපයක් ඉදලා තියෙනවා ජැකට් දාගෙන ගියාට අවුලක් නැහැ. සෙකියුරිටිට අපි ආපු කාරණය කියන්න ඔනේ නැහැ. උගෙ ජොබ් එක ආරක්ෂාව සපයන එක විතරයි. ඌට අයිතියක් නැහැ මගෙන් ඇයි ආවේ කියලා අහන්ඩ.
------ Post added on Jan 31, 2021 at 1:21 PM
එදා ඔකගෙ අවසාන duty දවසත් වෙන්න තිබුනා. අපරාදේ....! උන්ට මුරකරන්න කලින් කියලා දෙන්න ඔනේ බන් කෙනෙකුට කථා කරන හැටි. ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. තව කෙනෙකුට respect කරලා කථා කරන විදිහ. ඒ කියන්නේ නිකන් ගෙදර ගෑණිට කතා කරනවා වගේ තමයි officially වැඩ වලටත්
------ Post added on Jan 31, 2021 at 1:24 PM
මම ඊයේ හදිස්සියට සල්ලි වගයක් deposit කරන්න ජැකට් එක ඇඳන් බංකුව ඇතුලට ගියා. රුවන්වැල්ලේ BOC එකට. ඒකේ හිටපු security කාරයා ඇහුවා "ඇයි මොකටද?" කියලා. ඌට කියන්ඩ ඔනේ ද අපි කරන්න යන දේවල්. ඊට පස්සේ ජැකට් එක ගලවන්ඩ කිව්වා. මිනිස්සු සේරම මං දිහා බැලුවා බැංකුව කඩන්ඩ ආපු එකෙක් වගේ. මට දෙකක් දෙන්ඩ හිතුනේ ඇඳලා ඇරන්. නාකි පො#$% ට. මම බයික් එකේ ගියේ හෙල්මට්, බෑග් සේරම අල්ලගෙන ජැකට් කොහෙ තියා ගන්නද බන්. ඌට කිව්වා ඇඳුම් රැක් එකක් දාපන් බංකුව ඉස්සරට කියලා. උගෙ මුණ බලාගෙන ටික වෙලාවක් හිටියා. ගැරඩියා වගේ මාරු උනා.
මට දැන ගන්න ඔනේ ලංකාවේ බැංකු වලට jacket ඇඳන් යන්ඩ බැරිද? මොනවා හරි නීතියක් තියද? දොරේවත් එහෙම කිසිම දෙයක් ලියලා තිබුනේ නැහැ.

Yako hama ekatama meke dewiya wenna onane amasina inmawa walatharaya innawa dn ubath dewiyek wennada hadanne
උබ තමයි අඩු කුලේ පද්දාමම GOD බය නැති නම් දාපන් බලන්ඩ උබේ foto එකක්. පොනුම කාගෙද හොඳ බලන්ඩ.
------ Post added on Jan 31, 2021 at 1:40 AM
@MohowkYako hama ekatama meke dewiya wenna onane amasina inmawa walatharaya innawa dn ubath dewiyek wennada hadanne
මගෙ බයික් එක උබේ කාර් එකට වඩා වටිනවා කියලා දැන ගත්ත දවසට උබට උබ ගැනම දුක හිතෙයිආපෝ... උඹලා තාම හිඟන්නෝ වගේ බයික් වල ද යන්නේ හෙල්මට් දාගෙන ජැකට් පොරෝගෙන. කරුම ජීවිත බං ඕවා

ජැකට් අදින්න බැහැ කියලා බැංකුවල නීතියක් තියද? යකෝ මම රට ඉන්න කාලේ දාපු එකක් වෙන්න ඇති එහෙනම්. බුර්කාවක් ගන්න වෙනවා ඉස්සරහට.ඔය නීතිය තියෙන්නෙ දැන් අවුරුදු හත අටක විතර ඉදන්
ඉතින් උබ ඕම යද්දි සාමාන්‍යදැනීමක් නැති මෝඩයෙක් කියලා සික්කා හිතන්න ඇති. ඒකයි ලයින් එකක් දීලා තියෙන්නෙ
ඒක තමයි යකෝ කලින්ම මම දෙවියෝ කිව්වේ. වැදපන් දන ගහලා.චී... චී.... චී...චී......
ජොකා පිටිං බැංකු යන්න ලැජ්ජ නැද්ද මිනිහෝ
මම කිව්වේ........ උඹ මොකෙක් වුනත් මිනිහෙක් නං වෙන්න බෑ කියලා. සෙකුරිටි සාදාරණයි උඹව බෙල්ලෙං අල්ලලා එලියට දාපු එක![]()