ලංකාවේ බැංකු ඇතුලට

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මම ඊයේ හදිස්සියට සල්ලි වගයක් deposit කරන්න ජැකට් එක ඇඳන් බංකුව ඇතුලට ගියා. රුවන්වැල්ලේ BOC එකට. ඒකේ හිටපු security කාරයා ඇහුවා "ඇයි මොකටද?" කියලා. ඌට කියන්ඩ ඔනේ ද අපි කරන්න යන දේවල්. ඊට පස්සේ ජැකට් එක ගලවන්ඩ කිව්වා. මිනිස්සු සේරම මං දිහා බැලුවා බැංකුව කඩන්ඩ ආපු එකෙක් වගේ. මට දෙකක් දෙන්ඩ හිතුනේ ඇඳලා ඇරන්. නාකි පො#$% ට. මම බයික් එකේ ගියේ හෙල්මට්, බෑග් සේරම අල්ලගෙන ජැකට් කොහෙ තියා ගන්නද බන්. ඌට කිව්වා ඇඳුම් රැක් එකක් දාපන් බංකුව ඉස්සරට කියලා. උගෙ මුණ බලාගෙන ටික වෙලාවක් හිටියා. ගැරඩියා වගේ මාරු උනා.

    මට දැන ගන්න ඔනේ ලංකාවේ බැංකු වලට jacket ඇඳන් යන්ඩ බැරිද? මොනවා හරි නීතියක් තියද? දොරේවත් එහෙම කිසිම දෙයක් ලියලා තිබුනේ නැහැ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    නීතියක් තියනවා. ජැකට් ඇඳගෙන යන්න බැහැ. ගොඩක් බැංකු වල ඇතුල් වෙන තැනම ගහලා තියනවා.
    ඒකේ ගහලා තිබුනේ නැහැ. ATM එකේ නම් තියෙනවා හෙල්මට් ඇඳන් යන්න බැහැ කියලා.

    අඩුකුළේ ෆොන්ස්ලා දැක්කහම එළුවත් නිකට පානවා කියන්නේ ඕකට.🤣🤣
    උබ තමයි අඩු කුලේ පද්දා 8-)8-) මම GOD බය නැති නම් දාපන් බලන්ඩ උබේ foto එකක්. පොනුම කාගෙද හොඳ බලන්ඩ.
    ------ Post added on Jan 31, 2021 at 1:40 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒකේ ගහලා තිබුනේ නැහැ. ATM එකේ නම් තියෙනවා හෙල්මට් ඇඳන් යන්න බැහැ කියලා.
    හෙල්මට්, ජැකට් කියලා තියෙන්නේ. ආපහු බලපන්.
    ATM එකටත් වඩා, බැංකුව ඇතුලට යනකොට නීති වැඩියි. ආරක්ෂාව වෙනුවෙන් තියන, කාටත් පොදු නීතියක් තමා ඕක.
     
    • Like
    Reactions: pavanruka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකේ ගහලා තිබුනේ නැහැ. ATM එකේ නම් තියෙනවා හෙල්මට් ඇඳන් යන්න බැහැ කියලා.

    උබ තමයි අඩු කුලේ පද්දා 8-)8-) මම GOD
    ------ Post added on Jan 31, 2021 at 1:40 AM
    රිදිලා පෝස්ට් දාලා තව ගෝඩ්ලු🤣🤣. ගෝඩ් නෙමෙයි උඹ ගෝට්.
     
    • Haha
    Reactions: hasithayad and saja

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    හෙල්මට්, ජැකට් කියලා තියෙන්නේ. ආපහු බලපන්.
    ATM එකටත් වඩා, බැංකුව ඇතුලට යනකොට නීති වැඩියි. ආරක්ෂාව වෙනුවෙන් තියන, කාටත් පොදු නීතියක් තමා ඕක.
    සම්පත් බැංකුවට නම් අපි ජැකට් ඇඳන් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. BOC එකේ Acct cancel කරලා සම්පත් එකට දානවා.
     
    • Wow
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    jacket ඇඳන් yanna puluwan , case ekak unoth aduraganna ba ne , eka wenna atthi
    මම ඊයේ හදිස්සියට සල්ලි වගයක් deposit කරන්න ජැකට් එක ඇඳන් බංකුව ඇතුලට ගියා. රුවන්වැල්ලේ BOC එකට. ඒකේ හිටපු security කාරයා ඇහුවා "ඇයි මොකටද?" කියලා. ඌට කියන්ඩ ඔනේ ද අපි කරන්න යන දේවල්. ඊට පස්සේ ජැකට් එක ගලවන්ඩ කිව්වා. මිනිස්සු සේරම මං දිහා බැලුවා බැංකුව කඩන්ඩ ආපු එකෙක් වගේ. මට දෙකක් දෙන්ඩ හිතුනේ ඇඳලා ඇරන්. නාකි පො#$% ට. මම බයික් එකේ ගියේ හෙල්මට්, බෑග් සේරම අල්ලගෙන ජැකට් කොහෙ තියා ගන්නද බන්. ඌට කිව්වා ඇඳුම් රැක් එකක් දාපන් බංකුව ඉස්සරට කියලා. උගෙ මුණ බලාගෙන ටික වෙලාවක් හිටියා. ගැරඩියා වගේ මාරු උනා.

    මට දැන ගන්න ඔනේ ලංකාවේ බැංකු වලට jacket ඇඳන් යන්ඩ බැරිද? මොනවා හරි නීතියක් තියද? දොරේවත් එහෙම කිසිම දෙයක් ලියලා තිබුනේ නැහැ.

    samhara bank wela athi
    නීතියක් තියනවා. ජැකට් ඇඳගෙන යන්න බැහැ. ගොඩක් බැංකු වල ඇතුල් වෙන තැනම ගහලා තියනවා.
    ------ Post added on Jan 31, 2021 at 1:51 AM

    sampath double SS eke wasi monda ban , hoyala apitha kiyapan ko ,plz
    සම්පත් බැංකුවට නම් අපි ජැකට් ඇඳන් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. BOC එකේ Acct cancel කරලා සම්පත් එකට දානවා.
    ------ Post added on Jan 31, 2021 at 1:52 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සම්පත් බැංකුවට නම් අපි ජැකට් ඇඳන් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. BOC එකේ Acct cancel කරලා සම්පත් එකට දානවා.
    උඹ හිතුවේ මම BOC එකේ එකෙක් කියලා නේ? උඹට වැරදිලා. සම්පත් බැංකුවේ එකෙක් ජැකට් එක ඇතුලේ gun එකක් දාගෙන ඇවිල්ලා, වටේටම පර්ර්ර් ගාලා අල්ලලා, බැංකුව කඩලා ගියාම, උඹේ ගැනි කනවැන්දුම්. :baffled:
     
    • Haha
    Reactions: MihiCherub

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම නීතියක් තියෙනව. ඒක කාටත් පොදුයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ සිකුරිටි එකා දීල තියෙන ලයින් එක. ඒක වැදගත් විදියට කියන්න ඕන. කොච්චර කිව්වත් බෑන්ක් එකට එන කස්ටමර්ස්ල නේ. එහෙම නැත්නම් එතැන ලොකු අවුලක් තියෙනව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    jacket ඇඳන් yanna puluwan , case ekak unoth aduraganna ba ne , eka wenna atthi

    samhara bank wela athi

    ------ Post added on Jan 31, 2021 at 1:51 AM

    sampath double SS eke wasi monda ban , hoyala apitha kiyapan ko ,plz

    ------ Post added on Jan 31, 2021 at 1:52 AM
    නැහැ බන් එවා කියන විදිහක් තියනවනේ.. එක පාරටම දොර ගාවට ඇවිල්ලා අහනවා ඇයි ආවේ කියලා. අපි පාන් ගන්ඩ යනවද බං උන්ගේ බැංකුවට. ඊගාවට අර automatic shot gun එකත් අරන් පබයා වගේ කියනවා ඔය ජැකට් එක ගලවලා එන්ඩ කියලා. මැනස් දන්නේ නැති පො$#. මම ඇහුවේ එහෙම නීතියක් නැති නම් හෙටත් සදුදා ජැකට් දාගෙන ගිහින් ඌට හොදවයින් දෙකක් කියලා දෙන්ඩ.

    වාසියක් නම් මම දන්නේ නැහැ බං. බෝනස් එකක් දෙනවා. ඉන්ටරස්ට් එකට අමතරව.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mata therenwa , un anduwe bank wala sikko ne , ekayi oya gas :baffled:

    "සදුදා ජැකට් දාගෙන ගිහින් ඌට හොදවයින් දෙකක් කියලා දෙන්ඩ" owata yanna epa , cool cool weyan , un hadena un namyi
    නැහැ බන් එවා කියන විදිහක් තියනවනේ.. එක පාරටම දොර ගාවට ඇවිල්ලා අහනවා ඇයි ආවේ කියලා. අපි පාන් ගන්ඩ යනවද බං උන්ගේ බැංකුවට. ඊගාවට අර automatic shot gun එකත් අරන් පබයා වගේ කියනවා ඔය ජැකට් එක ගලවලා එන්ඩ කියලා. මැනස් දන්නේ නැති පො$#. මම ඇහුවේ එහෙම නීතියක් නැති නම් හෙටත් සදුදා ජැකට් දාගෙන ගිහින් ඌට හොදවයින් දෙකක් කියලා දෙන්ඩ.

    වාසියක් නම් මම දන්නේ නැහැ බං. බෝනස් එකක් දෙනවා. ඉන්ටරස්ට් එකට අමතරව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උඹ හිතුවේ මම BOC එකේ එකෙක් කියලා නේ? උඹට වැරදිලා. සම්පත් බැංකුවේ එකෙක් ජැකට් එක ඇතුලේ gun එකක් දාගෙන ඇවිල්ලා, වටේටම පර්ර්ර් ගාලා අල්ලලා, බැංකුව කඩලා ගියාම, උඹේ ගැනි කනවැන්දුම්. :baffled:
    නිදිමතේ මරු කියවනවා. බුදියගනින් පුතේ. මහ රෑ උබත් බැංකුවක් මුර කරනවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිදිමතේ මරු කියවනවා. බුදියගනින් පුතේ. මහ රෑ උබත් බැංකුවක් මුර කරනවද?
    ඔව්. බයිට් එකට එකෙක් හෙව්වේ. ජැකට් එක දාගෙන එන්න කිව්වම, බැංකුව මාරු කරන එකෙක් මරු. :lol:

    උඹ bank account එක open කරනකොට ඇත්තටම මොනවද බැලුවේ? :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකේ ගහලා තිබුනේ නැහැ. ATM එකේ නම් තියෙනවා හෙල්මට් ඇඳන් යන්න බැහැ කියලා.

    උබ තමයි අඩු කුලේ පද්දා 8-)8-) මම GOD බය නැති නම් දාපන් බලන්ඩ උබේ foto එකක්. පොනුම කාගෙද හොඳ බලන්ඩ.
    ------ Post added on Jan 31, 2021 at 1:40 AM

    එකවුන්ට් එක කැන්සල් කරගන්නම සික්කෙක්ට කියලා ඇරෝගෙන, වේදනාවට ත්‍රෙඩ් එකකුත් දාලා තව ෆොටෝ ඉල්ලනවා කව්ද ලස්සන බලන්න.
    දෙවියෙක් නොවුනත් උඹ මිනිහෙක්නං වෙන්න බෑ🤣🤣🤣

    එක එකාගෙං බැනුං අහලා අඬාගෙන ත්‍රෙඩ් දාන් නැතිව ගෙදර ඉඳං කැටේට සල්ලි එකතුකරපං 🤣
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    හයියෙක් කෑ ගහලා කියපන් , මුස්ලිම් ගෑණු පොරෝගෙන එද්දී රෙද්ද ගලවන්ඩත් කියන්න කියලා.
    මම නම් බේස්බෝල් කැප් එක ගලවන්නේ නෑ....එපා කිව්වත්.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හයියෙක් කෑ ගහලා කියපන් , මුස්ලිම් ගෑණු පොරෝගෙන එද්දී රෙද්ද ගලවන්ඩත් කියන්න කියලා.
    මම නම් බේස්බෝල් කැප් එක ගලවන්නේ නෑ....එපා කිව්වත්.

    private bank එකකින් මේ වගේ line එකක් දුන්නා දවසක් හදිස්සියේ ATM එකට යනකොට. මහ වැස්ස. jacket එක ගැලෙව්වේ නෑ ඒ හින්ද. එහෙමම ගියා , helmet එක විතරක් ගලවල. සික්කා මාත් එක්ක පොර talk , jacket දාන් එන්ඩ දෙන්ඩ බෑ අරකයි මේකයි. එතකොට එහා පැත්තේ ATM එක ගාවට ආවා ගෝනිබිල්ලෙක්, වගේ ඇදගෙන ගෑනු කෙනෙක්. ලොකු වාහනෙකින් අවේ. සික්කත් දෙකට නැමිලා දොර ඇරලා ඇතුලට ගත්ත. මූණත් වහල, ඇස් දෙක විතරයි පේන්නේ . අත් වලටත් කළු ග්ලව්ස් දාල. සික්කා ඒවා දැක්කේ නෑ වගේ මගෙත් එක්ක argument එකේ. මන් කියුවා , මගේ jacket එක ගලවන්න කලින්, එහා පැත්තේ කෙනාගේ පුළුවන් නම්, ගලවල ඉන්න කියල. සික්ක කුක්ක වගේ , පැත්තකට උනා.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මම ඊයේ හදිස්සියට සල්ලි වගයක් deposit කරන්න ජැකට් එක ඇඳන් බංකුව ඇතුලට ගියා. රුවන්වැල්ලේ BOC එකට. ඒකේ හිටපු security කාරයා ඇහුවා "ඇයි මොකටද?" කියලා. ඌට කියන්ඩ ඔනේ ද අපි කරන්න යන දේවල්. ඊට පස්සේ ජැකට් එක ගලවන්ඩ කිව්වා. මිනිස්සු සේරම මං දිහා බැලුවා බැංකුව කඩන්ඩ ආපු එකෙක් වගේ. මට දෙකක් දෙන්ඩ හිතුනේ ඇඳලා ඇරන්. නාකි පො#$% ට. මම බයික් එකේ ගියේ හෙල්මට්, බෑග් සේරම අල්ලගෙන ජැකට් කොහෙ තියා ගන්නද බන්. ඌට කිව්වා ඇඳුම් රැක් එකක් දාපන් බංකුව ඉස්සරට කියලා. උගෙ මුණ බලාගෙන ටික වෙලාවක් හිටියා. ගැරඩියා වගේ මාරු උනා.

    මට දැන ගන්න ඔනේ ලංකාවේ බැංකු වලට jacket ඇඳන් යන්ඩ බැරිද? මොනවා හරි නීතියක් තියද? දොරේවත් එහෙම කිසිම දෙයක් ලියලා තිබුනේ නැහැ.
    ගොබ්‍බස් එ මනුස්සයා කරන්නේ රස්සාවක් තො film වලවත් දැකලා නැද්ද බං මන්කොල්ල කන්නත් ජැකට්‍ දාගෙන අයුධ හංගන් එනව‍ා එ කවත් තේරෙන්නැති උබලානේ රටෙ ඉන්නේ