ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් එරෝසන් කරන්නේ කුලියට කහින එක..ඕකව ignore list දාපන් ඇමසින් වගේම

    උ දන්නේ නැහැ උ මේ කරන දෙයින් ලැබෙන්න තියෙන චන්දෙ ටිකත් නොලැබෙනවා කියලා..අප්පිරියයි හැම තෙරඩ් එකේම පටන් ගන්ද්දීම සාප කරලා බැනලා :oo: උට තේරෙන්නේ නැහැ ඔය 62 දෙලක්ශේ චන්ද වලින් ලක්ෂ 10ක් වත් ඕන දිනන්න කියලවත් :sorry:

    අමු ගොබ්බයෙක්,සුවර් 8 පාස් එකෙක්..එකනේ කිසිම මොලයක් නැතුව එකම කියා කියා යන්නේ ;) මුන්වගේ මෝඩයෝ රැලක් නිසා තමයි මහින්ද 2015 පැරදුනෙත් :sorry:

    මම චන්දෙ ඉල්ලනවද පකො දිනන්ඩ... ලොල්...:dull: ලක්ශ 62කේ මීහරක්ට කෙල වෙලා පාරටම වැටෙන්ඩ ඔනෙ....:yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    අද කටාර් වලට සිකුරාදද???:rofl::rofl:

    පොන්ස් බැඳුම්කර කියන්නෙ මොනවාද වංචාවක් උනෙ කොහොමද ?? පැහැදිලි කරපන් .ගූගල් කරන්න ටයිම් ඔනෙ නම් කියපන්. වෙනම ත්‍රෙඩ් ඒකින් හරි පොස්ට් එකකින් හරි පැහැදිලි කරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලක්ෂ 58 හිටිය තොපි වගෙ බත්කන අම්බරුවො නිසා තමා මහින්ද වගෙ එකෙක්ට කලිනම් ගෙදර යන්න උනෙ .
    ගොඨා ඌර විරුද්ධ පාතාලෙ මර්ධනය කරලා ඌට ගැති පාතාලෙ ලංකර ගත්තා

    සේල් සේල් පරන ඩෙනිම් සේල් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොන්ස් බැඳුම්කර කියන්නෙ මොනවාද වංචාවක් උනෙ කොහොමද ?? පැහැදිලි කරපන් .ගූගල් කරන්න ටයිම් ඔනෙ නම් කියපන්. වෙනම ත්‍රෙඩ් ඒකින් හරි පොස්ට් එකකින් හරි පැහැදිලි කරපන්

    රියාල් 6000 දෙන්නෙ කිරියෙ පොස්ට් දානවට..:lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම චන්දෙ ඉල්ලනවද පකො දිනන්ඩ... ලොල්...:dull: ලක්ශ 62කේ මීහරක්ට කෙල වෙලා පාරටම වැටෙන්ඩ ඔනෙ....:yes::yes:

    අනේ ගොනෝ කියන දේ තේරුම් ගනින්

    ලබන පාර,මහින්ද හෝ ගෝටා හෝ උබලගේ එකෙක් දිනන ඕන නම් ඔය ලක්ශ 62කේ අයගෙන් ලක්ෂ 10 වත් ඕන..තෝ උද හවස ඒ මිනිස්සු සාප කරාම උන් චන්දෙ දේවිද :eek::eek:

    සිරාවටම මට දැන් සැකයි තෝ මේ කරන්නේ UNP එකේ කොන්රතුවක්ද කියලා..:dull::dull: මිනිස්සු හැරිගෙන එද්දී ඒ එන මිනිස්සුට සාප කරන්නේ එකනේ :angry::angry:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් මම රාජපක්ශව ගේන්ඩ කියුවෙද??? මම කියුවෙ ඒ කාලෙ එහෙම උනේ නැ කියල විතරයි....මහින්දල පාතාල කල්ලි නැති කරා මිසක් පවත්වාගෙන ගියෙ නැ ඒක බොරු කතාවක්, පවත්වාගෙන ගියානම් ඔප්පු කරන්ඩ.. නැතුව කියවන්ඩ එපා අරය කියුව මෙයා දැක්ක අර අනිත් කෙනා කියපුව මෙතන කියන්ඩ එපා ගම්මැදිහෑලි වගේ තර්කයක් තියෙන දෙයක් කියපන්...රජපක්ශ එපානම් ලබන පාර ඩීල් කුමාර ඉල්ලනවලු එන්න ඌව පත්කර ගනින්.:rofl:

    අන්න එකෙක් ලස්සනට කියලා තිබ්බා මහින්ද කාලේ කරපුවා..
    මම ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    මහින්දට වඩා අනුර කුමාර ලක්ෂ වාරයක් හොඳයි බං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ ගොනෝ කියන දේ තේරුම් ගනින්ද්දී..

    ලබන පාර,මහින්ද හෝ ගෝටා හෝ උබලගේ එකෙක් දිනන ඕන නම් ඔය ලක්ශ 62කේ අයගෙන් ලක්ෂ 10 වත් ඕන..තෝ උද හවස ඒ මිනිස්සු සාප කාර්ම උන් චන්දෙ දේවිද :eek::eek:

    සිරාවටම මට දැන් සැකයි තෝ මේ කරන්නේ UNP එකේ කොන්රතුවක්ද කියලා..:dull::dull: මිනිස්සු හරිගෙන එද්දී ඒ එන මිනිස්සුට සාප කරන්නේ එකනේ :angry::angry:

    උන් චන්දෙ දුන්නත් නැතත් මට අදාල නැනෙ, චන්ද දෙන නොදෙන එක තම තමන්ගේ කැමැත්ත..:dull:
    ක්ශ 62 කේ මීහරක් හැරිල මදි ඔකුන් පාරටම වැටෙන්ඩ ඔනෙ එතකොටයි ඔකුන්ට වෙනස උදාවෙන්නෙ, දුන්න කාර ගන්ඩ වද පොන්සියට අන්තිමට තිබ්බ බයික් එකත් නැති උනා....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උන් චන්දෙ දුන්නත් නැතත් මට අදාල නැනෙ, චන්ද දෙන නොදෙන එක තම තමන්ගේ කැමැත්ත..:dull:
    ක්ශ 62 කේ මීහරක් හැරිල මදි ඔකුන් පාරටම වැටෙන්ඩ ඔනෙ එතකොටයි ඔකුන්ට වෙනස උදාවෙන්නෙ, දුන්න කාර ගන්ඩ වද පොන්සියට අන්තිමට තිබ්බ බයික් එකත් නැති උනා....

    දැන් නම් හොද සුවර් UNP එකේ කොන්රතුවක් කියලා. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න එකෙක් ලස්සනට කියලා තිබ්බා මහින්ද කාලේ කරපුවා..
    මම ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    මහින්දට වඩා අනුර කුමාර ලක්ෂ වාරයක් හොඳයි බං..

    ඒක උබේ කෑමත්ත ලබන පාර අනුරට එහෙනම් චන්දෙ දීපන්.සිද්ද උන සියලු මිනි මැරුම් වලට අදාල සැක කාරයො අල්ලල තියෙනෙනෙ , මරණ දඩුවම් පවා දීල තියෙනව.... මිනි මැරුම් නොවෙනව කියනව නෙමේ කරපු උන්ව අල්ලන්ඩ ඔනෙ... දකුනෙ පාතාල කල්ලියෙන් දැන් වෙඩි කීයක් තිබ්බද මිනි 20+ මැරුව කො අල්ලපු මිනි මරුවො??? කියන දේ තේරුම් ගනින්, දකුනෙ තනිකර බීශනයක් තියෙන්නෙ...
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    උබලට කලකිරෙන්නේ නැද්ද බන් රටට මෙහෙම වෙද්දී...

    මට රිප්ලයි එකක් ටයිප් කරන්නවත් හිතක් නෑ බන් ඒ තරමට අප්සෙට්...

    අපරාධ වැරදි කරන උන්ට මොනා උනත් කමක් නෑ බන් මට... ඒත් කාටවත් වරදක් නැති අහින්සක මිනිස්සුන්ට නිරපරාදේ අපරාධ වෙනකොට දරාගන්න බෑ බන්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඒක උබේ කෑමත්ත ලබන පාර අනුරට එහෙනම් චන්දෙ දීපන්.සිද්ද උන සියලු මිනි මැරුම් වලට අදාල සැක කාරයො අල්ලල තියෙනෙනෙ , මරණ දඩුවම් පවා දීල තියෙනව.... මිනි මැරුම් නොවෙනව කියනව නෙමේ කරපු උන්ව අල්ලන්ඩ ඔනෙ... දකුනෙ පාතාල කල්ලියෙන් දැන් වෙඩි කීයක් තිබ්බද මිනි 20+ මැරුව කො අල්ලපු මිනි මරුවො??? කියන දේ තේරුම් ගනින්, දකුනෙ තනිකර බීශනයක් තියෙන්නෙ...
    දකුණෙ පළාත්සභා බලය තියෙන්නෙ ඩී වී උපුල්ට. මහින්දගෙ එකෙක්. එහෙන් තමා පාතාලෙ එන්නෙ .අර අලොන්ගයි කියන එකාට බැංකුවෙ පියන් කම දුන්නෙ ඌ ලු
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දකුණෙ පළාත්සභා බලය තියෙන්නෙ ඩී වී උපුල්ට. මහින්දගෙ එකෙක්. එහෙන් තමා පාතාලෙ එන්නෙ .අර අලොන්ගයි කියන එකාට බැංකුවෙ පියන් කම දුන්නෙ ඌ ලු
    :rofl::rofl::rofl:

    ඩි වි උපුල් මහ ඇමති වෙලා ඉන්නෙ කටාර් වලය....:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඩි වි උපුල් මහ ඇමති වෙලා ඉන්නෙ කටාර් වලය....:lol::lol:

    මට පෙන්නෙ අර එකෙක් කිව්වා වගෙ උඹෙ යු ඇන් පි එකෙ කොන්තරාත් කාරයෙක්. උඹ රනිල්ගෙ අවශ්‍යතාව ෂෙප් එකෙ ඉටු කරනවා උඹලාගෙ පක්ෂෙ දෙකඩ කරන්න උඩ ගෙඩි දීලා .එක පෙනවා උඹ දාඅ ගොන් පොස්ට්ස් වලින් .
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    යකුනේ මහින්ද රනිල් ගගා රන්ඩු වෙන්නේ නැතුව... මේ මිනීමැරුමට හේතුව පුද්ගලිග එකක්ද බිස්නස් සීන් එකක් නිසාද කියලා හොයලා කියපල්ලකෝ...

    මම ඉන්නේ ලංකාවේ නෙවෙයි... නිවුස් සයිට් වල කිසි තොරතුරක් නෑ..
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    Pitin pena de newei ban ethule wenne. Pitin penne redi kadeka denimak, tshirt ekak wikunagena inna minihekwa. Nopenena side eke thamai real game eka yanne.

    ow ehema seen ekakda danne na ban...

    oya me sillara badu kadeka badu aduwen dunna kiyalaa wedi tiyala marana taramata darunu case yanawada ban...
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    යකුනේ මහින්ද රනිල් ගගා රන්ඩු වෙන්නේ නැතුව... මේ මිනීමැරුමට හේතුව පුද්ගලිග එකක්ද බිස්නස් සීන් එකක් නිසාද කියලා හොයලා කියපල්ලකෝ...

    මම ඉන්නේ ලංකාවේ නෙවෙයි... නිවුස් සයිට් වල කිසි තොරතුරක් නෑ..

    :rofl:

    Munta owa wadak ne bn