ලංකාවේ හමුදාවේ කස්ටිය

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    දැං මං කල්පනා කෙරුවෙ මේ රටවල් යුද්ධ කලාට මිනිස්සු නෑනෙ

    යුද්ධ ටැංකි මිසයිල අරව මේව තිබුණට යුද්ධ කරන්න මිනිස්සු නෑ

    ඒ වුණාට ලෝකෙ බලවත් රටවල් ලු... 😅
    යාන්ත්‍රික යුද්ධයක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Lankawe Mahashon Balakaya yawwa nam 3 days walin Ukraine allanna thibba Russia walata
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.

    යුද්ද කරන්න බෑ කියල නෙමේ අඬන්නෙ, පඩි දෙන්නෙ නෑ කියල කිව්ව විදිහට,
    ලන්කාවෙ යුද්ද කරද්දි උනත් පඩි දුන්නෙ නැත්තන් යුද්ද කරන්නෙ නෑ කවුරුවත්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් දන්නවා. දන්න නිසා කියනවා.
    යුද්ධ කාලේ සෞඛ්‍ය සේවයේ සක්‍රියව සේවය කිරිමම ඇති බං කතා කරන්න. කැෂුවල්ටි වලින්ම ඉගෙන ගෙන ඇති ඔනාතරම් කතා.
    මම කියන දේ අහන්න ඕනා නැ, පොතක් පතක් කියවපං, හම්බෙයි ඕනා තරම් විස්තර අපේම අය කියපුවා මේ යුද්දේ නිකං ගහන් ගියා විතරයි කියලා.

    උබලා ආයුධ ගැන මොනා කිව්වත් මම කියන දේ ට අදාල නැ. මම කියන්නේ වෙන දෙයක්.ඒක තේරුම්ගන්න බැරි එකට කරන්න දෙයක් නැ.
    oka oya arrears cover krnne Uba kalabala wennepa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    zMUwBxS.jpeg

    මේ කළු මිට්ටව මරපු විදියව නම් පව් කියලා හිතුනා 😕

    ඩොලර් 3000ක් වෙනුවෙන් උන් යනවා
    අපේ 225 රෙමිටන්ස් ආවෝ කියලා වාහන ගන්නවා
    mekee video ekake thiyanawada ?
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
    යන්න කලින් පොඩි research එකක් වත් කරන්න තරම් මොළයක් තිබුනනම් හොදයි හිතෙනවා! Enemy wepons, tactics, අඩුම drone shots ටිකවත් බැලුවනම්, නිකන්ම බෙල්ල දෙන්න යන්න වෙන්නෙ කියලා තේරෙනවා! එහෙට ගිහින් ළමයි, wife මතක් වෙලා අඩනවට වඩා හොදයි නොයාම මෙහෙ දෙයක් කරන් හිටියනම්! නැත්තම් විරුවෙක් විදියට යුද්ධ කරලා මැරෙන එක හොදයි!
     
    • Like
    Reactions: KandyMalli

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    යුදදේ කරපු කාලේ හමුදාවේ හිටපු බුලට් දැන් ඔක්කොම පෙංශන් ගිහින් බන්
    දැන් ඉන්න ගොඩක් එවුන් Phone එක ඔබ ඔබා ඉන්නේ පැය 24ම
    අනිත් එවුන් ෆයිල් උස්සගෙන පැය 24ම කෑම්ප් එක වටේ ඇවිදිනවා
    හමුදාව මීට වඩා යුධ අභ්‍යාස සහ ශාරරික ව්‍යාම ම වලට මුල්තැනක් දෙන්නේ නැහැ
    දැන් යුද්ධයක් එහෙම සෙට් උනොත් කන්න වෙනවා සුපිරි කෑමක්
    Eehema ne physically aul kiyanne කොහොමද commandos la pawa udeta 6km wage duwala pt parak denawa , anik army aya 4km wage udeta duwanawa , meke aula tiyenne ehe modern technology eka tiyena හින්දා drones
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ

    මම හේතු දෙකක් නිසා එහෙම කිව්වේ
    1. ගොඩ ගම කෑම්ප් එකේ ඉන්න හමුදාවේ අයගේ බඩ බලන්න Uniform එකෙන් එලියට එන්න තියෙනවා

    2. පාස්කු බෝම්බය වෙලාවේ ඉබ්‍රාහිම් ගේ ගෙදරට තාප්පෙන් පැනගන්න බැරුව STF එකේ එවුන් පුදුම කට්ටක් කෑවේ .එකෙක් තාප්පෙන් බීමටත් වැටෙනවා තව පොඩ්ඩෙන්

    හමුදාවක් උනාම මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනේ Fitness තියෙන්න ඕනේ බන්
     
    Eke service corp ekak neda , hamuda wala pension yanna inna senior lata podi chance ekak denawa pt aduwen karanna amaru hinda , normall police wala nm pt adui , samahara stf porwal mahatha wadi , unta special train ekak tiye , ape aula modern tech nathi kama
     
    • Like
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම හේතු දෙකක් නිසා එහෙම කිව්වේ
    1. ගොඩ ගම කෑම්ප් එකේ ඉන්න හමුදාවේ අයගේ බඩ බලන්න Uniform එකෙන් එලියට එන්න තියෙනවා

    2. පාස්කු බෝම්බය වෙලාවේ ඉබ්‍රාහිම් ගේ ගෙදරට තාප්පෙන් පැනගන්න බැරුව STF එකේ එවුන් පුදුම කට්ටක් කෑවේ .එකෙක් තාප්පෙන් බීමටත් වැටෙනවා තව පොඩ්ඩෙන්

    හමුදාවක් උනාම මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනේ Fitness තියෙන්න ඕනේ බන්
    🙏🙏
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    Eke service corp ekak neda , hamuda wala pension yanna inna senior lata podi chance ekak denawa pt aduwen karanna amaru hinda , normall police wala nm pt adui , samahara stf porwal mahatha wadi , unta special train ekak tiye , ape aula modern tech nathi kama
    නැහැ බං මම කියන්නේ හෝමාගම Camp එක ගොඩ ගම තියෙන එකේ Uniform කාරයො ඉන්නේ
    උන්ගේ Office එහෙමත් තියෙනවා
    පාරේ සුදු ඇදගෙන හැමදාම 50 ක් විතර ඉන්නවා අලුතෙන් Interview එන එවුනුත්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    නැහැ බං මම කියන්නේ හෝමාගම Camp එක ගොඩ ගම තියෙන එකේ Uniform කාරයො ඉන්නේ
    උන්ගේ Office එහෙමත් තියෙනවා
    පාරේ සුදු ඇදගෙන හැමදාම 50 ක් විතර ඉන්නවා අලුතෙන් Interview එන එවුනුත්
    Othana tiyene podu sewa balakaya engineer unite s owa battalion newe bn
     
    • Like
    Reactions: 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
    ආයේ යුද්දයක් පැමිණේවා
    සිංහලු නැති වේවා
     
    AnuradhaRa

    Well-known member
  • යන්න කලින් පොඩි research එකක් වත් කරන්න තරම් මොළයක් තිබුනනම් හොදයි හිතෙනවා! Enemy wepons, tactics, අඩුම drone shots ටිකවත් බැලුවනම්, නිකන්ම බෙල්ල දෙන්න යන්න වෙන්නෙ කියලා තේරෙනවා! එහෙට ගිහින් ළමයි, wife මතක් වෙලා අඩනවට වඩා හොදයි නොයාම මෙහෙ දෙයක් කරන් හිටියනම්! නැත්තම් විරුවෙක් විදියට යුද්ධ කරලා මැරෙන එක හොදයි!
    රිසර්ච් කරන්න ඕනෙ නෑ බං
    ඕන ගොනෙකුට තේරෙනව
    දැං නහයෙන් අඩනව

    පව් තමා ඉතින්
    අර අත් දෙක වැදගෙන ඉන්න පොටෝ එක දැක්කම පිස්සු හැදුන බං :sorry:

    රුසියාවත් දැනගන්න ඕනෙ යුද්ද කරන්න මිනිස්සු නැත්තං නිකං ඉන්න 😅
    මුං මාර කැරියො ටිකක්නෙ වෙන රවටල් වල මිනිස්සු දම්මල තමන්ගෙ යුද්ධෙ කරන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Ai bn mu adanne ? balen kauruth munva yavve nane...anika udde koheth ekai, morals/manussakam na udde....ane manda mehema unda ape hamudawe inne, anika SF ekek ne mu..

    ඌ අඬන්නෙ මොකද කියලා හරියට අහල බලපන්.
    ඌ අඬන්නෙ යුද්දෙට ගියපු එකට නෙවෙයි.
    ලකේ පංකාවෙ ඉන්න කොළඹ වෙනස කර කර ගෝට් චීස් කන හොර හිඟන වේසිගෙ පුතෙක්ට අහුවෙලා.

    ඒ වේසිගෙ පුතා මුන්ව රුසියාවෙ/යුක්රේන් ආමි එකට යවනවා ලක්ෂ 7ක්ද කොහෙද පඩි දෙනවා කියලා විසිට් වීස එකෙන් යවලා කුලී ප්‍රයිවට් හමුදාවකට. සල්ලි දීලත් නෑ.

    එතකොට අඬන්නෙ නැතුව අම්මට හුkaන්නද කියන්නෙ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඒ කාලෙ ඩ්‍රෝන් භාවිතා උනා. දැන් තියන එවා නෙවෙයි. ගුවන් හමුදාවෙන් යවල මොනිටර් කරන ගමන් ග්‍රවුන්ඩ් ඔපරෙශන් මෙහෙයවන්න සහ ටාගට් ගන්න භාවිතා කරා. තමිල් සෙල්වම්ට ගහන විඩියො එක එහෙම ඩ්‍රොන් වල රෙකෝඩ් කරපු එකක් තමා පෙන්නුවෙ. තව කොටි ආටි අරන් යනකොට ඩ්‍රොන් වලින් ෆලො කරන් ගිහින් ටාගට් අරන් ගැහුව. යුක්‍රෙන් උන් 2022 ඩ්‍රොන් භාවිතා කරෙ ඔය විදියට තමා. ටාගට් අරන් ආටි කෝල් කරා.

    ඒ කාලෙ කොටි කීප සැරයක් ඩ්‍රොන් එව්වා උන් හදාපුවා රෙඩියො කොන්ට්‍රොල් ප්ලේන් හැබැයි එවා බැට්‍රි වලින් දුවන එවා නෙවෙයි.
     
    • Like
    Reactions: kingcapton