යාන්ත්‍රික යුද්ධයක්.දැං මං කල්පනා කෙරුවෙ මේ රටවල් යුද්ධ කලාට මිනිස්සු නෑනෙ
යුද්ධ ටැංකි මිසයිල අරව මේව තිබුණට යුද්ධ කරන්න මිනිස්සු නෑ
ඒ වුණාට ලෝකෙ බලවත් රටවල් ලු...![]()
යාන්ත්‍රික යුද්ධයක්.දැං මං කල්පනා කෙරුවෙ මේ රටවල් යුද්ධ කලාට මිනිස්සු නෑනෙ
යුද්ධ ටැංකි මිසයිල අරව මේව තිබුණට යුද්ධ කරන්න මිනිස්සු නෑ
ඒ වුණාට ලෝකෙ බලවත් රටවල් ලු...![]()
ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
oka oya arrears cover krnne Uba kalabala wennepaඔව් දන්නවා. දන්න නිසා කියනවා.
යුද්ධ කාලේ සෞඛ්‍ය සේවයේ සක්‍රියව සේවය කිරිමම ඇති බං කතා කරන්න. කැෂුවල්ටි වලින්ම ඉගෙන ගෙන ඇති ඔනාතරම් කතා.
මම කියන දේ අහන්න ඕනා නැ, පොතක් පතක් කියවපං, හම්බෙයි ඕනා තරම් විස්තර අපේම අය කියපුවා මේ යුද්දේ නිකං ගහන් ගියා විතරයි කියලා.
උබලා ආයුධ ගැන මොනා කිව්වත් මම කියන දේ ට අදාල නැ. මම කියන්නේ වෙන දෙයක්.ඒක තේරුම්ගන්න බැරි එකට කරන්න දෙයක් නැ.
mekee video ekake thiyanawada ?![]()
මේ කළු මිට්ටව මරපු විදියව නම් පව් කියලා හිතුනා
ඩොලර් 3000ක් වෙනුවෙන් උන් යනවා
අපේ 225 රෙමිටන්ස් ආවෝ කියලා වාහන ගන්නවා
යන්න කලින් පොඩි research එකක් වත් කරන්න තරම් මොළයක් තිබුනනම් හොදයි හිතෙනවා! Enemy wepons, tactics, අඩුම drone shots ටිකවත් බැලුවනම්, නිකන්ම බෙල්ල දෙන්න යන්න වෙන්නෙ කියලා තේරෙනවා! එහෙට ගිහින් ළමයි, wife මතක් වෙලා අඩනවට වඩා හොදයි නොයාම මෙහෙ දෙයක් කරන් හිටියනම්! නැත්තම් විරුවෙක් විදියට යුද්ධ කරලා මැරෙන එක හොදයි!ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
mekee video ekake thiyanawada ?
Eehema ne physically aul kiyanne කොහොමද commandos la pawa udeta 6km wage duwala pt parak denawa , anik army aya 4km wage udeta duwanawa , meke aula tiyenne ehe modern technology eka tiyena හින්දා dronesයුදදේ කරපු කාලේ හමුදාවේ හිටපු බුලට් දැන් ඔක්කොම පෙංශන් ගිහින් බන්
දැන් ඉන්න ගොඩක් එවුන් Phone එක ඔබ ඔබා ඉන්නේ පැය 24ම
අනිත් එවුන් ෆයිල් උස්සගෙන පැය 24ම කෑම්ප් එක වටේ ඇවිදිනවා
හමුදාව මීට වඩා යුධ අභ්‍යාස සහ ශාරරික ව්‍යාම ම වලට මුල්තැනක් දෙන්නේ නැහැ
දැන් යුද්ධයක් එහෙම සෙට් උනොත් කන්න වෙනවා සුපිරි කෑමක්
මම හේතු දෙකක් නිසා එහෙම කිව්වේEehema ne physically aul kiyanne කොහොමද commandos la pawa udeta 6km wage duwala pt parak denawa , anik army aya 4km wage udeta duwanawa , meke aula tiyenne ehe modern technology eka tiyena හින්දා drones
Eke service corp ekak neda , hamuda wala pension yanna inna senior lata podi chance ekak denawa pt aduwen karanna amaru hinda , normall police wala nm pt adui , samahara stf porwal mahatha wadi , unta special train ekak tiye , ape aula modern tech nathi kamaමම හේතු දෙකක් නිසා එහෙම කිව්වේ
1. ගොඩ ගම කෑම්ප් එකේ ඉන්න හමුදාවේ අයගේ බඩ බලන්න Uniform එකෙන් එලියට එන්න තියෙනවා
2. පාස්කු බෝම්බය වෙලාවේ ඉබ්රාහිම් ගේ ගෙදරට තාප්පෙන් පැනගන්න බැරුව STF එකේ එවුන් පුදුම කට්ටක් කෑවේ .එකෙක් තාප්පෙන් බීමටත් වැටෙනවා තව පොඩ්ඩෙන්
හමුදාවක් උනාම මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනේ Fitness තියෙන්න ඕනේ බන්
මම හේතු දෙකක් නිසා එහෙම කිව්වේ
1. ගොඩ ගම කෑම්ප් එකේ ඉන්න හමුදාවේ අයගේ බඩ බලන්න Uniform එකෙන් එලියට එන්න තියෙනවා
2. පාස්කු බෝම්බය වෙලාවේ ඉබ්රාහිම් ගේ ගෙදරට තාප්පෙන් පැනගන්න බැරුව STF එකේ එවුන් පුදුම කට්ටක් කෑවේ .එකෙක් තාප්පෙන් බීමටත් වැටෙනවා තව පොඩ්ඩෙන්
හමුදාවක් උනාම මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනේ Fitness තියෙන්න ඕනේ බන්
නැහැ බං මම කියන්නේ හෝමාගම Camp එක ගොඩ ගම තියෙන එකේ Uniform කාරයො ඉන්නේEke service corp ekak neda , hamuda wala pension yanna inna senior lata podi chance ekak denawa pt aduwen karanna amaru hinda , normall police wala nm pt adui , samahara stf porwal mahatha wadi , unta special train ekak tiye , ape aula modern tech nathi kama
Othana tiyene podu sewa balakaya engineer unite s owa battalion newe bnනැහැ බං මම කියන්නේ හෝමාගම Camp එක ගොඩ ගම තියෙන එකේ Uniform කාරයො ඉන්නේ
උන්ගේ Office එහෙමත් තියෙනවා
පාරේ සුදු ඇදගෙන හැමදාම 50 ක් විතර ඉන්නවා අලුතෙන් Interview එන එවුනුත්
ආයේ යුද්දයක් පැමිණේවාලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
රිසර්ච් කරන්න ඕනෙ නෑ බංයන්න කලින් පොඩි research එකක් වත් කරන්න තරම් මොළයක් තිබුනනම් හොදයි හිතෙනවා! Enemy wepons, tactics, අඩුම drone shots ටිකවත් බැලුවනම්, නිකන්ම බෙල්ල දෙන්න යන්න වෙන්නෙ කියලා තේරෙනවා! එහෙට ගිහින් ළමයි, wife මතක් වෙලා අඩනවට වඩා හොදයි නොයාම මෙහෙ දෙයක් කරන් හිටියනම්! නැත්තම් විරුවෙක් විදියට යුද්ධ කරලා මැරෙන එක හොදයි!
Ai bn mu adanne ? balen kauruth munva yavve nane...anika udde koheth ekai, morals/manussakam na udde....ane manda mehema unda ape hamudawe inne, anika SF ekek ne mu..