දැන් බන් fb එකේ බලන බලන එවුන්ගේ profile digital creators වලට change කරලා. අපේ එවුන්ට පුදුම highlight වීමේ පිස්සුවක් තියෙන්නේ. මුන්ට හැලී ලියන්න පුදුම ආසාවක් නේ තියෙන්නෙ.
අනිත් එක රට යන උන්, උන් මෙහේ ඉඳලා direct apply කරලා job එකක් හොයගත්තොත් ඒ අදාල රටේ Sri Lankan support FB group එකේ පත හෑල්ලක් දානවා. ඊට පස්සේ එකට බර comments, likes වැටෙනවා. ඔන්න දැන් fb request බරටම එනවා. Profile එකේ හෙන motivation post share කරනවා. හෙන kick එක එකක් එනවා. Profile එක digital creator විදිහට change කරනවා. ඔන්න දැන් හිච්චි celebrity කෙනෙක් හැදෙනවා.
ආයි ටික දවසකින් travel diaries, walk with me, වගේ youtube channels ලුත් එන්න පුලුවන්