ලංකාවේ හොටෙල් වහලද?
ඇඳිරිය ඉවත් කළත් පිසු ආහාර අලෙවිය තහනම්
adstudio.cloud
ඉන්දිකා රාමනායක.
කොළඹ, කළුතර , ගම්පහ දිස්ති‍්‍රක්ක වලට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට හෙට (11) පෙරවරුවේ ඇදිරිනීතිය ඉවත් කළ ද පිසු ආහාර අලෙවි සැල් ආහාර සපයන ආයතන, සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සමාජශාලා, නිමි ඇදුම් ප්රදර්ශනාගාර, මත්පැන් අලෙවි හල් විවෘත කිරීම සහ පොළවල්, පවත්වාගෙන යාමද තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
තහනම නොතකා එම ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බවද හෙතෙම කියා සිටියේය.
අද දිනයේ සෙසු ප්‍රදේශවල ඇදිරිනීතිය තාවකාලිකව ඉවත් කළ ද නිවසින් බැහැර විය හැක්කේ ජාතික හැදුනුම්පතේ අදාල දින ට අයත් අංක හිමි පුද්ගලයන්ට පමණක් බවත් එම අංක වලට අදාල නොවන පුද්ගලයන්ට මාර්ගයට පිවිසීම සම්පුර්ණයෙන්ම තහනම් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේ