ලංකාවේ හොදම Health insurance එක
මචං Health insurance එකක් ගන්නවානං ලංකාවේ දැනට තියෙන හොදම insurance policy එක මොකද්ද මචන්ලා. ඇත්තටම ඔය insurance කට්ටිය කියන ප්‍රතිලාබ ඕවගෙන් ලැබෙනවද? insurance එකක් ගන්න කලින් අපි මොනවද බලන්න ඕනේ දේවල් අනික අපිට ඔය කොම්පනී කාරයෝ විස්වාස කරන්න පුලුවන්ද? insurance ගෙන දන්නා කව්ද ඉන්නේ මචන් මේක මට විතරක් නෙමේ ගොඩක් එවන්ට ප්‍රයෝජනවත් වෙයි මොකද දැන් කොහොමත් රජයේ ඉස්පිරිතාල වල සේවය ගෙන සුවර් එකක් නෑ බං දැන්. එක හින්ද private ඉස්පිරිතාලෙකට කව්රු හරි ඇතුලත් කරනවා නං insurance එකක් තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ . මේක ගෙනත් උබලගේ අදහස් මොනවද කියල කියපල්ලා
basicaly මට දැනගන්න ඕනේ ලංකාවේ දෙනාට හොදම හෙලත් insurance එක මොකද්ද, insurance කොම්පන්ය් එක මොකද්ද, එකේ බෙනිෆිට්ස් මොනවද?
බොහොම ඉස්තුතියි