ලංකාවේ හොදම Health insurance එක

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
ලංකාවේ හොදම Health insurance එක

මචං Health insurance එකක් ගන්නවානං ලංකාවේ දැනට තියෙන හොදම insurance policy එක මොකද්ද මචන්ලා. ඇත්තටම ඔය insurance කට්ටිය කියන ප්‍රතිලාබ ඕවගෙන් ලැබෙනවද? insurance එකක් ගන්න කලින් අපි මොනවද බලන්න ඕනේ දේවල් අනික අපිට ඔය කොම්පනී කාරයෝ විස්වාස කරන්න පුලුවන්ද? insurance ගෙන දන්නා කව්ද ඉන්නේ මචන් මේක මට විතරක් නෙමේ ගොඩක් එවන්ට ප්‍රයෝජනවත් වෙයි මොකද දැන් කොහොමත් රජයේ ඉස්පිරිතාල වල සේවය ගෙන සුවර් එකක් නෑ බං දැන්. එක හින්ද private ඉස්පිරිතාලෙකට කව්රු හරි ඇතුලත් කරනවා නං insurance එකක් තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ . මේක ගෙනත් උබලගේ අදහස් මොනවද කියල කියපල්ලා
basicaly මට දැනගන්න ඕනේ ලංකාවේ දෙනාට හොදම හෙලත් insurance එක මොකද්ද, insurance කොම්පන්ය් එක මොකද්ද, එකේ බෙනිෆිට්ස් මොනවද?
බොහොම ඉස්තුතියි :D
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Union Assurance/Fairfirst eka awulak naha machan, mama daala tiyenne life cover ekak habayi ekatama plug karala health cover ekakuth daala tiyenne, life eke premium ekata podi gaanak add karala tiyenne.
     
    • Like
    Reactions: ItzNotCool

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Union Assurance/Fairfirst eka awulak naha machan, mama daala tiyenne life cover ekak habayi ekatama plug karala health cover ekakuth daala tiyenne, life eke premium ekata podi gaanak add karala tiyenne.

    monada machan benifits eke thiyana
    kohomada hospital cover eka ahema keeyak withara thiyada
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Attama kiyanawanam hodama insurance kiyala hoyanna amarui, ekkenek komahari eka company ekakin dammoth eka hoda ekak kiyala hithanne, eth oya insurance policy eka hariyata kiyawala ganna loku danumak one. samahara un hariyata danneth na policy eka gena boruwak kiyala eweleta shape wenne claim eka karanna giyama thamai therenne.
    Anika insurance company wala insurance scheme ambaneka thiyenawa ewa okkoma kiyanneth na customer confuse wena nisa, e nisa customer ekka katha karala wisthara aran eyata hari yanama ekata thamai godak welawata quote eka labenne. e nisa meka hodama eka kiyala kiyanna be, okkogema hoda naraka dekama thiyenawa.
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    tsomeone:23054075 said:

    Thanx machan man company deka thunakama beluwa but in hena surangana kiyanne bn Hoda welawata wahana ahema insurance karala claim karanna gihin katta kala thiyenne Nathan un apiwa ledak hadunama apiwa rata arangihin Hari Hoda karana seen un kiyanne man beluwe me ahema athatama mokadda thiyana seen eka kiyala poddak balapan ganna idea ekak thiya Nan machan podi wistharayak dapan loku udawwak
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Union Assurance/Fairfirst eka awulak naha machan, mama daala tiyenne life cover ekak habayi ekatama plug karala health cover ekakuth daala tiyenne, life eke premium ekata podi gaanak add karala tiyenne.

    අපෝ ලොවෙත් එපා. අපේ ඔෆිස් එකේ හෙල්ත් ඉන්සුරන්ස් තියෙන්නේ ඔකේ. claim දෙන්න මාසයකටත් වැඩිය යනවා. දෙන එකෙනේතු 10% උන් කපාගන්නවා. ලබ්බේ ඉන්සුරන්ස් එක. මිට කලින් තිබ්බේ සෙලින්කෝ. එක නම් මාරු. චා වැඩ නෑ
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    අපෝ ලොවෙත් එපා. අපේ ඔෆිස් එකේ හෙල්ත් ඉන්සුරන්ස් තියෙන්නේ ඔකේ. claim දෙන්න මාසයකටත් වැඩිය යනවා. දෙන එකෙනේතු 10% උන් කපාගන්නවා. ලබ්බේ ඉන්සුරන්ස් එක. මිට කලින් තිබ්බේ සෙලින්කෝ. එක නම් මාරු. චා වැඩ නෑ

    mokadda machan e seen eka kapa ganne monawata da
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මචං Health insurance එකක් ගන්නවානං ලංකාවේ දැනට තියෙන හොදම insurance policy එක මොකද්ද මචන්ලා. ඇත්තටම ඔය insurance කට්ටිය කියන ප්‍රතිලාබ ඕවගෙන් ලැබෙනවද? insurance එකක් ගන්න කලින් අපි මොනවද බලන්න ඕනේ දේවල් අනික අපිට ඔය කොම්පනී කාරයෝ විස්වාස කරන්න පුලුවන්ද? insurance ගෙන දන්නා කව්ද ඉන්නේ මචන් මේක මට විතරක් නෙමේ ගොඩක් එවන්ට ප්‍රයෝජනවත් වෙයි මොකද දැන් කොහොමත් රජයේ ඉස්පිරිතාල වල සේවය ගෙන සුවර් එකක් නෑ බං දැන්. එක හින්ද private ඉස්පිරිතාලෙකට කව්රු හරි ඇතුලත් කරනවා නං insurance එකක් තියෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ . මේක ගෙනත් උබලගේ අදහස් මොනවද කියල කියපල්ලා
    basicaly මට දැනගන්න ඕනේ ලංකාවේ දෙනාට හොදම හෙලත් insurance එක මොකද්ද, insurance කොම්පන්ය් එක මොකද්ද, එකේ බෙනිෆිට්ස් මොනවද?
    බොහොම ඉස්තුතියි :D

    :lol::lol::lol: Gono, uba marenna watila inna welawaka private hospital ekakata yawwoth ubawa admit karaganneth na.. :lol::lol: