ලංකාවේ Birth certificate issue/උදව්වක්

NiveaFlorex

Active member
  • Apr 1, 2015
    110
    70
    28
    මචන් birth certificate true copy කියන්නේ/සලකන්නේ original එකක් කියලද නැත්නම් වෙනම original birth certificate apita තියනවද/දෙනවද?

    online apply කරලා ගන්න true copy එකක් නේද? https://www.rgd.gov.lk/web/index.php/en/online-services/e-bmd.html

    mata original denna kiyala tiyenne, but mata tiyenne true copy wage.

    please help :rolleyes2:
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ ඔය දාල තියෙන තැනින් ගන්න එකට වඩා පිලිගන්න ඔරිජිනල් එකක් නෑ, මුලින්ම හම්බෙන එකටත් වඩා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් ගන්නකොපි එක තමා පිලිගන්නෙ.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Online gatthada?

    mobile no format eka waradi kiyanawane ban?

    type karanna allow karanneth ekama format ekak validate karala. eth waradi kiyanawane