ලංකාවේ labor market එක ඉවරයිද?

deepaldas

Well-known member
  • මචංලා, මේක ටිකක් සීරියස් කතා කරන්න ඕන මාතෘකාවක්. අද වෙනකොට ලංකාවේ ශ්‍රම බලකායට (Labor Force) වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම බයක් හිතෙනවා. මට හිතෙන විදිහට මේක "Brain Drain" එකකට වඩා එහා ගිය "Muscle Drain" එකක්.
    මේ තියෙන්නේ මගේ Observation කිහිපයක්:
    ↖️ Mass Migration (සමූහ සංක්‍රමණය): ඊශ්‍රායලයට විතරක් 6000+ යනවා, කොරියාවටයි ගල්ෆ් වලටයි යන්න පෝලිම්. ආර්ථික ක්‍රයිසිස් එක නිසා කොල්ලෝ කෙල්ලෝ හැමෝම බලන්නේ කොහොමහරි රට පනින්න.

    ⤴️️ ගම්වල මිනිස්සු නැහැ: අද ගමක වත්තක වැඩක් කරගන්න, මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න, අන්තිමට කොල්ලෝ ටිකක් එකතු වෙලා ක්‍රිකට් මැච් එකක් ගහන්නවත් මිනිස්සු නැති මට්ටමට ගම් පාලු වෙලා.

    🔘 සමාජීය ප්‍රශ්න: ගෙවල්වල ඉතුරු වෙලා ඉන්නේ ගෑනු අය විතරයි. ළමයි හැදෙන්නේ එක්කෝ අම්මා නැතුව, නැත්නම් තාත්තා නැතුව. මේකේ ලෝන්ග් ටර්ම් ඉම්පැක්ට් එක මාර භයානක වෙන්න පුළුවන්.

    🥥 Economy එකට වැදෙන පාර:
    එදා වේල හම්බකරන් කාපු මිනිස්සුන්ට ලංකාව ඇතුළේ ජීවත් වෙන්න බැරි මට්ටමට බඩු මිල/ඉඩම් මිල වැඩි වෙලා.
    🦧 අලුතෙන් Skill එකක් හදාගන්න උනන්දුවක් තරුණ පිරිසට නැහැ, මොකද හැමෝම ඉන්නේ "රට යනකම්" කියන Mentality එකේ.
    🏝️ ප්‍රශ්නය: තව අවුරුදු 5කින් 10කින් ලංකාවේ වැඩක් කරගන්න මිනිස්සු ඉතුරු වෙයිද? අපේ රටේ Real Estate එකටයි, Construction වලටයි, Agriculture වලටයි මේකෙන් වෙන බලපෑම කොහොම වෙයිද?
    ⚠️
    ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? මේක අපේ රටේ අවසානයද නැත්නම් අලුත් වෙනසක ආරම්භයක්ද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලංකාවේ ජනගහනය වැඩියි. සම්පත් ප්‍රමාරණය අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන පහකටවත් අඩු වෙන්න ඕන.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    දැන් මිනිස්සු දන්නවා රුපියල් හොයන්න මහන්සි වෙලා වැඩක් නෑ කියලා.

    ගෝඨට පිං සිද්ධ වෙන්න ත්‍රීවීල්කාරයා උනත් දන්නවා ඩොලර් එකේ පවර් එක.

    කොහොමත් ඔය ගොඩක් බිස්නස් මිනිස්සු නැතුව දුවන තරමට ඔටෝමේට් කරන්න ඕන.
    තාමත් අතින් දළු කඩන ක්‍රමේ හරියන්නේ නෑ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ලන්කාව ඉස්සරහට පිලිපීනෙ වගේ වෙයි ඉස්සරහට

    ලංකාවේ ජනගහනය වැඩියි. සම්පත් ප්‍රමාරණය අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන පහකටවත් අඩු වෙන්න ඕන.
    මොකක් පදනම් කරගෙනද එහෙම කියනන්නෙ? දැන් තමා ලංකාවට ළමයි වැඩියෙන්ම ඕනෙ,
    ------ Post added on Feb 7, 2026 at 5:08 AM
     
    • Like
    Reactions: deepaldas

    deepaldas

    Well-known member
  • රට ගිහින් එන 80% කිසිම investment plan එකක් නැ. ඔහේ ගිහින් එනවා මේහේ ඉඩම් ගන්නවා ගෙවල් හදනවා වාහන ගන්නවා. බලපන්කො ඔය ගම් වල හදන luxury ගෙයක් paint කරන්න කීයක් යනවද කියලා. ගොඩක් වුන් රට යන්නේ ඇරියස් කවර් කරන්න අට යනඑක වැරදි නැ. ගිහාන් ඇවිත් හරියට investment කරන්න ඕන

    මෙහෙ අඩු පඩි වලට මිනිස්සු ඉතිරි වෙන්නේ නැති එක පුදුමයක් නෙවෙයි
    බලන්න කොළඹ තියෙන චින කම්පැනි වලින් සේවකයො එහෙන් ගේන්නෙි ඒකයි. මෙහේ ශ්‍රම වියදම වැඩියි. ඒ මදිවට අපේ වැඩක් කරන්න පුලුවන් උන් ඔක්කොම රට ගිහින්
    ------ Post added on Feb 7, 2026 at 6:09 AM

    දැන් මිනිස්සු දන්නවා රුපියල් හොයන්න මහන්සි වෙලා වැඩක් නෑ කියලා.

    ගෝඨට පිං සිද්ධ වෙන්න ත්‍රීවීල්කාරයා උනත් දන්නවා ඩොලර් එකේ පවර් එක.

    කොහොමත් ඔය ගොඩක් බිස්නස් මිනිස්සු නැතුව දුවන තරමට ඔටෝමේට් කරන්න ඕන.
    තාමත් අතින් දළු කඩන ක්‍රමේ හරියන්නේ නෑ.
    ඒක වෙනමම කතාවක් බන් අර කේරලේ වගේ මැශින් වලින් දළු කඩන්න පුලුවන් ඒ වුනාට ඒවාගේ කොලිටිය අඩුයි. දා දළු ඉදන් කැඩෙනවා. තව තව කතා ⁣තියෙනවා තේ ගහක් නඩත්තු වෙන්න තනි කොල කඩන්න ඕන ඒවා කැඩෙන්නේ නැ මැශින් වලින් කැඩෙනකොට
    ------ Post added on Feb 7, 2026 at 6:11 AM

    ලංකාවේ ජනගහනය වැඩියි. සම්පත් ප්‍රමාරණය අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන පහකටවත් අඩු වෙන්න ඕන.
    ජනගහනය කුඩා විමේ බලපෑම ජපානයට වෙලා තියෙන දේ පේනවනේ ජනගහනය කුඩා වෙන එකෙන් වෙලදපොල කුඩා වෙනවා, උබට කඩයක් හොයාගෙන කිලොමිටර් ගානක් යන්න වෙනවා, වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා, ඒක නෙමෙයි මිත්‍රයා ශ්‍රම බලකාය ඵලදායි ලෙස භාවිතා කරන්න ඕන.
    ------ Post added on Feb 7, 2026 at 6:19 AM
     
    • Like
    Reactions: Omega_Jay

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ජනගහනය කුඩා විමේ බලපෑම ජපානයට වෙලා තියෙන දේ පේනවනේ ජනගහනය කුඩා වෙන එකෙන් වෙලදපොල කුඩා වෙනවා, උබට කඩයක් හොයාගෙන කිලොමිටර් ගානක් යන්න වෙනවා, වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා, ඒක නෙමෙයි මිත්‍රයා ශ්‍රම බලකාය ඵලදායි ලෙස භාවිතා කරන්න ඕන.
    එහෙම එකක් නැහැ ලංකාවේ ජනගහයන වැඩියි හැබැයි වැඩකට ඇති ජනගහනය ගොඩක් අඩුයි. ලංකාවේ වැඩි වෙන්නේ බඩ තඩි කම්මැලි ජනගහනය. ශ්‍රම බලකාය කියල වැඩි හරියක් ඉන්නේ පට්ට හොරු. ජපානෙට වෙලා තියෙන්නේ උන්ගේ ලොකු ඉකොනොමි එකක් තිබිලා දැන් ඒක පොඩි වෙන එක. ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක සංසන්දනය කරන්න බැහැ. චීනෙත් ජනගහනය අඩුවෙනවා.
     
    • Like
    Reactions: Jihadi john

    deepaldas

    Well-known member
  • ඒ කොහොම වුණත්, මේ යන විදිහට තව අවුරුදු 5කින් ලංකාවේ වගා කරන්න, ගෙයක් හදාගන්න මිනිස්සු නැති වුණාම, අපි සල්ලි තිබුණත් කරන්නෙ මොකක්ද? අන්න ඒ ප්‍රායෝගික අර්බුදයටයි අපිට උත්තර ඕනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඒ කොහොම වුණත්, මේ යන විදිහට තව අවුරුදු 5කින් ලංකාවේ වගා කරන්න, ගෙයක් හදාගන්න මිනිස්සු නැති වුණාම, අපි සල්ලි තිබුණත් කරන්නෙ මොකක්ද? අන්න ඒ ප්‍රායෝගික අර්බුදයටයි අපිට උත්තර ඕනේ
    AI
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඒ කොහොම වුණත්, මේ යන විදිහට තව අවුරුදු 5කින් ලංකාවේ වගා කරන්න, ගෙයක් හදාගන්න මිනිස්සු නැති වුණාම, අපි සල්ලි තිබුණත් කරන්නෙ මොකක්ද? අන්න ඒ ප්‍රායෝගික අර්බුදයටයි අපිට උත්තර ඕනේ
    laboursla idi. hebei skilled un adu wei. eka nisa hodata weda danna aya adu wenna puluwan
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ලංකාවේ ජනගහනය වැඩියි. සම්පත් ප්‍රමාරණය අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන පහකටවත් අඩු වෙන්න ඕන.
    මේක තමයි කතාව. ජනගහනය වැඩි උනාම රටවල් දියුණු වෙනවා නම් බංගලාදේශය ලෝකයේ දියුනුම රටක් වෙන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මචංලා, මේක ටිකක් සීරියස් කතා කරන්න ඕන මාතෘකාවක්. අද වෙනකොට ලංකාවේ ශ්‍රම බලකායට (Labor Force) වෙලා තියෙන දේ දැක්කම ඇත්තටම බයක් හිතෙනවා. මට හිතෙන විදිහට මේක "Brain Drain" එකකට වඩා එහා ගිය "Muscle Drain" එකක්.
    මේ තියෙන්නේ මගේ Observation කිහිපයක්:
    ↖️ Mass Migration (සමූහ සංක්‍රමණය): ඊශ්‍රායලයට විතරක් 6000+ යනවා, කොරියාවටයි ගල්ෆ් වලටයි යන්න පෝලිම්. ආර්ථික ක්‍රයිසිස් එක නිසා කොල්ලෝ කෙල්ලෝ හැමෝම බලන්නේ කොහොමහරි රට පනින්න.

    ⤴️️ ගම්වල මිනිස්සු නැහැ: අද ගමක වත්තක වැඩක් කරගන්න, මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න, අන්තිමට කොල්ලෝ ටිකක් එකතු වෙලා ක්‍රිකට් මැච් එකක් ගහන්නවත් මිනිස්සු නැති මට්ටමට ගම් පාලු වෙලා.

    🔘 සමාජීය ප්‍රශ්න: ගෙවල්වල ඉතුරු වෙලා ඉන්නේ ගෑනු අය විතරයි. ළමයි හැදෙන්නේ එක්කෝ අම්මා නැතුව, නැත්නම් තාත්තා නැතුව. මේකේ ලෝන්ග් ටර්ම් ඉම්පැක්ට් එක මාර භයානක වෙන්න පුළුවන්.

    🥥 Economy එකට වැදෙන පාර:
    එදා වේල හම්බකරන් කාපු මිනිස්සුන්ට ලංකාව ඇතුළේ ජීවත් වෙන්න බැරි මට්ටමට බඩු මිල/ඉඩම් මිල වැඩි වෙලා.
    🦧 අලුතෙන් Skill එකක් හදාගන්න උනන්දුවක් තරුණ පිරිසට නැහැ, මොකද හැමෝම ඉන්නේ "රට යනකම්" කියන Mentality එකේ.
    🏝️ ප්‍රශ්නය: තව අවුරුදු 5කින් 10කින් ලංකාවේ වැඩක් කරගන්න මිනිස්සු ඉතුරු වෙයිද? අපේ රටේ Real Estate එකටයි, Construction වලටයි, Agriculture වලටයි මේකෙන් වෙන බලපෑම කොහොම වෙයිද?
    ⚠️
    ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? මේක අපේ රටේ අවසානයද නැත්නම් අලුත් වෙනසක ආරම්භයක්ද?
    Tution horikadayo gana kiyala nahane, lamainge olu kala unge hina loketa pennanna lamainge munu cutout wala gahagena salli garana
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Solution godak thiyanawa..

    1. 10 years yanna kalin affordable humanoid robots la china aduwata hadanawa.

    2. India, africa wage rata walin cheap labour genawa.

    3. Ai nisa job nathi wena munissu aniwa manual labour job walata bahinawa..

    So nothing to worry in long term...