![]()
එක්කෙනෙක් ඉන්නව ටිකක් දරුණුයි මිනිහ
මූ අඬනවා නේද
![]()
එක්කෙනෙක් ඉන්නව ටිකක් දරුණුයි මිනිහ
ඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
sure ekata hena nayek wenna ona.
oyala ahala thiyenawam kiyanna balanna e gana.![]()
ආපෝ බන් මිනී මස් කෑව කියන්නෙඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.
මට මතක විදියට නම් ඇඟිල්ලට වඩා ඇඟිල්ලේ දාලා තිබුන මුද්දක් අහු උන නිසා තමයිලු වැඩේ අහු වෙලා තියෙන්නේ. කොහොම උනත් සිද්ධිය ඇත්ත.ඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.
ඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.හොටෙල් ජනරංජන / මනරංජන .නම මීටර් නෑ
මාත් එහෙම අහල තියෙනව. අපේ සීය ඉස්සර කියනව. ඇබිලිපිටිය පැත්තෙ නේ ඕකඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.
ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.මාත් එහෙම අහල තියෙනව. අපේ සීය ඉස්සර කියනව. ඇබිලිපිටිය පැත්තෙ නේ ඕක
නෑ අපෝ ඊයා. අර ෆිල්ම් එකක් තියෙනව නෙ ලුසී ද මොකද්ද කියල. ඔය සීන් එක තියෙන්නෙ ඒකෙඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.
ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
මං බලල නෑ. අර සීන් එක නම් 90 ගණන් වල මුල මට මතක විදියටනෑ අපෝ ඊයා. අර ෆිල්ම් එකක් තියෙනව නෙ ලුසී ද මොකද්ද කියල. ඔය සීන් එක තියෙන්නෙ ඒකෙ
වතුර ටැංකි කතා එමටයි..බං.ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.
ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
ඔය වගේ සක්කිලි වැඩ කරනවට නම් හොද වැඩේ.වතුර ටැංකි කතා එමටයි..බං.
කළුතර වස්කඩුවේ වතුර ටැංකිය උ ඩ ට නැගලා එකේ නාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා කොල්ලො දෙන්නෙක්..
කරුමෙට මුන් නැගපු දවසක ටැංකිය drain කරා.. මුන් ඇතුලේ හිර වෙලා මලේ. දවස් 2-3 කට පස්සේ දන්නේ ගෙදර ආපු නැති නිසා හොයන කොට. 2007-8 වගේ මතක විදියට
අඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.වතුර ටැංකි කතා එමටයි..බං.
කළුතර වස්කඩුවේ වතුර ටැංකිය උ ඩ ට නැගලා එකේ නාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා කොල්ලො දෙන්නෙක්..
කරුමෙට මුන් නැගපු දවසක ටැංකිය drain කරා.. මුන් ඇතුලේ හිර වෙලා මලේ. දවස් 2-3 කට පස්සේ දන්නේ ගෙදර ආපු නැති නිසා හොයන කොට. 2007-8 වගේ මතක විදියට
අපේ අම්මගෙ යාළුවෙක්ට එහෙම උනා. වෙඩින් එක දවසේ ටැංකියට වහ දාන්න ගිහින්. දාන්න වෙලා නෑ අහුවෙලාඅඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
මුන්ගේ නෑ කෙනෙක් ද කොහෙද එකේ මුර කාරයා මතක විදියට .. යතුරු එහෙම තියන තැන් දන්නවා ඇතිඅඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
ඒ කියන්නේ වතුර පිරිල ද මැරිල තියෙන්නෙ?මුන්ගේ නෑ කෙනෙක් ද කොහෙද එකේ මුර කාරයා මතක විදියට .. යතුරු එහෙම තියන තැන් දන්නවා ඇති
ai ban hoddata danne kale lesiyen walalanna puluwanne.ඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.
mata mathakai.ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.
ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.