ලංකාවේ Serial Killers ලා හිටියද ?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    CfsfTU.gif

    එක්කෙනෙක් ඉන්නව ටිකක් දරුණුයි මිනිහ

    මූ අඬනවා නේද
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    uncle kenek dawasak kiwwa godak issara kadeka kama wala human body parts thibba seen ekak mama wiswasa kare naha.
    sure ekata hena nayek wenna ona. 😖
    oyala ahala thiyenawam kiyanna balanna e gana. :unsure:
    ඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    ඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.
    ආපෝ බන් මිනී මස් කෑව කියන්නෙ🤢🤢
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඒක ඇත්ත. ජනනන්දන හෝටලේ. ඉස්සර බස් කාරයො ඕකෙන් කන්නෙ. පට්ට රහයි ලු. දවසක් ඇගිල්ලක් අහු වෙලා.
    මට මතක විදියට නම් ඇඟිල්ලට වඩා ඇඟිල්ලේ දාලා තිබුන මුද්දක් අහු උන නිසා තමයිලු වැඩේ අහු වෙලා තියෙන්නේ. කොහොම උනත් සිද්ධිය ඇත්ත.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    හොටෙල් ජනරංජන / මනරංජන .නම මීටර් නෑ
    ඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.
    මාත් එහෙම අහල තියෙනව. අපේ සීය ඉස්සර කියනව. ඇබිලිපිටිය පැත්තෙ නේ ඕක
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මාත් එහෙම අහල තියෙනව. අපේ සීය ඉස්සර කියනව. ඇබිලිපිටිය පැත්තෙ නේ ඕක
    ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.

    ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.

    ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
    නෑ අපෝ ඊයා. අර ෆිල්ම් එකක් තියෙනව නෙ ලුසී ද මොකද්ද කියල. ඔය සීන් එක තියෙන්නෙ ඒකෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    නෑ අපෝ ඊයා. අර ෆිල්ම් එකක් තියෙනව නෙ ලුසී ද මොකද්ද කියල. ඔය සීන් එක තියෙන්නෙ ඒකෙ
    මං බලල නෑ. අර සීන් එක නම් 90 ගණන් වල මුල මට මතක විදියට
     
    • Like
    Reactions: amawaka.day

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.

    ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
    වතුර ටැංකි කතා එමටයි..බං.
    කළුතර වස්කඩුවේ වතුර ටැංකිය උ ඩ ට නැගලා එකේ නාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා කොල්ලො දෙන්නෙක්..
    කරුමෙට මුන් නැගපු දවසක ටැංකිය drain කරා.. මුන් ඇතුලේ හිර වෙලා මලේ. දවස් 2-3 කට පස්සේ දන්නේ ගෙදර ආපු නැති නිසා හොයන කොට. 2007-8 වගේ මතක විදියට
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    වතුර ටැංකි කතා එමටයි..බං.
    කළුතර වස්කඩුවේ වතුර ටැංකිය උ ඩ ට නැගලා එකේ නාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා කොල්ලො දෙන්නෙක්..
    කරුමෙට මුන් නැගපු දවසක ටැංකිය drain කරා.. මුන් ඇතුලේ හිර වෙලා මලේ. දවස් 2-3 කට පස්සේ දන්නේ ගෙදර ආපු නැති නිසා හොයන කොට. 2007-8 වගේ මතක විදියට
    ඔය වගේ සක්කිලි වැඩ කරනවට නම් හොද වැඩේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    වතුර ටැංකි කතා එමටයි..බං.
    කළුතර වස්කඩුවේ වතුර ටැංකිය උ ඩ ට නැගලා එකේ නාන්න පුරුදු වෙලා ඉදලා තියෙනවා කොල්ලො දෙන්නෙක්..
    කරුමෙට මුන් නැගපු දවසක ටැංකිය drain කරා.. මුන් ඇතුලේ හිර වෙලා මලේ. දවස් 2-3 කට පස්සේ දන්නේ ගෙදර ආපු නැති නිසා හොයන කොට. 2007-8 වගේ මතක විදියට
    අඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
    අපේ අම්මගෙ යාළුවෙක්ට එහෙම උනා. වෙඩින් එක දවසේ ටැංකියට වහ දාන්න ගිහින්. දාන්න වෙලා නෑ අහුවෙලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩෝ එහෙම එක එකාට ටැංකියට නැගල නාන්න පුළුවන් නම් ඕන එකෙක්ට ටැංකියට වස දාල ගමක්ම මරන්න උනත් පුළුවන් නේ.
    මුන්ගේ නෑ කෙනෙක් ද කොහෙද එකේ මුර කාරයා මතක විදියට .. යතුරු එහෙම තියන තැන් දන්නවා ඇති
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මුන්ගේ නෑ කෙනෙක් ද කොහෙද එකේ මුර කාරයා මතක විදියට .. යතුරු එහෙම තියන තැන් දන්නවා ඇති
    ඒ කියන්නේ වතුර පිරිල ද මැරිල තියෙන්නෙ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇඹිලිපිටියෙ ජනරංජන හෝටලේ. ඒකෙ මුදලාලියගෙ ගංජා හේන් තිබුණලු. ඒවයි වැඩ කරන කොල්ලො ගෙදර යන්නම් කියල අවසර අරන් පඩි එහෙමත් අරන් යනකොට කැලේදි අල්ලලා මරනවලු. මරල මස් කරල හොද්දට දානවලු.
    ai ban hoddata danne kale lesiyen walalanna puluwanne.

    ඔව් බං ඔය කියල තියෙන්නෙ ඇඹිලිපිටියෙ කියල. අරක අහු උනාම මිනිස්සු එකතු වෙලා කඩේ ගිණිතිබ්බලු.

    ඒක නෙමෙයි උඹල අහල තියෙනවද අඹතලේ වතුර ටැංකියකට මිනිහෙක් වැටිලා මුලු කොළඹම සති ගානක් මිනී සුප් බිව්ව කතාව. අන්තිමට ටැංකියෙ තිබිල අහු උනේ ඇටසැකිල්ලලු.
    mata mathakai.
    ------ Post added on Jul 17, 2022 at 9:54 PM