මචං, ලංකාවේ Internet ලබයි කියලා ද හිතන්නෙ. අපි අස්ප ගනන් ගෙවන්නේ ඔය packages වලට. හොඳට බලන්න මම Singapore වල දාපු packages. ලංකාවට සාපේක්ෂව සෑහෙන පොඩි customer base එකක් තියෙන්නේ. නමුත් මිල ගනන් සාපේක්ෂව ලංකාවට වඩා අඩුයි. SLT එක හම්බ කරන මුදල් බැලුවාම backbone වලට ගෙවන ගාන pocket money වගේ.අපිට රුපියල් ගාන ලොකු උනාට SLT උන් ඩේට ගන්නෙ ඩොලර් දීල.කස්ටමර්ල සැලකිය යුතු මුදලක් ගෙවන්න අකමැති වෙද්දි උන් පින් බලාගෙන අන්ලිමිටඩ් දෙයිද ??
අනික අපිට ඩවුන්ලෝඩ් ලොකු උනාට SLT එකට තව කොච්චර දේවල් බලන්න තියද ?? gov සයිට්ස් ගොඩක් රන් වෙන්නෙ SLT එකේ.ඒ නෙට්වර්ක් වලට ප්රයෝරිටි දෙන්න ඕනෙ.
අනික රුපියල මෙහෙම වැටෙද්දි කවුද කැමති infrastructure වලට ඉන්වෙස්ට් කරන්න. ?
උඹල සීමිත දෙනෙක් අන්ලිමිටඩ් ඩේට ඉල්ලුවට ගොඩක් උන් අහන්නෙ පාවිච්චි කරපු ප්රමානයට ගෙවන්න පුලුවන්ද කියල. ගොඩක් උන් පෝස්ට්පේඩ් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ.උන් හිතන්නෙ යූස් නොකර හිටියම බිල් ගෙවන්න ඕනෙ නෑ කියල.(එෆ් බී ගෲප් වලට ගිහින් අහල තියන ප්රශ්න බලපන්)
SLT එක අනිත් sites host කරන්නේ පිනට නෙමේ, අපි උබලා website hosting, cloud hosting වලට දෙනව වගේ 10 ගුණයක් ගන්නවා SLT එක site host කරන්න. එතනත් වෙන්නේ මහ පරිමානයෙන් ගසා කෑමක්. එව්ව කතා නොකර ඉමු.
මාගේ මතය, broadband වලට දැන් usage අනුව ගෙවන එක ප්රායෝගික නැහැ.
එහෙම දුන්නත්, ඒ ගණන් සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක තමයි බකමූණු packages. රෑ දවල් දෙකට වෙන වෙනම. මුළු රටම කාලකණ්ණි කරනවා ඔය වගේ packages වලින්.
ලංකවේ SLT උපයන මුදල් වැඩිපුර යන්නේ Government TAX වලට. ඊට පස්සෙ ලොකු ලොක්කන් ගෙ pocket වලට. ඊට පස්සේ කොමිස් වලට.ඉන්ටනෙට් වැඩිදියුණු කරන්න ලංකාවෙ රජයෙන් මොනවද කරලා තියෙන්නෙ? UK වල මෙච්චර හොඳට අන්ලිමිටඩ් ඉන්ටනෙට් තිබිලත් දැන් තියන ඉන්ටනෙට් පහසුකම් වැඩිදියුණු කරන්න Project Gigabit කියල එකක් කරනවා. ඒකට රුපියල් බිලියන 1375ක් වෙන් කරලා තියනවා.
https://projectgigabit.campaign.gov.uk/
ඔය එක උදාහරණයක් විතරයි. අපි ඔච්චර වියදම් කරන්න ඕන නෑ. කරන්න ඕන කමක් නැති එකයි තියෙන්නෙ.
ලංකාව වගේ දියුණු මානව සම්පතක් තියන රටවල් වල මානව සම්පතෙන් ප්රයෝජන ගන්න නම් යටිතල පහසුකම් දියුණු කරන්න ඕන. ඕවා කරන්නෙ කොහෙද මිනිස්සුන්ට බැර ලෝහ නැතිව බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ක්රමයක් නැතුව. ලෙඩ උනාට පස්සෙ බෙහෙත් ගෙන්නන්න තමයි කැමැත්ත.
ඉතුරු මුදල් වලින් සෑහෙන්න infrastructures upgrade කරනවා (කාලෙට හරි යන්න නැති උනත්,
ලංකාව ටික ටික හරි අලුත් technology වලට adopt වෙනවා). සමහර විට වැඩ කරන Engineer ලා මහන්සි වෙනවා ඇති SlT එක දියුණු කරන්න.
මචං, ඔය unlimited packages එන්න කලින්, තිබුණු speed වලට data bundle ඉවර වෙනකම් දුන්නා නේද. ඒ කියන්නේ speed එක maintain කරන්න පුළුවන්. Data bundle කියන්නේ ISP ලා හදා ගත්ත term එකක්. Backbone වල data usages වලට අය කරන්නේ නැහැ.මෙතන තියෙන්නේ ලංකාවේ හැමෝටම 100MBps ඉන්ටර්නෙට් දෙන්න ලංකාවේ Telco සමාගම් වල Infastructure දියුණු වෙලා නැති කම .
මේ අවුරුදු ගානක හිටපු රජයවල් වලට අඩුම ගානේ 100GB package එකක් දුන්නේ නැහැ .අවුරුදු ගානක් කරේ ගූගල් බැලුන් කියලා මිනිස්සු රවටපු එක.
අඩුම ගානේ ලංකාවේ අනාථයන් ට Unlimited තියා 2000 GB package එකක් නැතිව හිටියේ
රජය මොකද්ද කියන එක අදාළ නෑ. වෙන්න ඕන අකටයුතුකම් ඔක්කෝම වෙනවා. Government එකෙන් තමයි Internet prices උස්සලා තියන් ඉන්නේ. ගනන් අඩු කරනවාට කැමති නෑ, tax එක අඩු වෙන නිසා. මෙච්චර කල් ආපු (මේ ආණ්ඩුව ඇතුළු) කිසිම රජයක් හරියට ISP ලාට support කරන්නේ නෑ. Equipment tax ගහනවා, bi weekly tax collect කරනවා, අවම ගාස්තු බලෙන් පටවලා තියෙනවා.
කතාව political පැත්තට යන නිසා මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ.
මෙතැන් උනේ, ආණ්ඩුව කිව්වා, unlimited දීපන් කියලා, ISP ලා තරාදියේ එක පැත්තක් අඩු කරල,
අනිත් පැත්ත වැඩි කලා (තව අමතර ලාභයක් තියාගෙන)
මම කියපු කාරණය මෙතැන සනාථ වෙනවා නේද?
ISP ලාගේ Tax (සහ අපි ගෙවන telco tax) කියන්නේ ලංකාවේ government ලැබෙන tax වලින් ලොකුම කොටසක්. මම ඒ ගැන පොඩි විස්තරයක් උඩ දාලා තියෙන්නේ. බලන්න.මේ UK නෙවෙයි නේ මේ ලංකාව . අපි මේ ඉන්නේ ණය වාරිකය ගෙවා ගන්න සල්ලි නැතුව
කාලකන්නි යහපාලන ආණ්ඩුව ගත්ත නයත් මේ ආණ්ඩුවට නේ ගෙවන්න වෙලා තියෙන්නේ
ණයත් ගෙවාගෙන යන ගමන් තමා මිනිස්සුන්ට මෙහෙම හරි සහනයක් දුන්නේ . වෙන ආණ්ඩුව ලින් අඩුම ගානේ 1Mbps වත් Unlimited දුන්නේ නැහැ නේ මේ වෙනකම්![]()
මම government සහ political agenda පැත්තකින් තියලා තමයී මම පෝස්ට් එක දැම්මේ.
ඉන්ටර්නෙට් කාටවත් අයිති නෑ. තමන් වියදම් කරන්නඕන ඉන්ෆාස්ට්රක්චර්වලට... SLTකේබල් මූද යටින් එන ඔප්ටික් ෆයිබර්ඒවා..ඒවාගෙ ඩේටා ලිමිට්එකක් නෑ...