ලංකාවේ unlimited Internet දෙන්න බැරි ද ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අපිට රුපියල් ගාන ලොකු උනාට SLT උන් ඩේට ගන්නෙ ඩොලර් දීල.කස්ටමර්ල සැලකිය යුතු මුදලක් ගෙවන්න අකමැති වෙද්දි උන් පින් බලාගෙන අන්ලිමිටඩ් දෙයිද ??

    අනික අපිට ඩවුන්ලෝඩ් ලොකු උනාට SLT එකට තව කොච්චර දේවල් බලන්න තියද ?? gov සයිට්ස් ගොඩක් රන් වෙන්නෙ SLT එකේ.ඒ නෙට්වර්ක් වලට ප්‍රයෝරිටි දෙන්න ඕනෙ.

    අනික රුපියල මෙහෙම වැටෙද්දි කවුද කැමති infrastructure වලට ඉන්වෙස්ට් කරන්න. ?

    උඹල සීමිත දෙනෙක් අන්ලිමිටඩ් ඩේට ඉල්ලුවට ගොඩක් උන් අහන්නෙ පාවිච්චි කරපු ප්‍රමානයට ගෙවන්න පුලුවන්ද කියල. ගොඩක් උන් පෝස්ට්පේඩ් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ.උන් හිතන්නෙ යූස් නොකර හිටියම බිල් ගෙවන්න ඕනෙ නෑ කියල.(එෆ් බී ගෲප් වලට ගිහින් අහල තියන ප්‍රශ්න බලපන්)
    මචං, ලංකාවේ Internet ලබයි කියලා ද හිතන්නෙ. අපි අස්ප ගනන් ගෙවන්නේ ඔය packages වලට. හොඳට බලන්න මම Singapore වල දාපු packages. ලංකාවට සාපේක්ෂව සෑහෙන පොඩි customer base එකක් තියෙන්නේ. නමුත් මිල ගනන් සාපේක්ෂව ලංකාවට වඩා අඩුයි. SLT එක හම්බ කරන මුදල් බැලුවාම backbone වලට ගෙවන ගාන pocket money වගේ.

    SLT එක අනිත් sites host කරන්නේ පිනට නෙමේ, අපි උබලා website hosting, cloud hosting වලට දෙනව වගේ 10 ගුණයක් ගන්නවා SLT එක site host කරන්න. එතනත් වෙන්නේ මහ පරිමානයෙන් ගසා කෑමක්. එව්ව කතා නොකර ඉමු.

    මාගේ මතය, broadband වලට දැන් usage අනුව ගෙවන එක ප්‍රායෝගික නැහැ.
    එහෙම දුන්නත්, ඒ ගණන් සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක තමයි බකමූණු packages. රෑ දවල් දෙකට වෙන වෙනම. මුළු රටම කාලකණ්ණි කරනවා ඔය වගේ packages වලින්.

    ඉන්ටනෙට් වැඩිදියුණු කරන්න ලංකාවෙ රජයෙන් මොනවද කරලා තියෙන්නෙ? UK වල මෙච්චර හොඳට අන්ලිමිටඩ් ඉන්ටනෙට් තිබිලත් දැන් තියන ඉන්ටනෙට් පහසුකම් වැඩිදියුණු කරන්න Project Gigabit කියල එකක් කරනවා. ඒකට රුපියල් බිලියන 1375ක් වෙන් කරලා තියනවා.

    https://projectgigabit.campaign.gov.uk/

    ඔය එක උදාහරණයක් විතරයි. අපි ඔච්චර වියදම් කරන්න ඕන නෑ. කරන්න ඕන කමක් නැති එකයි තියෙන්නෙ.

    ලංකාව වගේ දියුණු මානව සම්පතක් තියන රටවල් වල මානව සම්පතෙන් ප්‍රයෝජන ගන්න නම් යටිතල පහසුකම් දියුණු කරන්න ඕන. ඕවා කරන්නෙ කොහෙද මිනිස්සුන්ට බැර ලෝහ නැතිව බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ක්‍රමයක් නැතුව. ලෙඩ උනාට පස්සෙ බෙහෙත් ගෙන්නන්න තමයි කැමැත්ත.
    ලංකවේ SLT උපයන මුදල් වැඩිපුර යන්නේ Government TAX වලට. ඊට පස්සෙ ලොකු ලොක්කන් ගෙ pocket වලට. ඊට පස්සේ කොමිස් වලට.
    ඉතුරු මුදල් වලින් සෑහෙන්න infrastructures upgrade කරනවා (කාලෙට හරි යන්න නැති උනත්,
    ලංකාව ටික ටික හරි අලුත් technology වලට adopt වෙනවා). සමහර විට වැඩ කරන Engineer ලා මහන්සි වෙනවා ඇති SlT එක දියුණු කරන්න.
    මෙතන තියෙන්නේ ලංකාවේ හැමෝටම 100MBps ඉන්ටර්නෙට් දෙන්න ලංකාවේ Telco සමාගම් වල Infastructure දියුණු වෙලා නැති කම .
    මේ අවුරුදු ගානක හිටපු රජයවල් වලට අඩුම ගානේ 100GB package එකක් දුන්නේ නැහැ .අවුරුදු ගානක් කරේ ගූගල් බැලුන් කියලා මිනිස්සු රවටපු එක.
    අඩුම ගානේ ලංකාවේ අනාථයන් ට Unlimited තියා 2000 GB package එකක් නැතිව හිටියේ
    මචං, ඔය unlimited packages එන්න කලින්, තිබුණු speed වලට data bundle ඉවර වෙනකම් දුන්නා නේද. ඒ කියන්නේ speed එක maintain කරන්න පුළුවන්. Data bundle කියන්නේ ISP ලා හදා ගත්ත term එකක්. Backbone වල data usages වලට අය කරන්නේ නැහැ.

    රජය මොකද්ද කියන එක අදාළ නෑ. වෙන්න ඕන අකටයුතුකම් ඔක්කෝම වෙනවා. Government එකෙන් තමයි Internet prices උස්සලා තියන් ඉන්නේ. ගනන් අඩු කරනවාට කැමති නෑ, tax එක අඩු වෙන නිසා. මෙච්චර කල් ආපු (මේ ආණ්ඩුව ඇතුළු) කිසිම රජයක් හරියට ISP ලාට support කරන්නේ නෑ. Equipment tax ගහනවා, bi weekly tax collect කරනවා, අවම ගාස්තු බලෙන් පටවලා තියෙනවා.

    කතාව political පැත්තට යන නිසා මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නෑ.

    මෙතැන් උනේ, ආණ්ඩුව කිව්වා, unlimited දීපන් කියලා, ISP ලා තරාදියේ එක පැත්තක් අඩු කරල,
    අනිත් පැත්ත වැඩි කලා (තව අමතර ලාභයක් තියාගෙන)

    T9ozRCO.jpg

    (Source)
    මම කියපු කාරණය මෙතැන සනාථ වෙනවා නේද?
    මේ UK නෙවෙයි නේ මේ ලංකාව . අපි මේ ඉන්නේ ණය වාරිකය ගෙවා ගන්න සල්ලි නැතුව 🤣🤣
    කාලකන්නි යහපාලන ආණ්ඩුව ගත්ත නයත් මේ ආණ්ඩුවට නේ ගෙවන්න වෙලා තියෙන්නේ 😬😬

    ණයත් ගෙවාගෙන යන ගමන් තමා මිනිස්සුන්ට මෙහෙම හරි සහනයක් දුන්නේ . වෙන ආණ්ඩුව ලින් අඩුම ගානේ 1Mbps වත් Unlimited දුන්නේ නැහැ නේ මේ වෙනකම් 🤣🤣🤣
    ISP ලාගේ Tax (සහ අපි ගෙවන telco tax) කියන්නේ ලංකාවේ government ලැබෙන tax වලින් ලොකුම කොටසක්. මම ඒ ගැන පොඩි විස්තරයක් උඩ දාලා තියෙන්නේ. බලන්න.

    මම government සහ political agenda පැත්තකින් තියලා තමයී මම පෝස්ට් එක දැම්මේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපිට රුපියල් ගාන ලොකු උනාට SLT උන් ඩේට ගන්නෙ ඩොලර් දීල.කස්ටමර්ල සැලකිය යුතු මුදලක් ගෙවන්න අකමැති වෙද්දි උන් පින් බලාගෙන අන්ලිමිටඩ් දෙයිද ??

    අනික අපිට ඩවුන්ලෝඩ් ලොකු උනාට SLT එකට තව කොච්චර දේවල් බලන්න තියද ?? gov සයිට්ස් ගොඩක් රන් වෙන්නෙ SLT එකේ.ඒ නෙට්වර්ක් වලට ප්‍රයෝරිටි දෙන්න ඕනෙ.

    අනික රුපියල මෙහෙම වැටෙද්දි කවුද කැමති infrastructure වලට ඉන්වෙස්ට් කරන්න. ?

    උඹල සීමිත දෙනෙක් අන්ලිමිටඩ් ඩේට ඉල්ලුවට ගොඩක් උන් අහන්නෙ පාවිච්චි කරපු ප්‍රමානයට ගෙවන්න පුලුවන්ද කියල. ගොඩක් උන් පෝස්ට්පේඩ් කියන එකේ තේරුම වත් දන්නෙ නෑ.උන් හිතන්නෙ යූස් නොකර හිටියම බිල් ගෙවන්න ඕනෙ නෑ කියල.(එෆ් බී ගෲප් වලට ගිහින් අහල තියන ප්‍රශ්න බලපන්)

    මොංගල්ද උඹට ? (රතු පාටින් හයිලයිට් කරපු ටිකට අදාලව) උඹ හිතුවද SLT උනුත් කාගෙං හරි ඩේටා බන්ඩල්ස් ගන්නව කියල :D ඉන්ටර්නෙට් කාටවත් අයිති නෑ. තමන් වියදම් කරන්නඕන ඉන්ෆාස්ට්‍රක්චර්වලට... SLTකේබල් මූද යටින් එන ඔප්ටික් ෆයිබර්ඒවා..ඒවාගෙ ඩේටා ලිමිට්එකක් නෑ...

    උඹ කන්සියුමර් පැත්තෙන් විතරක් හිතලා ඔය කියන්නෙ.
    IT Industry එකේ දියුණුවට Internet infrastructure වල දියුණුව අත්‍යාවශ්‍යයි. ලංකාවෙට ගාමන්ට් වලින් පස්සෙ වැඩිපුරම සල්ලි ගේන්නෙ IT sector එක. 2016 Freelancers ලා 14000ක් ගාණක් හිටියා. කම්පණීස් බර ගාණක් තියනවා. යුරෝපියන් ඔසි යූඑස් ස්මෝල් ටු මිඩ් ස්කේල් කම්පනි සැලකිය යුතු ප්‍රමාණයක ඩිවලොප්මන්ට් සෙන්ටර් තියෙන්නෙ ලංකාවෙ. දැන් ඊට වඩා හුඟක් වැඩි ඇති. රුපියල වැටෙනවා කියලා ඉන්ෆා්සට්‍රක්චර් වලට වියදම් නොකර ඉඳල බැහැ. මොකද රුපියල ශක්තිමත් වෙන්න ඒවා ඩිරෙක්ට් බලපානවා.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Yeah. I was talking about the things that are hosted in SLT networks and served to SLT customers. Not inter-network data communication.
    Although I'm pretty sure that ISPs in arshiklands have network peering between them.

    Lankawa youtube nam loweth peering. Lankawe okkoma balanne ekama channels tika ne.
     
    • Like
    Reactions: kevin_levin

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.

    torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama

    Me kathawe aththath thiyenawa. Mama danna dial ekak innawa pora Pera campus line eken weekends wala movies/games download karala DVD gahala wikunanawa. Amu sakkili.

    Habai torrent kiyanne illegal kiyanna ba. reddit hoarders, achivers ehema data share karanne torrents walin. Ewa well-intended ewa.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    Me kathawe aththath thiyenawa. Mama danna dial ekak innawa pora Pera campus line eken weekends wala movies/games download karala DVD gahala wikunanawa. Amu sakkili.

    Habai torrent kiyanne illegal kiyanna ba. reddit hoarders, achivers ehema data share karanne torrents walin. Ewa well-intended ewa.
    Campuswala torrent block karala bn thiyenne
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Don't worry about these things.
    In no time a retard will come and justify SL ISP prices.
    Their usual arguemnts are Sri Lankan population and price per connection, infrastructure, cable leasing rates, competition, SL political status, global warming, mars rover, alien genocide etc.

    I think you have done a remarkable comparison.

    It's clear that TRCSL have found the worst ISP in Asia and made these connections accordingly. It's not unlimited and not worth it. People should not buy those nonsense.

    But at the end of the day SL is packed with idiots who don't know value of things.
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Lankawe internet issue solve karanna beri me torrent karayo nisa thama. Dawasa purama download karana eka mun karanne. Ethakota thama speed ekata issues enne.

    torrent kiyanne thanikarama illegal deyak. Meka block karapu gaman ape unge usage eka bahinawa hodatama

    ethakota ettatama apita usage ekata wada speed eka thama wedagath wenne.

    mama nam kiyanne general packages walin torrent full block wenna one. Ita passe hoda speed ekak denna one unta.

    ettatama oya usage restriction eka ennema speed eka maintain karanna.

    e kale SMS walatath une okai. SMS walata operator ta cost ekak ne. Free dunnama okkoma use kwrala network jam wenawa. E nisa thama charge karanne. But den kawruth sms use karanne ne. E nisa hema package ekakama free 1000 wage denawa.
    මම නම් හිතන්නේ torrents කොපි රයිට්ස් නිසා බෑන් කරන එක වෙනම දෙයක් ඒත් isp ට බෑ අපි නෙට් use කරල කරන්න ඕන සහ එපා කියන දේවල් තීරනය කරන්න.
     
    Last edited:

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මචන් ටොරන්ට් vpn telegram.
    මම නම් හි

    මම නම් හිතන්නේ torrents කොපි රයිට්ස් නිසා බෑන් කරන එක වෙනම දෙයක් ඒත් isp ට බෑ අපි නෙට් use කරල කරන්න ඕන සහ එපා කියන දේවල් තීරනය කරන්න.
    oa torrent seen eka maha myth ekak ban, ape un owa dagena banne apita hariyata free internet neti nisa, kohen hari set una gaman itin baanawa hath awuruddakin kala ne wage (attane),

    hariyata unlimited dila tibbanam ona welawaka apita ona deyak download karaganna puluwannam mokekwat ohoma dawasama torrent bala lap eka purogena inne ne ban,
     
    • Like
    Reactions: sami_boy and pga

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,836
    113
    tracing Geo-location.. ... ...
    මචන් ටොරන්ට් vpn telegram.
    මම නම් හි

    මම නම් හිතන්නේ torrents කොපි රයිට්ස් නිසා බෑන් කරන එක වෙනම දෙයක් ඒත් isp ට බෑ අපි නෙට් use කරල කරන්න ඕන සහ එපා කියන දේවල් තීරනය කරන්න.

    minissu thamanta thiyenna oni basic rights wath danne nathi ekai prashne. Net neutrality, privacy wage dewal mehe joke neh. “Ape monawa gannada” kiyanawa e gana katha karapu gaman. China wala firewall ekak dala minissunge media consumption eka, communication, internet usage eka control karana ekema baby step ekak thamai mehe thiyenne. “Araka use karanna meka use karanna, meka use karanna thahanam, meka mechcharak witharai use karanna puluwan” wage unta hithena hithena rules dala packages 100k withara dala minissunwa huran kana eka gov eke help eken neh mehe wenne. Trcsl eka thiyenna oni customer wenuwen misak private companies, ISP la wenuwen newei neh. Thawa tika kalekin China wage firewall ekak awath Mama nam puduma wenne na.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    umba methana owa kiwwata gihin naduwak daanawada? nane?

    danne nathi eka neme prasne. lankawe inne dena deyak kaala wena deyak balagena ohe inna jathiyak. umbayi mai hamoma ehemayi.
    wena rataka mehema una nan melahakata SLT + TRC ekata nadu daala.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,186
    24,836
    113
    tracing Geo-location.. ... ...
    umba methana owa kiwwata gihin naduwak daanawada? nane?

    danne nathi eka neme prasne. lankawe inne dena deyak kaala wena deyak balagena ohe inna jathiyak. umbayi mai hamoma ehemayi.
    wena rataka mehema una nan melahakata SLT + TRC ekata nadu daala.

    Mama nadu danne na Eth meka hodai Kiyala kiyanne na. Nadu danna tharam legal side eka gana danumak thibba nam nadu danawa. Dena deyak kala sadda nathuwa inna kiyala neethiyak nane. Mewa api hodai Kiyala kiyana thak kal mewa gana discussion ekak wath hadanne nane. Ethakota kohomath eka thana thamai.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Mama nadu danne na Eth meka hodai Kiyala kiyanne na. Nadu danna tharam legal side eka gana danumak thibba nam nadu danawa. Dena deyak kala sadda nathuwa inna kiyala neethiyak nane. Mewa api hodai Kiyala kiyana thak kal mewa gana discussion ekak wath hadanne nane. Ethakota kohomath eka thana thamai.

    api methana katha karana eka hondayi. katha karanna ona.
    eth api dan awurudu gaanak tisse TRC + SLT ekata methana baninawane ban. terumak unada? :lol: :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩු ස්පීඩ් එකක් දීල ලොකු ගානක් කිව්වම මිනිස්සු ගන්න එක අඩුයි..ගෙදරක 3න් දෙනෙක් විතර ඔය කනෙක්ෂන් එක ෂෙයා කරොත් හිර වෙනව වීඩීයෝ සීන් වලදි එහෙම..2022 වෙනකොට විනාඩි පහේ වැඩේට පැය බාගයක් විතර බලා ඉන්න එක මිනිස්සුන්ට එපා වෙයි..උන් කරල තියෙන්නෙ Unlimited නොදී ඉන්ඩ බැරි කමට ‍රැවටීමක් වගේ දෙයක්.

    ADSL උනත් 16 Mbps+ දෙන්ඩ පුලුවන් එකේ නමට හෙන ස්පීඩ් කියන Fiber පැකේජ් වලට දෙන ස්පීඩ් එකෙන් ඒක තේරෙනව.