ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Cyber Concepts - Dehiwala
    පට්ටම චාටර් ප්ලේස් එකක්.. දන්න කිසිම එකෙකුට යන්නන දෙන්න එපා..
    Ammo meke Interview giya 2011 witara eke owner pissek ban inne loku talks nam denawa

    Softcodeit Solutions - Battaramulla

    Mekath patta charter company ekaklu. boru technologies kiyala interview tiyanwa a wunata wena projects wala weda karanna wenne. Facility and Management nam anthimayi, kattiya enawata wediya yanwalu, eka nisa wediyen salary deela ganna seen ekakuth tiyanwalu.
    ------ Post added on Jan 25, 2022 at 11:09 PM
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    අපෝ ඔව් බං මාත් ඕකේ හිටියා කාලයක් ලොක්කට ගොට්ට අල්ලන එවුන්ට ඉන්න පුළුවන් නැත්තම් වැඩක් නැ.
    අගේ යාලුවෙක් ඕකේ හිටියා අවුරුදු ගානක්. මරාගෙන වැඩගත්තා. අන්තිමේ කොරෝන ඇවිල්ලා මාසෙන් පඩි දෙන එක නැවැත්තුවා. ඌ ගිහින් අඬලා පස්ස 10,000ක් ඉල්ලන් තිබ්බා මතකයි.

    හෙන ගහන්න ඕන ඔහොම උන්ට
     
    • Wow
    Reactions: saja

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අම්මෝ ඔව් බ්න් මගෙ යාලුවෙකුත් ගියා ඉන්ටර්න්. මරු ආතල් සෙට් උනේ උට. ඉට පස්සේ ඌ නැවතුනා මාස 3න්. ඌ කම්පැනියෙන් එද්දි පාන්දර 1යි දෙකයි. ඒ වෙලාවට ගෙදර යන්න 3wheel fair එකවත් දෙන්නේ නෑ :no::rofl:

    මමත් අහල තියෙනවා ඕක හෙනම ස්කෑම් ටයිප් එකක් කියල…
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Cyber Concepts - Dehiwala
    පට්ටම චාටර් ප්ලේස් එකක්.. දන්න කිසිම එකෙකුට යන්නන දෙන්න එපා..
    oke interview giya 2013 di.
    thatte thiyena buwek hitiye ethana owner kiyala
    u hena loku talks tikaknam dunna :lol:
     
    • Like
    Reactions: saja