ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අපේ මල්ලි වැඩ කරළා කන්ස්ට්‍රක්ෂන් කම්පැණි එකක. අයිති එකයි උගෙ පවුලයි පට්ට ඇම්ඩන්ලා. මිනිස්සු හූරගෙනම කන තැනක්. අයිති එකා Genuine නැති, Professional නැති චාටර්ම බුවෙක්. තියෙන අවුල් ටික

    1. EPF ETF හොරා කනවා එළිපිට. දාන්නෙ නැහැ.

    2. Basic salary 10000/= වලට 800/= ක් EPF කියලා කපනවා. එහෙම basic එකක් ලංකාවෙත් නැහැ. ඒ 800 වත් දාන්නෙ නැහැලු.

    3. interview එකේදි කතා කරගත්ත විධියට නෙමෙයිලු conditions දාළා තියෙන්නෙ appointment letter එකේ.

    3.1 දවස් 365 ම වැඩ කරන්න ඕනි අවශ්‍යතාවයමත.
    3.2 පවරන ඕනි වැඩක් කරන්න ඕනි ප්‍රශ්න කිරීමකින් තොරව.
    3.3 Full salary එක mention කරලා නැහැ service letter එකේ කොහෙවත්. 10000/= basic එක විතරයි mention කරලා තියෙන්නෙ.

    මේ වගේ අසාදාරණ කොන්දේසි දාළාලු තාමත් appointment letters issue කරන්නෙ.

    4. අවුරුදු 05 ට වැඩි Service තියෙන අයට දෙන්න ඕනා Grativity දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. මග අරිනවා.

    5. Bonus දෙන්නෙ නැහැ. පාඩුයි කියලා බොරු කියලා, MD අයින් වෙනවා කියලා රඟපාලා දෙසැම්බර් මාසෙ කම්පැණි එකෙන්, අවුරුද්දෙ අන්තිම bonus දෙන එක ගාණට මග අරිනවාලු.

    6. Increments දෙන්නෙ නැහැලු. බොරු කියලා මග අරිනවාලු.

    7. සල්ලි තියාගෙන salary එක හිතා මතා වෙලාවට දාන්නෙ නැහැලු. අයිති එකාගෙ පෞද්ගලික වියදම් ඔක්කොම කරගෙන, cheque එනකන් බලාගෙන ඉන්නවලු පඩි ගෙවන්න. මාස ගණන් පරක්කු කරලලු පඩි දාන්නෙ. වෙලාවට නොදී බොරු හේතු කිය කිය සල්ලි නැහැ කියලා ඒ සල්ලි වලින් වෙන වැඩ කරගෙන මග අරිනවාලු.

    8. B-Card එක දෙන්නෙ නැහැ. පස්සෙ දෙන්නම් කියලා මග අරිනවා.

    9. සමහරුන්ගෙ වැඩකරපු අන්තිම මාසෙ පඩිය දෙන්නෙ නැහැලු. බොරු හේතු කියලා මාටියා ගහනවලු.

    10. OT දෙන්නම් කියලා වැඩේ අරගෙන, නොගෙවා මග අරිනවලු. කොච්චර වැඩ කළත් OT නැහැලු.

    11. Loan එකකටවත් apply කරන්න බැහැ. කිසිම facility එකක් නැති තැනක්ලු.

    ලාබ තියෙනවලු. කරන්නෙ එන ලාබෙ අයිති එකාගෙ personal account වලට දාගෙන එකතු කර කර, Company එකක MD කෙනෙක් කියලා පෙන්නන්න, පොරගෙ life style එක maintain කරන්න වියදම් කරන එකලු. සේවකයන්ට ලැබෙන්න ඕනි දේවල් මග ඇර ඇර වාහන වල finance ගෙවනවලු. ජරාම තැනක්ලු. Labour department තිබුණට වැඩක් නැහැ. ජරාව දීලා අල්ලගෙන ඇති. නැත්නම් මෙහෙම නටන්නෙ කොහොමද.


    නම කියහන්. ඔහොම කියල බෑ
     

    thalanga

    Member
    Mar 12, 2018
    3
    3
    3
    Web Lankan (Pvt) Ltd. පට්ටම චාටර් කම්පැනි එකක්. දන්න එකෙකුට යන්න දෙන්න එපා.
     
    • Like
    Reactions: ntayya

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ලංකාවේ "හොඳයි" කියන්න පුළුවන් IT companies ටිකයි තියෙන්නේ. අනික්වා චාටර්. 90% ක්ම වගේ චාටර්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    google

    cubo systems international (pvt) ltd glassdoor

    this way will find all details for any company

    habyi ithin dan okkoma software companies char thama :lol: , hama thanma work load eka wadyi

    Cubo systems kyla company ekak tynwa nawala..kawda danne eka gana..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    Qualitt Apps Asia Pvt Ltd. (Barcelona framework) Thamai danna vidihata.
    Barnes place, Colombo 07. Thiyenne...

    Eke wedata giya kiyanne... heta ain karaida vishvaasayak nahallu... mama ahala thiyana katha gaana, ain karala thiyena minissu gaana, eke siddha wena dewal, spain lokkage asamajjathi amuthu vidihe weda, gana mama ahala nehe wena kisi company ekak gana...

    Pudumai me company eka mechchara kal lankawe thiyena ekath...

     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113

    Qualitt Apps Asia Pvt Ltd. (Barcelona framework) Thamai danna vidihata.
    Barnes place, Colombo 07. Thiyenne...

    Eke wedata giya kiyanne... heta ain karaida vishvaasayak nahallu... mama ahala thiyana katha gaana, ain karala thiyena minissu gaana, eke siddha wena dewal, spain lokkage asamajjathi amuthu vidihe weda, gana mama ahala nehe wena kisi company ekak gana...

    Pudumai me company eka mechchara kal lankawe thiyena ekath...


    from google review :baffled::baffled::baffled:

    Software company with more than 40 people working for various projects from oversees. Worst working experience ever. Survived only for 09 months, also barely survived 03 weeks after joined too. Worst kind of Office Politics and so many people fighting to gain some points and spreading rumors only to get attention of the management.
    Management is full of bad things, HR department barely know the principles, leave policy and acts related to HRM. Payroll also the same, never even know the basics on how salary calculation per day was done.
    Best part is, when you finally resigned, they reach to your throat without hesitation and try to cut down the salary or even try deductions on the leaves you have taken by saying you don't have approval for those. (heard they made few changes to the Contract/Agreement recently and now the Notice period is 02 months when a employee needs to resign)

    Lots of funny stuff and bad things can be published in a book, this is no place to work. People being caught-up with a bate and leave a place for some good money, think not only twice....

    This is to let everyone know, they dont have a clue on HR practices and rules, regulations. bcos of lack of knowledge of those people, found the responsible person dont hv such experience. General manager is a person with posess only to express how to make a login page and how you test it properly.... ;-)

    Update:: Oh, What a way of time tracking??? U need to give explanation on why u are late. :'-).
    more than perfect for their agile practice.

    Wow. Nice reply from CEO. i wonder how many people left the place recently. When is due to take legal action against me? you are about to get recognized as the worst software company in the country in near future. There are certain universities and it institutions already aware of terminating employment of their graduates as well.
    Again, this is the worst company with outdated hr practices and tech stacks as well. job risk is too high, u wont see it coming. The day u had lunch with u r colleague might be the last day at offfice.

    my current employer received a phone call from the ceo of qualittapps and its being almost a year since he tried that and he didnt knew it could be the reason later he lose so many senior engineers left the place. It was the first time i experienced such pathetic behavior from a so called enterpreneur with so many good things him self bragging about. Eventually my current employer trusted me with all his senses and laughed at me and said, "now i can understand why all of a sudden so many cv's from qualittapps in my inbox".

    Also, this crazy man tried similar pathetic thing to a young girl who worked for him only 5 days. This person advuced one of his staff to contact a person who is a very well known coach in project management which she mentioned as a referee in her cv. he told, he gave them a good lecture on his student and seems it got back-fire them selves.

    It is really a very disturbing plsce for the younger once who might be having a dream of joining a good it company for the internship wont get any good exposure in technology or best practices as they are getting themselves into malpractices and worst experiences of all kind, even the first termination due to no valid reason u never expect.

    Wont recommend this place for anybody, even for someone to work as a cleaning or kitchen staff. I've heard ceo deducted late night meal expenses for a team who spent night to do some lighting decorations from the office caretaker recently. It is just disgusting about this person. Trying so hard to remove the review time to time, but i will update all u out there for the betterment for the entire industry.

    Keep try removing... wow!!!
     
    • Haha
    Reactions: hancok

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Cubo systems kyla company ekak tynwa nawala..kawda danne eka gana..

    godak middle east hospital's walata systems develop karanne, employees lath outsourcing karanawa foreign companies walata wage podi mathakayak thiyenne.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC



    මම වැඩ කරනවා තාම, position එක CAD ඩිසයිනර්

    වැඩට ගන්නේ NAITA trainee කියලා, 13,500යි බේසික් එක. ඕටි එක්කහු කරලා සේරම උපරිම 20ක් ගතහැකි. හැමදාම වැඩට එන්න ඕන. නිවාඩු නෑ. සතියට ඕෆ් දෙකයි සෙට් වෙන්නේ. උදේ 7.30යි රෑ 7 ශිෆ්ට් එක. පැය 11.30ක් වැඩ. 8-5 වැඩ කරන තැනක වැඩ කළා නම් අපි දන්නෙම නැතුව සෙනසුරාදයි ඉරිදා දවසෙන් තව පැය 2කුයි වැඩ කළා හා සමානයි. ඒ කියන්නේ දවස් 7ම වැඩ. නිවාඩු නැති නිසා එක දවසක් නාවොත් පඩියෙන් 5000ක් කපනවා. මාස 6 ඉඳන් අවුරුද්දක් වෙනකන් NAITA විදිහට ඉන්න වෙනවා. පස්සේ කැෂුවල් ගන්නවා. ස්ථිර කරන්න අවුරුදු 4-5-6 වගේ කාලයක් යනවා. NAITA කාලෙදිවත් කැෂුවල් කාලෙදිවත් SMART PHONE ගෙනියන එක තහනම්. පාවිච්චි කරලා අහුවුනොත් ලියුම් ගහලා කැෂුවල් කරන්න හෝ ස්ථිර කරන්න තව පරක්කු කරනවා. කැෂුවල් අවුරුදු 5ක් වැඩ කරන එකෙක්ගේ බේසික් එක 22,500යි ඕටි සේරම එක්ක 40,000ක් වගේ ගතහැකි. අවුරුදු 10ක සර්විස් එක කරන එකෙක්ගේ පඩිය ඔටි එක්ක 47,000යි.


    ට්‍රාන්ස්පෝට් දෙනවා උන්ගේ ගානේ, හැබැයි උන් අපේ පඩි අඩුවෙන් දෙන්නේ එව්වට යන වියදම් කපන නිසයි.
    තව සපත්තු, ඕවරෝල්, ටීෂර්ට්, කලිසම් රෙදි දෙනවා ඒ සේරම පඩියෙන් තමයි කැපෙන්නේ දන්නෙම නැතුව.



    ශ්‍රමය සූරාකන වෙන ඔහොම තැනක් මම දැකලම නැත. :no:




    PS- Software Development කම්පැනි එකක් නොවේ
    හුකනව දාලා.... ඔහොම තැනක වැඩ කරන උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්
     
    • Like
    Reactions: ntayya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,168
    2,385
    113
    Cyber Concepts - Dehiwala
    පට්ටම චාටර් ප්ලේස් එකක්.. දන්න කිසිම එකෙකුට යන්නන දෙන්න එපා..
    Aniwaryen chaterma place ekk garment ekk wage
     
    • Wow
    Reactions: saja