ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Man me software development gana melo reddak dannathi nisa ahanne. Ubalatath baida oya fiverr odeak wage ewaye jobs aran karala thawa employees la dammala karawala form ekak wage ekak hadaagana posath wenna
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    karanda puluhan machan..eth ekekwath apiwa wissasa karala okata eida kiyana ekane wade...me lagadi man meke ewunta app ekak dunna baganda,mewun virus anan manan kiyala baye hitiyaa...lojjai ne.....ow
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Man me software development gana melo reddak dannathi nisa ahanne. Ubalatath baida oya fiverr odeak wage ewaye jobs aran karala thawa employees la dammala karawala form ekak wage ekak hadaagana posath wenna

    karanna puluwan,, eth first project eka ganna godak ewunta amarui. freelance profile eke work history/ratings nathi nisa clientla aluth ewunta projects denne na wadiya. Anika loku project ganna tikak kal yanawa.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mcn dawal 12ta awilla rata dena thel bath ekath kaaala 9.30 hari eeta passe hari van eke nagala gedara giyama gedara minissu nidi. mokakda ban eke thiyena nidahasa. Umbata ude 12 wenakan enna puluwan unata umba dematagodanam inne okey. naththam ennath payak withara yanawa. ethakota umbata udeth na rath na. mokakda ban honde???

    :yes::yes: thanikadayanta dena default carrot eka oka. oya flexibility eka kiyala labeta weda karagannawa :) practical ne. passe ledath hadenewa bad life style eka hinda.

    Dan Polaris acquisition eken passe thawath management theory phrases tikak ahanna labei. but Virtusa charter ma kiyala man kiyanne ne. weda danna eka/anith ewun kapala udata enna puluwan eka ta chance thiyenewa.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    mama nam 10.30 wage enawa normally :) kohomath 6.30 daily client call ekak thiyenawa :baffled: eka iwara wela 7ta wage kapenawa, gym giyoth 9.30 shuttle eka witharak dala kaden kama ekak aran yanawa, mama kohomath inne bodimaka ban, okkoma inneth IT kukullu :P ithin wadiya ganak nah :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::yes: thanikadayanta dena default carrot eka oka. oya flexibility eka kiyala labeta weda karagannawa :) practical ne. passe ledath hadenewa bad life style eka hinda.

    Dan Polaris acquisition eken passe thawath management theory phrases tikak ahanna labei. but Virtusa charter ma kiyala man kiyanne ne. weda danna eka/anith ewun kapala udata enna puluwan eka ta chance thiyenewa.

    machan haddama pajatha chater project thiyenawa, wena project wala inna ewun kiyana katha ahuwama mata hithenawa yako math wada karanne e company ekemada kiyala :baffled::baffled::baffled::no:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ ති&#3514

    සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.
     
    WTF? :dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    yako dawase kuliyata mutta karagahuwanam hodai ne ban ohoma job walata giye ayi ? :dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.

    4500 දවසටද බන් ?