ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

May 26, 2008
16
3
0
Malabe
but its a good company.

yako dawase kuliyata mutta karagahuwanam hodai ne ban ohoma job walata giye ayi ? :dull::dull:

සහෝදරයා ගේ කතාවේ අත්තක් නැතේ නැ... පඩි ගෙවන්න ටිකක් හොරයි... එත් සරසේ වැඩකරපු එකෙක් විදියට මම දකින හොද දේවල් ගොඩක් ඕක ඇතුලේ තියනවා...
එකාට එකා කපාගනිලි නැති හැමෝම හැමෝටම බොක්කෙන් උදවු කරගෙන වැඩ කරන තැනක්... අනිත් කොම්පැනි වල වගේ බෙලි කැපිලි කකුලෙන් ඇදිලි නැති තැනක්... ඉන්න ලොක්කුම ලොක්කා ඉදල එකෙක් වැඩක් ගොඩ දාගන්න බැරි උනොත් උදව් කරන තැනක් මම දැකලා නැහැ.
වැඩ ඉගන ගන්න ඕන නම් ඉගන ගැනත් සුපිරියි ...
මෙතනින් ගොඩ ගියපු උනුත් ඕනෑතරම් ඉන්නවා... කළමනාකරණය අතිනින් ගොඩාක් අඩුපාඩු තියන තැනක්... එහෙම නොවුනානම් අද ලංකාවේ නොම්බර එකේ කොම්පැනියක්
 

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    meke tags balala eyepax charter kiyana aya mata pm karanna mama kiyala dennan guna aguna. podi idea ekak ganna company culture eka gana menna link eka
    https://www.facebook.com/Eyepax/photos

    wada karaganna baruwa charter wela giya un ohoma kiyanawa thamai.
    podi podi adu padu nathuwa newei.eth charter na.
    CTO tikak strick e unata hariyata wade karanawanan aulak na. company eka athule siyalu sapa pahasukam thiyanawa.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Yako api maara pawune bn :sorry: 1 year intrn +4 year industry walin passe rata pannanam shape wage.... :eek: Singapore wala job market eka kohomada? ape aiia nam kiyanawa ehe patta kiyala
     

    itkolla

    Member
    Jan 3, 2017
    44
    6
    0
    eyepax aka thama chatarma.... machan ubata IT field akata adarenam oya chater company wala FB Reviews adu karapalla,neththan kawada hari ape akekmai karadare wetenne,eyepax aka akata kiyala Reviews daganne,mama aka hodatama dannawa
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Virtusa.

    1. රෑ වෙනකල් වැඩ ද?
    Ow. Godak dawas walata raa wada. Ahuwena project eka anuwa tamai

    2. පඩි මදිද?
    Ow. Join weddi dena gana tamai. Malata wadi karanne na.

    3. Increment දෙන්නේ නැද්ද?
    Na. Lokkanta puka denna one

    4. Benefits මදිද?
    Benefits nam hodai. Insurance eka, rata transport ewa tyenawa.

    Virtusa, SE 2014-2015
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    Few electrical and IT companies

    මම electrical field එකේ වුනත් මම දන්න company කීපයක් ගැන කියන්න කියල හිතුන.

    1. EMP Projects - EMP කම්පනියේ නම තිබුනට මේක group එකේ වත් කිසි පිළිගැනීමක් නැති තැනක්. පඩි ගොඩක් අඩුයි. එක නිසා පුළුවන් තරම් experience අඩු අය ගන්න try කරනවා. මම ටික කාලයක් වැඩ කරා. මම දන්නා engineer කෙනෙක් අවරුදු දෙකක් වැඩ කරලත් අයින් වෙනකොට පඩිය 2000 කින් විතරයි වැඩි කරලා තුබුණේ.

    2. Orange IT - Orange group එකේ වුනාට Orange sub එකක් කිව්වට වරදක් නෑ. කිසිම පඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න එපා.

    3. IFE Elevators - හොදටම වැටුණු company බලාගන්න ආසනම් හොදම තැන. Colombo 7 වල තිබුනට rent එක ගෙවගන්නෙත් බොහොම අමාරුවෙන්. පඩි වැඩිකරගන්න ඕනේ නම් කාට ගොට්ට අල්ලන්න ඕනෙද කියල හිතාගන්න බෑ. company යෙ ණයකාරයෝ උදේට companya ඉස්සරහ හිටගෙන.