ලංකාවේ_වෑන්_මිළ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ලංකාවේ_වෑන්_මිළ

    කොහොමද වෙනස?

    මේ ලංකාවේ..

    flVzps9.jpg

    මේ hong kong...(මේ ගාණ 17න් වැඩි කරන්න)

    bPak7Nq.jpg

    34N640Q.jpg

    :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :shocked: මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරා මේ රෙද්දේ ආණ්ඩුව...... :angry: මුන් මොකා ආවත් එකයි....... හැමදාමත් බලන්න ඕනා JVP උන් ගොඩ වැඩි කරන්න..... :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :shocked: මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරා මේ රෙද්දේ ආණ්ඩුව...... :angry: මුන් මොකා ආවත් එකයි....... හැමදාමත් බලන්න ඕනා JVP උන් ගොඩ වැඩි කරන්න..... :yes:

    ට්‍රැෆික් කියලා වාහනවල ගාණ,බදු වැඩි කරලා තේරුමක් නැහැ බං.අනික ඕන රටක ට්‍රැෆික් තියෙනවා.hong kong කියන රට ලංකාවට වඩා සෑහෙන්න පොඩි රටක්.එහෙනම් මුන්ටත් පුළුවන්නේ ට්‍රැෆික් කියලා මිනිස්සුන්ට දරාගන්න බැරි විදිහට වාහන වලට බදු ගහන්න.මුන් කරන්නේ පුළුවන්තරම් පාරවල් හදන එක මිසක් බදු වැඩි කරන එක නෙමේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    හිගන ආන්ඩුවෙන් ලොවෙත් නැති ටැක්ස් ගහනව කිව්වම එතකොට අපිට හිනා උනා එහෙම නෑ ඒක තමා වාහන වල ගනන් කියල. දැන් දැන් මේ දූපතේ තනි වෙලා ඉන්න එවුන්ට ඇත්ත ටික ටික පේන්න පටන් ගන්න ඕනෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ට්‍රැෆික් කියලා වාහනවල ගාණ,බදු වැඩි කරලා තේරුමක් නැහැ බං.අනික ඕන රටක ට්‍රැෆික් තියෙනවා.hong kong කියන රට ලංකාවට වඩා සෑහෙන්න පොඩි රටක්.එහෙනම් මුන්ටත් පුළුවන්නේ ට්‍රැෆික් කියලා මිනිස්සුන්ට දරාගන්න බැරි විදිහට වාහන වලට බදු ගහන්න.මුන් කරන්නේ පුළුවන්තරම් පාරවල් හදන එක මිසක් බදු වැඩි කරන එක නෙමේ.

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,508
    113
    රූකඩ රාජ්ජේ
    :shocked: මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරා මේ රෙද්දේ ආණ්ඩුව...... :angry: මුන් මොකා ආවත් එකයි....... හැමදාමත් බලන්න ඕනා JVP උන් ගොඩ වැඩි කරන්න..... :yes:

    FUKING JVP
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    :shocked: මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරා මේ රෙද්දේ ආණ්ඩුව...... :angry: මුන් මොකා ආවත් එකයි....... හැමදාමත් බලන්න ඕනා JVP උන් ගොඩ වැඩි කරන්න..... :yes:

    පිස්සුද ඕකුන් ආවොත් තියන වෑන් ටිකත් ගිනි තියල දායි. :lol::lol::lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    :shocked: මිනිහෙක්ට වාහනයක් ගන්න එක හීනයක් කරා මේ රෙද්දේ ආණ්ඩුව...... :angry: මුන් මොකා ආවත් එකයි....... හැමදාමත් බලන්න ඕනා JVP උන් ගොඩ වැඩි කරන්න..... :yes:

    පිස්සුද බන් ඕකුන්ගේත් කයියයි පද ගයි විතරයි වැඩ නෑ .දැන් මේ හිටන් කාරය කොහොමද කතාව කොහොමද වැඩ .ජෙප්පො මුන් දෙගොල්ලන්ටම අන්තයි .උන්ට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරලා එකෙන් වාසි ගන්ඩ විතරයි .කොටින්ම මුන් තමා මහින්දයව යුද්දෙට තල්ලු කරේ,යහපත් චේතනාවෙන් නෙවේ . උන් හිතුවේ පොර ඒක අනාගනියි කියල හැබැයි පොර ලස්සනට වැඩේ ඉවරකරගෙන එද්දී මුන් කකුලෙන් ඇද්ද යුද්ද්දේ අන්තිම කාලේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුන්ට හෙන ගහන්න දරු පවුල් එක්කම , මුන්ට කඩේ ගිය බල්ලන්ටත් එහෙමම වෙන්න ඕනා , කාළකන්නි හැත්ත , මේකේ ඉන්න උන්ටත් හැඳි ගෑවිලා නැතිවෙලා යන්න ඕනා මේ කරන අපරාධ වලට , සක්කිලි ආණ්ඩුව පොඩි පන්තියටයි , මැද පන්තියටයි කෙලෝලම දැම්මා . හැබැයි සුපිරි වාහන වලනම් බදු අයින් කරනවලු. :no::no::no:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මුන්ට හෙන ගහන්න දරු පවුල් එක්කම , මුන්ට කඩේ ගිය බල්ලන්ටත් එහෙමම වෙන්න ඕනා , කාළකන්නි හැත්ත , මේකේ ඉන්න උන්ටත් හැඳි ගෑවිලා නැතිවෙලා යන්න ඕනා මේ කරන අපරාධ වලට , සක්කිලි ආණ්ඩුව පොඩි පන්තියටයි , මැද පන්තියටයි කෙලෝලම දැම්මා . හැබැයි සුපිරි වාහන වලනම් බදු අයින් කරනවලු. :no::no::no:

    :yes::yes::yes::yes::yes::yes::yes: