ලංකා වටේම ගිහිං එන්න ලොකු ආසාවක් තියෙනවා බං. කොරොනා කේස් එක ඒ ආසාවල් වලට ලොකුවටම බලපානවා. උඹලා කවුරු හරි ගිහින් තියේද. කොහොමද අත්දැකීම. දවස් කීයක් ගියාද?

පුත්තලමෙන් මන්නාරම ටික යන්න බෑ මචන්. පාරක් ඇත්තෙම නෑ. දැන් වහල තියෙන්නෙ. ෆොර්වීල් එකක ගියත් වෝර්න් කරනව යන්න එපා කියල. පට්ටම රිස්ක්..???
Mmmmhighway ඵකක් වගේ හදන්න තිබ්බනම් කොහොමද හැම පැත්තක්ම කවර් වෙන්න ලංකාව වටේටම යන්න පුළුවන්...ටුවරිසම් වලට මරු ඩො..![]()