ලංකාව වටේ ගිහින් තියෙන අය 🙂 🇱🇰

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    FB_IMG_1644954763179.jpg




    ලංකා වටේම ගිහිං එන්න ලොකු ආසාවක් තියෙනවා බං. කොරොනා කේස් එක ඒ ආසාවල් වලට ලොකුවටම බලපානවා. උඹලා කවුරු හරි ගිහින් තියේද. කොහොමද අත්දැකීම. දවස් කීයක් ගියාද? 🙂 දවස් කීයක් යයිද ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    පුත්තලමෙන් මන්නාරම ටික යන්න බෑ මචන්. පාරක් ඇත්තෙම නෑ. දැන් වහල තියෙන්නෙ. ෆොර්වීල් එකක ගියත් වෝර්න් කරනව යන්න එපා කියල. පට්ටම රිස්ක්. උබට පුත්තලමෙන් අනුරාධපුර මැදවච්චිය හරහා මන්නාරම යන්න වෙන්නෙ. නැත්නම් තන්තිරිමලේ පාර
    ටයිම් මැනේජ් කරගනනින්. අලි එන පාරවල් වලින් හවස 6න් පස්සෙ යන්න එපා. කතරගම බුත්තල පානමට එනකම් 6න් පස්සෙ යන්න එපා. ආරුගම්බෙ පොතුවිල් වල ජනාකීර්ණ උනත් ආයිත් පානමට යන ටික ආමි කෑම්ප් එක හරියෙ අලි පාරට එනව. උදේ නම් 5න් පස්සෙ යන්න
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පුත්තලමෙන් මන්නාරම ටික යන්න බෑ මචන්. පාරක් ඇත්තෙම නෑ. දැන් වහල තියෙන්නෙ. ෆොර්වීල් එකක ගියත් වෝර්න් කරනව යන්න එපා කියල. පට්ටම රිස්ක්..???

    Reason???
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මටත් අාසයි ඒත් කවද යන්න පුළුවන් වෙයිද දන්නෑ..අන්තිමට ගියේ ගාල්ල,මාතර..දැනට අවුරුදු 3කට කලින්..කන්න බොන්න කැමති උන් ඒ පැත්තෙන් කෙල්ලෙක් හොයාගනින්..පට්ටම රසක් තියෙන්නේ ඒ පැතිවල අය හදන කෑම වල..😍
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    සුබ..
    යන එක ලොකු දෙයක් නෙමේ..
    පුත්තලම - සිලාවතුර පාරනම් යන්න බැහැ බයික් එකක් ඇරෙන්න, පාර සවුත්තුයි..
    තන්තිරිමලේ හරහා යන්න හැබයි අලි ඉන්නවා.. තව පස්සෙන් ඇවිත් ගේම් දෙන අයියලා ඉන්නවා.. තව වාහනයක් පස්සෙන් යන්න.. හවස් වෙලාවේ යන්න එපා.
    බුත්තල හොරු නැහැ හැබයි අලි ඉන්නවා..
    තලෙයි මන්නරම් යන්න අමතක කරන්න එපා..
    මේ වැඩේට හොදම බයික් එකක්..
    පරිස්සමින්..
    උතුරුකරේ කෑම වලට ඇබබැහි වෙයි..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    highway ඵකක් වගේ හදන්න තිබ්බනම් කොහොමද හැම පැත්තක්ම කවර් වෙන්න ලංකාව වටේටම යන්න පුළුවන්...ටුවරිසම් වලට මරු ඩො..😍😍😍
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් මන්නාරම පරන පාරෙ යන්න දෙන්නෙ නෑ. මන් ගිය සතියෙත් යන්න ඇහුවා, වහලලු. අනිත් පාරවල් නන් අවුලක් නෑ.

    එක දිගට දවස් 6 ක් වගෙ ඕන වෙයි. තැන් බලන්නත් එක්ක. එක දිගට ඔහෙ යනව නන් දවස් 5න් පුලුවන්. මොකේද යන්න ඉන්නෙ

    අලිමන්කඩ- කොකිලායි ටික ඇරෙන්න අනිත් හරියෙ නන් ඇවිදල තියනව.

    මාත් ඔක්කොම එක පාර යන්න ඉන්නෙ. අවුරුද්දටවත් බලන්න ඔනෙ.