ලංකාව වටේ ගිහින් තියෙන අය 🙂 🇱🇰

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    හොදයි ගමන උබ රෝඩ් ට්‍රිප් ලවර් කෙනෙක් නම් ආස වෙයි! හැබැයි තැන් වල ඇව්දිලා රිලැක්ස් එකේ යනවා ටිකක් අමාරැයි දේශගුන වෙනස සහ දුර ප්‍රමානය නිසා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 161169

    ලංකා වටේම ගිහිං එන්න ලොකු ආසාවක් තියෙනවා බං. කොරොනා කේස් එක ඒ ආසාවල් වලට ලොකුවටම බලපානවා. උඹලා කවුරු හරි ගිහින් තියේද. කොහොමද අත්දැකීම. දවස් කීයක් ගියාද? 🙂 දවස් කීයක් යයිද ?
    puththalama idan kalpitiya yana para thama maru
    Madurankuliya town eken harila yanna thiyanawa parak.
    Beach side eka marama lassanayi
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ලංකාව වටේ යන්න හරි රටක් ඉතුරු උණී කවුරු හින්දාද කියලා කියන්න අමතක වෙලානේහ් උඹට
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    සුබ..
    යන එක ලොකු දෙයක් නෙමේ..
    පුත්තලම - සිලාවතුර පාරනම් යන්න බැහැ බයික් එකක් ඇරෙන්න, පාර සවුත්තුයි..
    තන්තිරිමලේ හරහා යන්න හැබයි අලි ඉන්නවා.. තව පස්සෙන් ඇවිත් ගේම් දෙන අයියලා ඉන්නවා.. තව වාහනයක් පස්සෙන් යන්න.. හවස් වෙලාවේ යන්න එපා.
    බුත්තල හොරු නැහැ හැබයි අලි ඉන්නවා..
    තලෙයි මන්නරම් යන්න අමතක කරන්න එපා..
    මේ වැඩේට හොදම බයික් එකක්..
    පරිස්සමින්..
    උතුරුකරේ කෑම වලට ඇබබැහි වෙයි..
    පස්සෙන් ඇවිත් දෙන ගේම් monada bn?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    bump

    දැන් මන්නාරම පරන පාරෙ යන්න දෙන්නෙ නෑ. මන් ගිය සතියෙත් යන්න ඇහුවා, වහලලු. අනිත් පාරවල් නන් අවුලක් නෑ.

    එක දිගට දවස් 6 ක් වගෙ ඕන වෙයි. තැන් බලන්නත් එක්ක. එක දිගට ඔහෙ යනව නන් දවස් 5න් පුලුවන්. මොකේද යන්න ඉන්නෙ

    අලිමන්කඩ- කොකිලායි ටික ඇරෙන්න අනිත් හරියෙ නන් ඇවිදල තියනව.

    මාත් ඔක්කොම එක පාර යන්න ඉන්නෙ. අවුරුද්දටවත් බලන්න ඔනෙ.
    උඹ සබ්ජෙක්ට් එක දන්නව නං රූට් එකක් රෙකමන්ඩ් කරල දාපං කො
    මටත් අදහසක් තියෙනව ෆැමිලි එක දාගෙන යන්න, ළමයි දෙන්න ඇන්ඩ් වයිපරේ
    යන්නෙ කාර් එකේ
    රිස්ක් ගන්න බෑ.
    යන්න පුලුවං රූට් එකක් මැප් එකේ මාක් කරල දාපං පුලුවන්නං.
    ------ Post added on Feb 21, 2022 at 10:28 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    highway ඵකක් වගේ හදන්න තිබ්බනම් කොහොමද හැම පැත්තක්ම කවර් වෙන්න ලංකාව වටේටම යන්න පුළුවන්...ටුවරිසම් වලට මරු ඩො..😍😍😍
    හයිවේ හදන්නේ පොයින්ට් ටු පොයින් මිසක් වටේ යන්න නෙමෙයි. ඉදකින් උබ වගේ හරක් ඉනවනේ ලංකාවේ . සාමාන්‍ය පාරවල් හයිවේ කියලා හිතන් එලවපන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,979
    113
    දෙහිවල
    පස්සෙන් ඇවිත් දෙන ගේම් monada bn?

    ඔතන මචන් තන්තිරිමලේ පාරේ, තනියම වාහනයක් එහෙම යද්දී බයික් දෙක තුනකින් ඇවිත් වාහනේ නවත්තල සුද්දකරගෙන යනවා.
    ගොඩක් අය කරන්නේ එක්කෝ තව වාහනයක් එනේකන් ඉන්නවා විස්තරේ අහගෙන දෙන්නම එකට යන්න. නැත්නම් ආර්මි එකේ වහනයක් පස්සෙන් සෙට් වෙනවා. මැද්දේ තියෙනවා නෙහැ ට්‍රේනින්ග් කැම්ප් එකක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    highway ඵකක් වගේ හදන්න තිබ්බනම් කොහොමද හැම පැත්තක්ම කවර් වෙන්න ලංකාව වටේටම යන්න පුළුවන්...ටුවරිසම් වලට මරු ඩො..😍😍😍
    ඕවා විහිලුවට වත් දාන්න එපා පොන්නයො. නාකි මයිනා එහෙම ඕක දැක්කොත් තව බිලියන 1000ක් විතර චීනෙන් ණයට අරං ඔය උට්ට හදන්න ගනී 🤮😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ඕවා විහිලුවට වත් දාන්න එපා පොන්නයො. නාකි මයිනා එහෙම ඕක දැක්කොත් තව බිලියන 1000ක් විතර චීනෙන් ණයට අරං ඔය උට්ට හදන්න ගනී 🤮😂
    Ow maiyna aniwa kiriye innawa okadakkoth ehema thawa parampara 20witra gewanna naya gani oya gobila...anika tourisam kiyanne lankawata galapena industry ekak newei munta meka therum yan anti eka thama awula
     
    • Haha
    Reactions: Walter White

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හයිවේ හදන්නේ පොයින්ට් ටු පොයින් මිසක් වටේ යන්න නෙමෙයි. ඉදකින් උබ වගේ හරක් ඉනවනේ ලංකාවේ . සාමාන්‍ය පාරවල් හයිවේ කියලා හිතන් එලවපන්

    ගොන් පෘතිගීසිකාරයා රටලු ඉන්නේ ඒ වුනාට හෙනම ගොබ්බයි.ළිං මැඬි ජෙප්පෙක් වගේ.කියපු දේ ඒ විදිහටම හිතේ මවාගෙන ලොරි ටෝක්ස් ඉෂූ කරනවා..🤣🤣
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොකක්ද අර්බුදය.png
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    දැන් මන්නාරම පරන පාරෙ යන්න දෙන්නෙ නෑ. මන් ගිය සතියෙත් යන්න ඇහුවා, වහලලු. අනිත් පාරවල් නන් අවුලක් නෑ.

    එක දිගට දවස් 6 ක් වගෙ ඕන වෙයි. තැන් බලන්නත් එක්ක. එක දිගට ඔහෙ යනව නන් දවස් 5න් පුලුවන්. මොකේද යන්න ඉන්නෙ

    අලිමන්කඩ- කොකිලායි ටික ඇරෙන්න අනිත් හරියෙ නන් ඇවිදල තියනව.

    මාත් ඔක්කොම එක පාර යන්න ඉන්නෙ. අවුරුද්දටවත් බලන්න ඔනෙ.
    මෙච්චර හදිස්සියෙන් ඒ කියන්නෙ දවස් 5,6 න් ගිහින් එන්න ඕන එකක් නෙමෙයි මේ ගමන. සති දෙකක් වගේ වියදම් කරන්න පුලුවන් නම් තමයි හොදම.
    අපි සෙට් එකක් එක පාරක් මේකෙන් බාගයක් විතර කවර් කර, සතියක් විතර ගියා. :love:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    View attachment 161169

    ලංකා වටේම ගිහිං එන්න ලොකු ආසාවක් තියෙනවා බං. කොරොනා කේස් එක ඒ ආසාවල් වලට ලොකුවටම බලපානවා. උඹලා කවුරු හරි ගිහින් තියේද. කොහොමද අත්දැකීම. දවස් කීයක් ගියාද? 🙂 දවස් කීයක් යයිද ?
    meda watina ten missing neh