ලංකා බැංකු සීන් එක

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකේ සම්පත් බැංකුව ගැන ගොඩාක් අය හොඳයි කියලා කියලා තිබුනා.

    ඔබ දන්නවාද සම්පත් බැංකුව පූර්ණ සිංහල බෞද්ධ බැංකුවක් බව..?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    avatar98976_5.gif
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    BOC පකයෝ මගෙත් එක්දාස් ගානකට කෙලෙවුවා. මං ඇයි කියලා ඇහුවම මටත් ඕකම තමා කිවුවේ. මං කිවුවා කලින් දැනුවත් කරලා තිබ්බනම් මන් ඒ ගාන maintain කරනවනේ කියලා. උන් කිවුවා එහෙම කියන්නේ නෑ කියලා. මාත් එතන හිටපු එකාට හමන්නලා පොත close කරලා සල්ලි අරන් ආවා. පට්ට බලු වැඩ බන් ඕවා. රජයේ බැංකු ගැන නම් කියලා වැඩක් නෑ. :angry: :angry: :angry: :angry:
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    මේකේ සම්පත් බැංකුව ගැන ගොඩාක් අය හොඳයි කියලා කියලා තිබුනා.

    ඔබ දන්නවාද සම්පත් බැංකුව පූර්ණ සිංහල බෞද්ධ බැංකුවක් බව..?

    මම දන්න විදියට සම්පත් බැංකුවට ගද්දි දහම් පාසක් සහතිකය බලනවාලු. බෞද්ධ අය විතරලු ගන්නේ. උන්ගේ Islamic Banking නෑනේ.

    කොමර්ෂල් Islamic Banking වල තියෙනවා. ඇයි බන් එකම බැංකුවේ මුස්ලිම් අයට වෙනමයි අනිත් අයට වෙනමයි සලකන්නේ. කාගෙත් සල්ලිනේ. මං නම් පුද්ගලිකව ඒකට කැමති නෑ.

    :no: :no: :no: :no: :no:
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    boc එකේ ඔය 1500ට අඩු උනොත් 25ක් කපන සීන් එක ඉස්සර ඉදන්ම තිබ්බ එකක් බන්.
    මන් නම් සම්පත් එක නැතුව boc එකක් හදාගත්තේ atm වැඩිපුර තියන නිසා. දැන් නම් ඒ අවුලත් අඩුයි වගේ

    BOC කාඩ් එක නැති උනොත් බලහන්කෝ. JP කෙනෙක්ගෙන් ලියුමක් ගේන්න කියනවා. එතකන් කිසිම දෙයක් කරන්නේ නෑ උන්. පොත දීල විතරයි සල්ලි ගන්න පුලුවන්.කොහේ හරි දුර ගමනක් ගියාම හදිස්සියකදි එහෙම කාර්ඩ් එක නැතිවුනොත් කොහොමද සැප.....

    :angry: :angry: :angry: :angry: :angry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    HNB එකත් ඔහොමද බන්.. මන් HNB use කරන්නේ.
    Sampath එකකුත් තියෙනවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම දන්න විදියට සම්පත් බැංකුවට ගද්දි දහම් පාසක් සහතිකය බලනවාලු. බෞද්ධ අය විතරලු ගන්නේ. උන්ගේ Islamic Banking නෑනේ.

    කොමර්ෂල් Islamic Banking වල තියෙනවා. ඇයි බන් එකම බැංකුවේ මුස්ලිම් අයට වෙනමයි අනිත් අයට වෙනමයි සලකන්නේ. කාගෙත් සල්ලිනේ. මං නම් පුද්ගලිකව ඒකට කැමති නෑ.

    :no: :no: :no: :no: :no:

    :yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    හිඟන්නගෙ පාත්තරේටම තමා හැම හෙනහුරාම කෙලින්නෙ
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හරිනම් මචං ඔහොම සල්ලි කපන්නේ නැතිව මිනිමං බැලන්ස් ඒක බ්ලොක් කරන්න ඕනේ..පීපල්ස් එකේ කාලයක් 18+ මිනිමං බැලන්ස් ඒක 2000 බ්ලොක් කරලා තිබුනා..දැන්නම් නෑ..එහම..එහම බ්ලොක් කරාම මිනිස්සුන් ගේ සල්ලි ගන්න විදියක් නෑ නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    Me tharam banku thiyeddi minissu oya bank ekata mokata yanawada manda.matanam penna baha oya lanka bank ekak,people's bank ekai.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    BOC පකයෝ මගෙත් එක්දාස් ගානකට කෙලෙවුවා. මං ඇයි කියලා ඇහුවම මටත් ඕකම තමා කිවුවේ. මං කිවුවා කලින් දැනුවත් කරලා තිබ්බනම් මන් ඒ ගාන maintain කරනවනේ කියලා. උන් කිවුවා එහෙම කියන්නේ නෑ කියලා. මාත් එතන හිටපු එකාට හමන්නලා පොත close කරලා සල්ලි අරන් ආවා. පට්ට බලු වැඩ බන් ඕවා. රජයේ බැංකු ගැන නම් කියලා වැඩක් නෑ. :angry: :angry: :angry: :angry:

    Anna ela kollek.anna ehema thama.okunta karanna ona.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113

    ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
    අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..

    Yako munge mara neethine.ballo.:angry::angry:
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63

    ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
    අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..

    0.02% machan.. ..