මේකේ සම්පත් බැංකුව ගැන ගොඩාක් අය හොඳයි කියලා කියලා තිබුනා.
ඔබ දන්නවාද සම්පත් බැංකුව පූර්ණ සිංහල බෞද්ධ බැංකුවක් බව..?
ඔබ දන්නවාද සම්පත් බැංකුව පූර්ණ සිංහල බෞද්ධ බැංකුවක් බව..?

මේකේ සම්පත් බැංකුව ගැන ගොඩාක් අය හොඳයි කියලා කියලා තිබුනා.
ඔබ දන්නවාද සම්පත් බැංකුව පූර්ණ සිංහල බෞද්ධ බැංකුවක් බව..?

boc එකේ ඔය 1500ට අඩු උනොත් 25ක් කපන සීන් එක ඉස්සර ඉදන්ම තිබ්බ එකක් බන්.
මන් නම් සම්පත් එක නැතුව boc එකක් හදාගත්තේ atm වැඩිපුර තියන නිසා. දැන් නම් ඒ අවුලත් අඩුයි වගේ

මම දන්න විදියට සම්පත් බැංකුවට ගද්දි දහම් පාසක් සහතිකය බලනවාලු. බෞද්ධ අය විතරලු ගන්නේ. උන්ගේ Islamic Banking නෑනේ.
කොමර්ෂල් Islamic Banking වල තියෙනවා. ඇයි බන් එකම බැංකුවේ මුස්ලිම් අයට වෙනමයි අනිත් අයට වෙනමයි සලකන්නේ. කාගෙත් සල්ලිනේ. මං නම් පුද්ගලිකව ඒකට කැමති නෑ.
![]()
![]()
![]()
![]()
![]()

BOC පකයෝ මගෙත් එක්දාස් ගානකට කෙලෙවුවා. මං ඇයි කියලා ඇහුවම මටත් ඕකම තමා කිවුවේ. මං කිවුවා කලින් දැනුවත් කරලා තිබ්බනම් මන් ඒ ගාන maintain කරනවනේ කියලා. උන් කිවුවා එහෙම කියන්නේ නෑ කියලා. මාත් එතන හිටපු එකාට හමන්නලා පොත close කරලා සල්ලි අරන් ආවා. පට්ට බලු වැඩ බන් ඕවා. රජයේ බැංකු ගැන නම් කියලා වැඩක් නෑ.![]()
![]()
![]()
![]()
ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..

2% ?
3M kiyanne ban 60,000k ne. Hena gahanna epa.
ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..