ලංක පාමසියට පයිම ගියා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒකනේ.අනුරාධ අයියත් දැන් හෙන advance. බඩු ගහනවා වලි දා ගන්නවා. බොන්නත් පුරුදු උනා නම් හරි
    බොන්න පුරුද උනා නම් වාසල හමාරයි. නොබී මෙහෙම නම් විනාසයි..
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බොන්න පුරුද උනා නම් වාසල හමාරයි. නොබී මෙහෙම නම් විනාසයි..
    Alcohol සෙට් නෑ බං මට. කිසිම ආතල් එකක් නෑ

    මම ආස ස්ටිමියුලන්ට් වලට

    සිරාවටම මම අයිස් පාරකුත් ගහල බලනව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Alcohol සෙට් නෑ බං මට. කිසිම ආතල් එකක් නෑ
    මම ආස ස්ටිමියුලන්ට් වලට
    සිරාවටම මම අයිස් පාරකුත් ගහල බලනව
    ඔය වයසට ඕව ගහල නවත්ත ගන්න බැරි වේවි උඹට.. ගංජා ගහපන්.
     

    AnuradhaRa

    Well-known member
  • ඔය වයසට ඕව ගහල නවත්ත ගන්න බැරි වේවි උඹට.. ගංජා ගහපන්.
    නෑ බං පොඩි වයසෙදි හුරු වෙන එක තමා අවුල්
    දැන්නං ඕන එකක්
    හෙරොයින් ඇර අනිත් ඒව ට්‍රයි කරල බලනව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ බං පොඩි වයසෙදි හුරු වෙන එක තමා අවුල්
    දැන්නං ඕන එකක් බං...
    හෙරොයින් ඇර අනිත් ඒව ට්‍රයි කරල බලනව
    පොඩි වයසේ ඉඳන් මම ඔය හැම දේම ගහනව මම. එතකොට හොද කොන්ට්‍රෝල් එකේ ගහන්න පුළුවන්. වයසට ගිහින් පටන් අරන් ගහන කොට බ්රේක් නැ.