ලංක පාමසියට පයිම ගියා

AnuradhaRa

Well-known member
  • බව්වට TIXFREE එකක් ගේන්න

    ඔක්කොම කිලෝමීටර 3 මාරක් පයින් ඇවිද්ද

    පයින් යන එකත් මරු හැබැයි. වට පිට බල බල

    බයික් එකේ යද්දි එහෙම බැලෙන්නෙ නෑනෙ

    පෙට්‍රල් තියෙන කාලෙක වුණත් පයින් ටිකක් ඇවිදින්න මම හිතා ගත්ත
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බව්වට TIXFREE එකක් ගේන්න

    ඔක්කොම කිලෝමීටර 3 මාරක් පයින් ඇවිද්ද

    පයින් යන එකත් මරු හැබැයි. වට පිට බල බල

    බයික් එකේ යද්දි එහෙම බැලෙන්නෙ නෑනෙ

    පෙට්‍රල් තියෙන කාලෙක වුණත් පයින් ටිකක් ඇවිදින්න මම හිතා ගත්ත
    pressure පෙත්ත අරන් යන්න
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,771
    113
    Kandy
    පයින් යන එක සුපිරි මාත් දැන් පයින් ඇවිදිනවා 6km වගේ හිතට හොදයි ඇගටත් හොදයි
     
    • Love
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මම හිතුවේ අරූ ගහල අත පයත් කඩල ඇති කියල. පෝන් එකත් පොලවේ ගැහුවා නේද?? දැන් මොකකින්ද එළකිරි අවේ??
    TIXFREE පෙත්ත ගත්තේ ඇගේ අමාරුවටද??
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ මම හිතුවේ අරූ ගහල අත පයත් කඩල ඇති කියල. පෝන් එකත් පොලවේ ගැහුවා නේද?? දැන් මොකකින්ද එළකිරි අවේ??
    TIXFREE පෙත්ත ගත්තේ ඇගේ අමාරුවටද??
    නෑ පුකේ අමාරුවට :angry:
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අඩෝ මම හිතුවේ අරූ ගහල අත පයත් කඩල ඇති කියල. පෝන් එකත් පොලවේ ගැහුවා නේද?? දැන් මොකකින්ද එළකිරි අවේ??
    TIXFREE පෙත්ත ගත්තේ ඇගේ අමාරුවටද??
    Math hithuwe sandy ta gahala balm ekak Aran denna Wath yanawa athi kiyala
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මුට ගහල මම හිතන්නේ. පෝන් එකත් පොලවේ ගැහුවා කිව්වා උදේ..
    ඒකනේ.අනුරාධ අයියත් දැන් හෙන advance. බඩු ගහනවා වලි දා ගන්නවා. බොන්නත් පුරුදු උනා නම් හරි