BJ5P ද Demio ද?
මචන් මට වාහනයක් ගන්න ඕනේ budget එක 20-29 වගේ බැලුවේ. අඩු වෙන තරමට හොදයි
මුලින් හිතන් හිටියේ BJ5P එකක් ගන්න.
budget එක 29 දක්වා වැඩි උනේ Mazda Demio 2007 එක හිතට ගියා. ගන්නේ ගෙදර use කරන්න අම්මටත් එක්ක.
ඒත් මේ thread එක කියෙව්වට පස්සේ hatchback ගන්න හිතෙන්නේ නෑ වගේ

මට දැනගන්න ඕනේ Demio එකත් අනිත් hatchback වගේ එච්චර comfortable නැති වාහනයක්ද, ඒකට වඩා BJ5P ගන්න එක හොදයි ද?
Demio එකට කැමති ඒ budget එකට ගොඩක් features තියෙන නිසා.
තව කැමති වාහන අතර
Toyota Vios
Mazda 3/Axela
https://ikman.lk/en/ad/mazda-3-2008-for-sale-kalutara-3
වගේ ඒවටත් කැමතියි. තව අවුලක් තියෙන්නේ mazda 3 වගේ අරන් නඩත්තු කරන්න බැරි වෙයිද කියල
දන්න පින්වතෙක් මේ ගැන අදහස් දක්වන්න


