ලක්ශ 10-20 අතර ජපන් කාර්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    රත්තරං;13323144 said:
    මෙහෙමයි මචන්. සිටියක් නම් පාවිච්චි කලා. 12-14 කරනවා. ඕකේ ඉන්ජෙක්ටර් මාරු කරන්න පුලුවන් කතාවක් තියෙනවා හරියටම දන්නේ නෑ. තව තෙල් වැඩ කරවන්න පුලුවන්. සිටි කියන්නේ සිවික් වගේ ස්පෝර්ට් කාර් එකක් නෙමේ. ටැක්සි මාකට් එකටත් එක්ක ගහපු කාර් එකක්.
    සිවික් කියන්නේ උණක් , ස්ටයිල් එකක් කවදාවත් සිවික් එකක් ගන්න එකෙක් තෙල් කරන ප්‍රමාන හොයන්නේ නෑ. මිල බලන්නෙත් නෑ. ඒකයි සිවික් වලටත් ලංකාවේ මැස්ඩා වලටම තියෙන වටපිටාව තිබිලත් මාකට් වෙලා තියෙන්නේ

    CIVIC එකක් ඕනෙම නැත්නම් CIVIC එකක් ගන්න එක වැඩක් නෑ. ඕක අරගෙන Corolla එකක වගේ තෙල් කරන්න එලවන්න නම් අරගෙන වැඩක් නෑ. එහෙම නැතුව අරගෙන බනින එකත් සාදාරන නෑ. මගෙ EK3 එකක් තියෙන්නෙ 96 Non-vtec Manual. මම හෙමින් යන්නෙ නම් නෑ මචන්. කොළඹ 10ක් කරනව. එලියෙ දුර යනව නම් 13.75 කරා. Vtec එකෙ ඔය ගානට වඩා ටිකක් කරනව. එහෙම milage ගැනත් බාලාගෙනම ගන්නවනම් Ek3 vi එකක් අරගන්න එක හොදයි.
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    417516_4262327046223_2007156646_n.jpg

    chevrolet Cruze

    Mea thyenne mage baba.. aragena dan 5 years withara wenawa.. deyyane kiyala kisima ledak dunne nehe.. honda lamaya wage hitiya.. gatte nam 18.5 walata dan nam komada danne nehe market eka..
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් Mazda 3 එකයි Mazda Axela එකේයි වෙනස මොකක්ද? මම නම් දන්න විදිහට එකක් Domestic වලට හදන්නෙ Import අනිත් එක කරන්න.

    මෙවා Normal use (family use) එකට හොදයිද? Parts හිග තත්වයක් එහෙම තියෙනවද? වහනෙ ලේඩ වැඩි එකක්ද අඩු එකක්ද?

    මෙකෙ මිල ගනන් දන්නවනම් පොඩ්ඩක් කියන්න .....
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    රත්තරං;13307029 said:
    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    Me wage hama sinhalayekma hithanawanam kochara watinawada ....
    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් Mazda 3 එකයි Mazda Axela එකේයි වෙනස මොකක්ද? මම නම් දන්න විදිහට එකක් Domestic වලට හදන්නෙ Import අනිත් එක කරන්න.

    මෙවා Normal use (family use) එකට හොදයිද? Parts හිග තත්වයක් එහෙම තියෙනවද? වහනෙ ලේඩ වැඩි එකක්ද අඩු එකක්ද?

    මෙකෙ මිල ගනන් දන්නවනම් පොඩ්ඩක් කියන්න .....

    axela - domestic
    yannanam deyiyaa machan.. handling performance patta.. thel nam karanawa horai. parts tikak aduyi. ledanam na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආනේ සත්තලන් අයියා, :)
    ඔයාගේ ත්‍රෙඩ් එකක් දැක්කත් ඔටෝ පිකප් වෙනවා

    අයියා ජිප්පු වලට ආස නැද්ද,ජිප් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකෝ :)
    Montero,Prado,Defender,Sahara ගැන එහෙම

    රෙප් දෙන්න බෑලු :(

    දාමු දාමු
     
    • Like
    Reactions: බන්ටු

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    රත්තරං;13323049 said:
    HONDA

    HONDA CITY Third generation (1996–2002)

    මේකත් පාවිචියට හොද කාර් එකක්. මිලනම් අඩුයි. මාකට් එකත් ටිකක් අඩුයි. තායිලන්තයේ තමයි නිශ්පාදනය කලේ (මතක විදිහට කිව්වේ ) EF CIVIC
    PLATFORM එකේම ආපු කාර් එකක්
    Honda's 1.5 L VTEC ඇන්ජිම ආවේ 2001. ෆේස්ලිෆ්ට් මොඩල් එක තමා මේ ජෙනරේශන් එකේ අලුත් එක

    1.3 L D13B I4
    1.5 L D15B I4
    1.5 L D15B VTEC I4

    මිල ලක්ශ 11 සිට 1675000 දක්වා තමා යන්නේ.. තෙල් කෙරුවාවත් හුගක් හොදයි

    ඕකෙම ෆෝත් ජෙනරේශන් එක තමා හොන්ඩා ෆිට් කියලා ආවේ. සමහර රටවලට සිටි නාමය යටතේම ආවා. ඒකත් 20ට ආසන්නව, 20ට වැඩියෙන් යන කාර් එකක්.. ඊලග කොටසේ ඒක ගැන කතා කරමු
    main.jpg

    මෙකේ පස්සනම් අන්තිමයි බන්.. මොකා ඩිසයින් කලාද මන්දා
    city.jpg

    City 96- 2002 මොඩෙල් 1 ට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් design එකක් 2003 city කියන්නේ. මේක GD 6 (1.3cc ) සහ GD 8 (1.5cc ) මාදිලි දෙකක් විදියට තියනවා. මේ car එකේ design එකේ හැටියට 1.3 cc engine එකනම් මදි. ගන්න කෙනෙක් ඉන්නවනම් GD8 ගන්න, එකට හොඳ market එකක් තියනවා. හැබැයි ලක්ෂ 26 ක් විතර වෙයි. (GD 6 ඊට වඩා ගණන් අඩුයි).

    රත්තරන් මචෝ මේකේ පස්සේ කිසි අවුලක් නෑ, මේ photo එකේ තියන එකට වඩා company fitted spoiler & body kit කරපු car එක පට්ට. උඹ ඩිකිය ඇරලා බැලුවොත් පුදුම වෙයි van එකකටත් වඩා space එකක් තියනවා. මේකේ ඊළඟ generation එක fit area . Fit කියන්නේ hatchback එකට.

    මේකේ fuel නම් පට්ට economical , සැප පහසුවත් උපරිමයි.

    GD8:
    a5.jpg

    Fit Area: (above 2.8 Mn)
    2008aug01-48927757cd480.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බන්ටු;13333743 said:
    City 96- 2002 මොඩෙල් 1 ට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් design එකක් 2003 city කියන්නේ. මේක GD 6 (1.3cc ) සහ GD 8 (1.5cc ) මාදිලි දෙකක් විදියට තියනවා. මේ car එකේ design එකේ හැටියට 1.3 cc engine එකනම් මදි. ගන්න කෙනෙක් ඉන්නවනම් GD8 ගන්න, එකට හොඳ market එකක් තියනවා. හැබැයි ලක්ෂ 26 ක් විතර වෙයි. (GD 6 ඊට වඩා ගණන් අඩුයි).

    රත්තරන් මචෝ මේකේ පස්සේ කිසි අවුලක් නෑ, මේ photo එකේ තියන එකට වඩා company fitted spoiler & body kit කරපු car එක පට්ට. උඹ ඩිකිය ඇරලා බැලුවොත් පුදුම වෙයි van එකකටත් වඩා space එකක් තියනවා. මේකේ ඊළඟ generation එක fit area . Fit කියන්නේ hatchback එකට.

    මේකේ fuel නම් පට්ට economical , සැප පහසුවත් උපරිමයි.

    GD8:
    a5.jpg

    Fit Area: (above 2.8 Mn)
    2008aug01-48927757cd480.jpg

    නෑ මචන් මගේ යාලුවෙක් ඕකක් ගත්තා, මටනම් ඕකේ පස්ස සෙට් වෙන්නේ නෑ බන්.. කාර් එකනම් හොදයි..එක එකාගේ ඇහැ තමයි මචන්..