ලක්ශ 10-20 අතර ජපන් කාර්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රත්තරං;13374685 said:
    ada suzuki damu
    2zyftpg.png

    Aniwa... :yes::yes::yes:

    ..................................................​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    SUZUKI​

    මචන් සුශුකි කියන්නේ ලක්සරි කාර් හදන කට්ටියක් නෙමේ. මේ ගොල්ලෝ හුගාක් හදන්නේ හොදට තෙල් වැඩකරන සැහැල්ලු ප්‍රමානයෙන් සාපේක්ශව චුට්ටක් පොඩි කාර්.. හුගාක් හැච්බැක් උනාට අපිට ටිකක් අඩුවෙන් දැකලා පුරුදු සෙඩෑන් ටිකකුත් මුන් හදලා තියෙනවා

    ඒ වගෙම සුශුකි කොම්පැනිය කාර් හදනවට වඩා කාර් වල ඩිසයින් වෙන කොම්පැනි වලට විකුනලා ආදායම් ලබනවා. ඒ හරහා තමයි ඔය සුශුකි මරුටි බෙලෙක්ක එහෙම නිශ්පාදනය වෙන්නේ.. පොඩ්ඩක් බලපන්කෝ



    General Motors
    Chevrolet Sprint – United States/Canada (Suzuki Cultus)
    Pontiac Firefly – Canada (Suzuki Cultus)
    Geo Metro – United States (Suzuki Cultus)
    Holden Barina – Australia & New Zealand (Suzuki Cultus)
    Chevrolet Swift – South America (Suzuki Cultus)
    Chevrolet Cruze – Japan (Suzuki Ignis)
    Holden Cruze – Australia (Suzuki Ignis)
    Chevrolet MW – Japan (Suzuki Wagon R)
    Bedford Rascal – Europe (Suzuki Carry)
    Bedford Rascal – United Kingdom (Suzuki Carry)
    Holden Scurry – Australia (Suzuki Carry)
    Chevrolet Supercarry – South America (Suzuki Carry)
    Geo Tracker – United States (Sidekick/Vitara)
    Chevrolet Tracker – United States/Canada (Sidekick/Vitara)
    GMC Tracker – Canada (Sidekick/Vitara)
    Asüna Sunrunner – Canada (Sidekick/Vitara)
    Pontiac Sunrunner – Canada (Sidekick/Vitara)
    Chevrolet Vitara – South America (Sidekick/Vitara)
    Chevrolet Grand Nomad – South America (Suzuki XL7)
    Holden Drover – Australia & New Zealand (Suzuki Sierra/Jimny)
    Opel Agila – Europe (Suzuki Wagon R and Suzuki Splash)
    Chevrolet MW – Japan (Suzuki Wagon R)
    Vauxhall Agila – United Kingdom (Suzuki Wagon R and Suzuki Splash)


    Fiat
    Fiat Sedici – Europe (Suzuki SX4)
    Subaru
    Subaru Justy – Europe (Suzuki Swift)

    Mazda
    Autozam AZ-1 – Japan (Suzuki Cara)
    Autozam AZ-Wagon – Japan (Suzuki MR Wagon)
    Autozam Scrum – Japan (Suzuki Every)
    Mazda Carol – Japan (Suzuki Alto)
    Mazda Laputa – Japan (Suzuki Kei)
    Mazda Spiano – Japan (Suzuki Lapin)
    Mazda AZ-Offroad – Japan (Suzuki Jimny)
    Mazda Proceed Levante – Japan (Suzuki Vitara)


    Nissan
    Nissan Moco – Japan (Suzuki MR Wagon)
    Nissan Pino – Japan (Suzuki Alto)
    Nissan Roox – Japan (Suzuki Palette)


    Pak Suzuki
    Suzuki Mehran – Pakistan (Suzuki Alto)

    Maruti Suzuki
    Maruti 800 – India (Suzuki Alto)
    Maruti Omni – India (Suzuki Carry)
    Maruti Gypsy – India (Suzuki Jimny)
    Maruti 1000 – India (Suzuki Cultus)
    Maruti Zen – India (Suzuki Alto)
    All Maruti models since the Zen are referred to as Maruti Suzuki.

    Volkswagen
    Volkswagen Rocktan (Suzuki SX4) – currently in development.

    Mitsubishi Motors
    Mitsubishi Colt T120SS – Indonesia (Suzuki Carry)
    Mitsubishi Maven – Indonesia (Suzuki APV)

    දැන් බලමු ලංකාවේ තියෙන 10-20 පරාසයේ තියෙන හොද කාර් මොනවද කියලා

    suzuki baleno
    මේ කාර් එක තමයි හැටන් නැශනල් බැන්කුවේ පැතුම් විමන දිනුම් ඇදීමට දුන්නේ, මේකක් මම ගාවත් තිබ්බා. තෙල්නම් කරනවා මචෝ කෙරිල්ලක් ඇඩෙන්නම. 17ක් ගේමක්ම නෑ. මේ බැලීනෝ කියන එක 1.3 ඇන්ජිමක් එක්ක එන්නේ. 1.5 එකට කියන්නේ කල්ටස් කියලා. ඇන්ජිම ඇරුනහම මුන් දෙන්නම සමානයි නම විතරයි වෙනස්. හැබැයි පාර්ට්ස් හිගයි.. ටිකක් දැගලුවොත්නම් හොයාගන්න පුලුවන්.සෙමි ඔප්ශන් ඉංග්‍රීසි නොම්බරයක් ලක්ශ 11ත් 13ත් අතර ගන්න පුලුවන්..
    මේක සම්භන්ද ඕනෙම දෙයක් අහන්න කියන්නම්

    හැබැයි එකක් මතක තියාගන්න. මුගේ 1998න් පස්සේ ආපු එක විතරයි CDI EFI .. අනිත් එකේ කාබ් එකක් එක්ක එන ඇන්ජිමක් තියෙන්නේ.. මූනත් පොඩ්ඩක් වෙනස්. පුකනම් එකයි

    මේක ඉන්දියාවෙත් ගහනවා. ඒකනම් හරිනෑ

    suzuki baleno 1300cc

    new model

    Suzuki-Baleno.jpg

    31837420010_large.jpg


    OLD MODEL

    suzuki-baleno.jpg


    suzuki cultas

    කලින් එක වගේමයි. ඒ වගේම අලුත් පරන මොඩල් දෙකත් එකම විදිහමයි. මෝල 1500cc. එච්චරයි වෙනස

    කල්ටස් කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නේ මැස්ඩා ඩෙමියෝ එක වගේ හැච්බැක් එක. ඒක හුගක් පරන මොඩල් එකක්. මේ කියන්නේ ඒක නෙමේ.

    මූව 1995-2002 ජපනා ගැහුවා..1999-2007 ඉන්දියාවේ ගැහුවා..

    කෑලි හිගයි. වින්ස්ක්‍රීන් එකක් ගියොත් එහෙම ජපන් යන්න වෙනවා. ඒත් මචන් ලංකාවේ අව්ලක් නෑ. මොකක් හරි ඔබාගන්න පුලුවන් ගැලපෙන කෑල්ලක් හොයාගන්න පුලුවන්

    මේකේ වැගන් එකත් එනවා
    779984003jpg.jpg



    SUZUKI LIANA / AERIO

    liana/ aerio කියන දෙන්නම එකයි

    මේකත් ලංකාවේ අඩුවට යන කාර් එකක්. ඩිසයින් එකනම් පොඩ්ඩක් කැතයි වගේ (මට පේන විදිහට ) ඒත් තෙල් කරන කාර් එකක්.. K නොම්බරයක් 18කට ගන්න පුලුවන්. මොනවා උනත් අලුත් ජපන් බඩුනේ බන්

    මූ ඇවිල්ලා මම කලින් කිව්ව බැලීනෝ / එස්ටිමෝ කාර් එකේම අලුත් රිප්ලේස්මන්ට් මොඩල් එක

    ඔටෝ එක ගියර් 4යි. මැනුවල් එක ගියර් 5යි.. ලංකාවේ මුගේ හැච්බැක් එක සෑහෙන්න තියෙනවා. පාවිච්චි කරලනම් නෑ

    suzuki-liana-rear-picture.jpg

    suzuki-liana-inside1.jpg

    suzuki_liana+car+wallpapers+pics+2.jpg

    32495b.jpeg

    liana%20int.jpg


    suzuki shift

    මම හැච් බැක් වලට ආසම නෑ. ඒත් උබලා කියපු නිසා දන්න බොරු පොඩ්ඩක් කියන්නම්.. ආසාවක් නැතිනිසා මම මේවා ගැන හොයන්නේ නෑ.. හැච්බැක් කියන්නේ ත්‍රීවීල් වලට රෝද හතරක් හයිකරලා හදන ජාතියක් කියලයි මට හිතෙන්නේ

    මේ තියෙන්නේ ෆස්ට් ජෙනරේශන් එක 2000-2004

    suzuki_swift_1428119.jpg


    එක්කෝ ඕනේ නෑ බන්. කිසිම දෙයක් හිතට එන්නේ නෑ. මම මේක ගැන දන්නේ නෑ බන්.. දන්න යාලුවෙක් පොඩ්ඩක් ආස අයට කියලා දෙන්න...
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    suzuki-swift-01.jpg


    suzuki swift eka ganat poddak dapanko ban.. cons and pros monada kiyala?

    Pros

    Fuel efficient (came with VVT)
    Better to drive compared to other hatch back cars
    reliable
    easy to park, drive with in traffic

    Cons

    cramped back seat
    limited boot space
    not as big as previous swift

    Since 2011 there is a new version with better space..

    correct me If I'm wrong
     
    • Like
    Reactions: dj_ishan

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Machan raththaran kiyanna giyapu eke SWIFT eka ganath poddka kiyapanko bn..
    Hatchback unata kamak na..

    Indian unata kamak na Vxi / Zxi model 2ka ganath kiyapan kk.
    Api nodanna dewal / uba danna dewal godak thiyenwa machan ekai..

    ..................................................​
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2zyftpg.png

    Machan raththaran kiyanna giyapu eke SWIFT eka ganath poddka kiyapanko bn..
    Hatchback unata kamak na..

    Indian unata kamak na Vxi / Zxi model 2ka ganath kiyapan kk.
    Api nodanna dewal / uba danna dewal godak thiyenwa machan ekai..

    ..................................................​

    අනේ මචෝ, බැලීනෝ කල්ටස් ගැන එහෙම ඇනයක් ඇනයක් ගානේ කියන්නම්.. උබ කියනකම් මම ඕකේ මොඩල් ගැනවත් දන්නේ නෑ බන්... මම ඔය ඩොල්ෆින් හොමි වගේ වෑන් ගැනත් ඒවයේ මොඩල් ගැනත් එච්චර දන්නේ නෑ බන්.. මට වඩා හොද දැනුමක් ශිෆ්ට් එක ගැන උබට තියෙනවා මචන්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රත්තරං;13375368 said:
    අනේ මචෝ, බැලීනෝ කල්ටස් ගැන එහෙම ඇනයක් ඇනයක් ගානේ කියන්නම්.. උබ කියනකම් මම ඕකේ මොඩල් ගැනවත් දන්නේ නෑ බන්... මම ඔය ඩොල්ෆින් හොමි වගේ වෑන් ගැනත් ඒවයේ මොඩල් ගැනත් එච්චර දන්නේ නෑ බන්.. මට වඩා හොද දැනුමක් ශිෆ්ට් එක ගැන උබට තියෙනවා මචන්

    2zyftpg.png

    Ahh ela ela machan.. aulak na.
    Danna kenek innawa nam poddak info tikak denna pls.. thanx

    ..................................................​
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    රත්තරං;13375273 said:
    SUZUKI​

    මචන් සුශුකි කියන්නේ ලක්සරි කාර් හදන කට්ටියක් නෙමේ. මේ ගොල්ලෝ හුගාක් හදන්නේ හොදට තෙල් වැඩකරන සැහැල්ලු ප්‍රමානයෙන් සාපේක්ශව චුට්ටක් පොඩි කාර්.. හුගාක් හැච්බැක් උනාට අපිට ටිකක් අඩුවෙන් දැකලා පුරුදු සෙඩෑන් ටිකකුත් මුන් හදලා තියෙනවා


    Swift (aka ,Suzuki Forsa,Holden Barina,Chevrolet,Sprint/Sprint Metro,Pontiac Firefly) එකේ GTi /GLX කියල මොඩල් ටිකක්.
    GTi නම පස්සේ වෙනස් කල GT කියලා. ඔකෙන් GTi/ GT එක මෙහෙ ටිකක් අඩුයි.
    එකෙ ටර්බො මොඩ්ල් එකකුත් ආව. යන්න නම් පුලුවන් කෙලගෙන (0-60mph in 8.6sec) ඔය රෝස පාට එක මගෙ එක.
    එක පොඩි ඇක්සිඩ්න්ට් එකක් වෙලා ඉස්සරහ ලයිට් හොයගන්න නැතුව මරුටි ඒකේ එව තිව්වේ


    Original GTi MK1
    suzuki-swift-gti-mk1-vems-ecu-32557_2.jpg


    558188_445361568841464_510273664_n.jpg



    http://www.youtube.com/watch?v=e8QT1voioEM&feature=share
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    corolla-110.jpg

    මචන්. මේක (110) නම් සිරාම කාර් එක. ඔය අලුතින් මොන මොනා ආවත් මේක තාම නැගලා යනවා. තවමත් තැනකට ලැජ්ජා නැතුව ගෙනියන්න පුලුවන් බාන්ඩයක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    corolla-110.jpg

    මචන්. මේක (110) නම් සිරාම කාර් එක. ඔය අලුතින් මොන මොනා ආවත් මේක තාම නැගලා යනවා. තවමත් තැනකට ලැජ්ජා නැතුව ගෙනියන්න පුලුවන් බාන්ඩයක්

    අනිවා මේක "කාර්" එකක්..FB15 එකත් නියමයි.. ඒත් මේකා තමා මේ කාන්ඩේ ඉස්සරහින්ම ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2zyftpg.png

    Danna kenek SWIFT eka ganath info tikak danna. :)

    ..................................................​

    මට පේන්නේ කොල්ලෝ උබ ශිෆ්ට් එකක් ගන්න වගේ යන්නේ.. කියන තැනකට වදින්නම් ඒ සල්ලි වලින් 110හරි FB15හරි BJ5P හරි ගනින්.. දවසක උබ මාව මතක් කරාවි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රත්තරං;13378706 said:
    මට පේන්නේ කොල්ලෝ උබ ශිෆ්ට් එකක් ගන්න වගේ යන්නේ.. කියන තැනකට වදින්නම් ඒ සල්ලි වලින් 110හරි FB15හරි BJ5P හරි ගනින්.. දවසක උබ මාව මතක් කරාවි
    2zyftpg.png

    Ay raththaran ayya ehema kiyanne ??
    Badu echcharatama hoda nadda ?? :oo::oo: mage hithata wadune Swift ekai nissan AK12i witharai 20lakhs ganna puluwan.
    ekai poddak oya wahana 2ka passe follow kare. raththaran mage req: tika balala mata mokak hari hoda car eka select karala denwa nam pinak.


    1) car eka ganne vikunanna balagena newei.. eka mage puruddak gaththa deyak vikunanne na..
    2) English no onemai.
    3) thel aulak na.. wadiya karanawa nam hodai.
    4) matai mage GF tai vitharai. condition eka hodatama one.
    5) car eka lassana wenna one. naththam wadak nane bn. place ekakata aragena yannath mokadda wage.
    6) budget eka 18-20. hollana ba.
    7) parts thiyenna one. passe ledak set unoth wathe wenna ba.


    ..................................................
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2zyftpg.png

    Ay raththaran ayya ehema kiyanne ??
    Badu echcharatama hoda nadda ?? :oo::oo: mage hithata wadune Swift ekai nissan AK12i witharai 20lakhs ganna puluwan.
    ekai poddak oya wahana 2ka passe follow kare. raththaran mage req: tika balala mata mokak hari hoda car eka select karala denwa nam pinak.


    1) car eka ganne vikunanna balagena newei.. eka mage puruddak gaththa deyak vikunanne na..
    පුදනකොටම කෙලපි යකා.. කිසිම වාහනයක් අව් රුදු 5 කට වඩා තමන් ලග තියාගන්නත් එපා, බ්‍රෑන්ඩ් නිව් ගන්නත් එපා. ඕවා පව්ලේ සාමාජිකයො උනහම මල වදේ

    2) English no onemai.
    බොහොම හොදයි

    3) thel aulak na.. wadiya karanawa nam hodai.
    110, fb15, carina, bj5p,

    4) matai mage GF tai vitharai. condition eka hodatama one.
    :yes::yes:

    5) car eka lassana wenna one. naththam wadak nane bn. place ekakata aragena yannath mokadda wage.
    110, fb15, carina, bj5p supiri

    6) budget eka 18-20. hollana ba.
    :yes::yes:
    7) parts thiyenna one. passe ledak set unoth wathe wenna ba.
    110 carina fb15.. bj5p halamuko ehenam

    8) interior lassana wenna one.
    :yes::yes:

    9) Hoda engine ekakuth one. pickup naththam mona magula thibunath wadak nane.
    ehenam 110 hari carina hari thamai.......



    ..................................................

    ඕන්න ඔහොමයි කතාව..මී මැසි ශෙල් කරීනා එකක් ගනින්.. අන්න කාර්.. ශිෆ්ට් එකේ ගමනක් ගිහින් ආවහම පොලිසියෙන් ගහලා පු##ත් ඇරියා වගේ.. මගේ යාලුවෙක්ගේ එකක ගිහින් තියෙනවා. කරීනා එක භවන වගේ බන්...110 එකට වඩා හෙන ලොකුයි..හැබැයි 20ට ටිකක් වැඩිවෙයි.. කරීනා කියන්නේ ඇලියොන් එකේ මල්ලි.. ඒක මිල වැඩිනම් 110 එකකට පලයන්.. 110 එකත් පට්ට. මේ දෙක ගැන බලපන්
    http://www.autolanka.com/ad.asp?ID=89760

    toyota_carina_2689772.jpg

    toyota_carina_2001.jpg
     
    Last edited: