රත්තරං;13374685 said:ada suzuki damu
Aniwa...


..................................................
රත්තරං;13374685 said:ada suzuki damu


![]()
suzuki swift eka ganat poddak dapanko ban.. cons and pros monada kiyala?
![]()
Machan raththaran kiyanna giyapu eke SWIFT eka ganath poddka kiyapanko bn..
Hatchback unata kamak na..
Indian unata kamak na Vxi / Zxi model 2ka ganath kiyapan kk.
Api nodanna dewal / uba danna dewal godak thiyenwa machan ekai..
..................................................
රත්තරං;13375368 said:අනේ මචෝ, බැලීනෝ කල්ටස් ගැන එහෙම ඇනයක් ඇනයක් ගානේ කියන්නම්.. උබ කියනකම් මම ඕකේ මොඩල් ගැනවත් දන්නේ නෑ බන්... මම ඔය ඩොල්ෆින් හොමි වගේ වෑන් ගැනත් ඒවයේ මොඩල් ගැනත් එච්චර දන්නේ නෑ බන්.. මට වඩා හොද දැනුමක් ශිෆ්ට් එක ගැන උබට තියෙනවා මචන්
රත්තරං;13375273 said:SUZUKI
මචන් සුශුකි කියන්නේ ලක්සරි කාර් හදන කට්ටියක් නෙමේ. මේ ගොල්ලෝ හුගාක් හදන්නේ හොදට තෙල් වැඩකරන සැහැල්ලු ප්රමානයෙන් සාපේක්ශව චුට්ටක් පොඩි කාර්.. හුගාක් හැච්බැක් උනාට අපිට ටිකක් අඩුවෙන් දැකලා පුරුදු සෙඩෑන් ටිකකුත් මුන් හදලා තියෙනවා
![]()
මචන්. මේක (110) නම් සිරාම කාර් එක. ඔය අලුතින් මොන මොනා ආවත් මේක තාම නැගලා යනවා. තවමත් තැනකට ලැජ්ජා නැතුව ගෙනියන්න පුලුවන් බාන්ඩයක්
![]()
Danna kenek SWIFT eka ganath info tikak danna.![]()
..................................................
රත්තරං;13378706 said:මට පේන්නේ කොල්ලෝ උබ ශිෆ්ට් එකක් ගන්න වගේ යන්නේ.. කියන තැනකට වදින්නම් ඒ සල්ලි වලින් 110හරි FB15හරි BJ5P හරි ගනින්.. දවසක උබ මාව මතක් කරාවි

mage hithata wadune Swift ekai nissan AK12i witharai 20lakhs ganna puluwan. ![]()
Ay raththaran ayya ehema kiyanne ??
Badu echcharatama hoda nadda ??mage hithata wadune Swift ekai nissan AK12i witharai 20lakhs ganna puluwan.
ekai poddak oya wahana 2ka passe follow kare. raththaran mage req: tika balala mata mokak hari hoda car eka select karala denwa nam pinak.
1) car eka ganne vikunanna balagena newei.. eka mage puruddak gaththa deyak vikunanne na..
පුදනකොටම කෙලපි යකා.. කිසිම වාහනයක් අව් රුදු 5 කට වඩා තමන් ලග තියාගන්නත් එපා, බ්රෑන්ඩ් නිව් ගන්නත් එපා. ඕවා පව්ලේ සාමාජිකයො උනහම මල වදේ
2) English no onemai.
බොහොම හොදයි
3) thel aulak na.. wadiya karanawa nam hodai.
110, fb15, carina, bj5p,
4) matai mage GF tai vitharai. condition eka hodatama one.
5) car eka lassana wenna one. naththam wadak nane bn. place ekakata aragena yannath mokadda wage.
110, fb15, carina, bj5p supiri
6) budget eka 18-20. hollana ba.
7) parts thiyenna one. passe ledak set unoth wathe wenna ba.
110 carina fb15.. bj5p halamuko ehenam
8) interior lassana wenna one.
9) Hoda engine ekakuth one. pickup naththam mona magula thibunath wadak nane.
ehenam 110 hari carina hari thamai.......
..................................................