machan. 30kata withara ganna puluwan hodama SUV eka mokakda?
රත්තරං;13317228 said:
Mazda demio
![]()
![]()
මේකත් නිශ්පාදිත අව්රුද්ද අනුව 1400000සිට ඉහලට හොයාගන්න පුලුවන්. අලුත්ම මොඩල් නම් විසි ගනන් වලට යනවා. පාවිච්චි කරලා තියා මම මේකක් එලවලවත් නෑ.. දන්න අය විස්තර කියන්න
සහෝ petrol car වල ලෙඩ අඩුයි නේද කොහොමත් අන්නිකවට වඩා?
එහෙම වෙන්න බෑනේ බන්
ඇන්ජින් සහ බොඩිය ඇරුනම අනිත් ඒවා ඔක්කොම එකයි
engine eke thamai case enne
Diesel eke vibration eka wadi, ethakota geweema wadi... eekai leda enawa kiyanne....
ape car aiyala lassanata pahadala dei
![]()
Dannavanam me car eka gana poddak vistara kiyanavada??... Kohomada meyage tathwe??... Fuel , engine anan manan gana tikak kiynavada??...
Mama hitanne K numbr ekak 17-18kata vage gannaa puluvan...
Meka use karana kawruhari inanvada??....![]()
hamboooo paya ganak kiyawala iwara kala
Corolla 110 ekay FB 15 ekay compare karama me deken hodama mokadda
Fuel
Comfort
options
and Carina eke hoda model eka mokadda?
20n aduwa ganna puluwanda

march car aka mokada?
