මචන් ලක්ෂ 20ක් වගේ තමා මගේ බජට් එක. ගන්න හිතාගෙන ඉන්නේ මේ මොඩෙල් වලින් එකක් තමා..මොකක්ද හොඳ 1k විස්තර ඇතුව කියපන් මචන්.මේ මොඩෙල් හරියන්නෙ නැත්නම් ගන්න හොඳ එකක් කියපන්. around 20 lakhs.
Toyota Carina Ti Myroad
Nissan FB 15
Nissan Bluebird Sylphy
Toyota Carina Ti Myroad
Nissan FB 15
Nissan Bluebird Sylphy



අයි රත්තරනෝ උබ , කොරියාවත් එක්ක තරහාද? 

mama hithan inne pajero mini/ junior ekakata yanna. Gathoth kelaweida? 