Hyundai car ගැන වස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
used recondition ඒවා තමා
10 15 අතරේ
fuel , condition , spare parts , repair side එක ගැන
ගත්තොත් අමාරුවෙ වැටෙයිද ?
USA walata ena Hyundai walata 10Years wenakan Warrenty denawa (160,000KM)
But lankawata ena vehicals mama hithanne echchara Quality naha. Asian Market eketa kohomath low quality ewa denne.


