ලක්ශ 10-20 අතර ජපන් කාර්

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Hyundai car ගැන වස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
    used recondition ඒවා තමා
    10 15 අතරේ
    fuel , condition , spare parts , repair side එක ගැන
    ගත්තොත් අමාරුවෙ වැටෙයිද ?

    USA walata ena Hyundai walata 10Years wenakan Warrenty denawa (160,000KM)

    But lankawata ena vehicals mama hithanne echchara Quality naha. Asian Market eketa kohomath low quality ewa denne
    .
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Hyundai car ගැන වස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
    used recondition ඒවා තමා
    10 15 අතරේ
    fuel , condition , spare parts , repair side එක ගැන
    ගත්තොත් අමාරුවෙ වැටෙයිද ?

    matath danaganna one ban
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Hyundai car ගැන වස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
    used recondition ඒවා තමා
    10 15 අතරේ
    fuel , condition , spare parts , repair side එක ගැන
    ගත්තොත් අමාරුවෙ වැටෙයිද ?

    Hyundai wala nan market eka chora. ee ara maintenance wala nan awla monawada danne naha....
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Honda City 2000 2001 2002 2003 මෙ අතරෙන් 15 ට අඩුවෙන් ගන්න පුලුවන් මොනවාද?
    මෙවාගේ තෙල් කිරිල්ල කොහොමද?
    maintenance අඩුද ?
    15 ට විතර city එකක් ගන්න උපදෙස් ටිකක් ඔනේ රත්තරං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/toyota-ae-110-2008-for-sale-gampaha

    මේක ලංකාවේ අසේම්බල් කරපු එකක් කියලා තියෙන්නේ. ඒක අවුල්ද?

    oya lankawe wahana assemble karana project ekak giyane ban. eken karapu wahana. mama hariyatama danne na ban oya wahana dekata kapala genalla passuwada gediya pitin body genath assemble karada kiyala. dekata kapala passala thibbothnam wadak na ban

    kookatath hoyala balapan. mama danna tika thama kiwwe
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Hyundai car ගැන වස්තර ටිකක් කියන්න පුලුවන්ද ?
    used recondition ඒවා තමා
    10 15 අතරේ
    fuel , condition , spare parts , repair side එක ගැන
    ගත්තොත් අමාරුවෙ වැටෙයිද ?
    මල ජරාව
    ඕවා ගන්න වෙලේ හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් 10 ගත්තනම් හරි. එකම ෆීලින් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda City 2000 2001 2002 2003 මෙ අතරෙන් 15 ට අඩුවෙන් ගන්න පුලුවන් මොනවාද?
    මෙවාගේ තෙල් කිරිල්ල කොහොමද?
    maintenance අඩුද ?
    15 ට විතර city එකක් ගන්න උපදෙස් ටිකක් ඔනේ රත්තරං

    2000/2001/2002 වගේනම් හොයාගන්න පුලුවන්
    2003 ආවේ අලුත් මොඩල් එකක්නේ
    කාර් එක වරදක් නෑ. පාර්ට්ස් ටිකක් අඩුයි
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    රත්තරං;17393756 said:
    2000/2001/2002 වගේනම් හොයාගන්න පුලුවන්
    2003 ආවේ අලුත් මොඩල් එකක්නේ
    කාර් එක වරදක් නෑ. පාර්ට්ස් ටිකක් අඩුයි

    උඹ ටොයෝටා corsa ගැන මේ ත්‍රෙඩ් එකේ දාලා නැනේ. එක ගැනත් පොඩ්ඩක් දාපන්කෝ................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17393756 said:
    2000/2001/2002 වගේනම් හොයාගන්න පුලුවන්
    2003 ආවේ අලුත් මොඩල් එකක්නේ
    කාර් එක වරදක් නෑ. පාර්ට්ස් ටිකක් අඩුයි

    Oya Honda city 2003 kiyanne Indian model eka, Fit Aria kiyanne JDM eka.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ ටොයෝටා corsa ගැන මේ ත්‍රෙඩ් එකේ දාලා නැනේ. එක ගැනත් පොඩ්ඩක් දාපන්කෝ................

    කොර්සා = ටර්සල්

    උබ දැකලා තියෙනවද ජපන් වාහන වල "ටොයෝපෙට්" කියල ස්ටිකරයක් ගහල තියෙනවා.ඒ කියන්නේ ජපානේ ලොකු ටොයොට ශෝරූම් ජාලයක්. ඔය ටොයෝපෙට් කියන ශෝරූම් හරහා ජපානේ වික්ක ටර්සල් එක තමා කොර්සා කියන්නේ.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17393733 said:
    oya lankawe wahana assemble karana project ekak giyane ban. eken karapu wahana. mama hariyatama danne na ban oya wahana dekata kapala genalla passuwada gediya pitin body genath assemble karada kiyala. dekata kapala passala thibbothnam wadak na ban

    kookatath hoyala balapan. mama danna tika thama kiwwe

    owa sahenna martket ekath aduy, kokatath atha nogahana eka thama hoda

    habay 97 ewath K number ehema thiyenawa :P