ලක්ශ 10-20 අතර ජපන් කාර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බ්ලු බර්ඩ් එකට තමා බඩු නැත්තෙ.presea එකේ බඩු bluebird එකට හරි. තෙල් නම් වැඩ මචො. මගෙ එක මැනුවල් නිසා වෙන්න ඇති. බොඩි පාට්ස් උනත් මට නම් අවුලක් වෙලා නෑ. හෙඩ් ලයිට් එකක් දැම්ම රුපියල් 2500ට:lol:

    එල එල තත්වේ එහෙම නම් අව්ලක් නෑ. මගේ යාලුවෙක් ඔටෝ එකක් අරං මාර කට්ටක් කෑවා. අන්තිමට ගත්තු ගානටත් වඩා 1 ක් විතර අඩුවෙන් දුන්නේ. තවත් දුරින් නෑදෑ වෙන කෙනෙකුට බොඩි පාට්ස් හොයන්න අමාරු වුනා. ඒකයි මම ඔය වගේ විස්තරයක් දැම්මේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඕව් මචන් එහෙමත් සීන් එකක් තියෙනවා තමයි..
    තෙල් කරන්නේ නැති සීන් එකක් මේකේ නෑ නේද බන්? 1500CC 1800CC තියෙනවා :dull:

    SR20DE එන්ජිම ආපු එකකුත් තියනව. :lol: 6ක් කරනව කැත නැතුව . දන්න කෙනෙක් ගාව තියනව bluebird එකක්. මිනිහ ඩීසල් එන්ජිමක් තිබ්බ ඒකට. තාම 1st owner
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බ්ලු බර්ඩ් එකට තමා බඩු නැත්තෙ.presea එකේ බඩු bluebird එකට හරි. තෙල් නම් වැඩ මචො. මගෙ එක මැනුවල් නිසා වෙන්න ඇති. බොඩි පාට්ස් උනත් මට නම් අවුලක් වෙලා නෑ. හෙඩ් ලයිට් එකක් දැම්ම රුපියල් 2500ට:lol:

    අඩෝ 2500 ට ගත්තේ නුවරින්ද? :eek: අපි ගත්තේ 3000 ට :(
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    Hatchback

    "හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා
    1400000-1850000 මිලකට ගන්න පුලුවන්,ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්"

    Machan ey hetchback vehicles hoda neththe. mama hatchback ekak thamai ganna inne. technical error monava hari thiyanavada hatchback vala.....
     
    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමට so 1000km per month maximum..Petrol cost doesn't matter..

    Other Conditions :
    1. Should be a manual (auto nan epa)
    2. Petrol is preferred (large diesel engines also okay)
    3. English numbers oney..
    4. Uncommon ekak nan hondai (not a must)

    දැනට මම කැමති එව්වා
    1. Peugeot 406
    2. VW Passat
    3. VW Bora
    4. Toyota Soluna
    5. Honda Civic Ek3
    6. Nissan Bluebird
    7. Nissan Presea
    8. Toyota Sprinter
    9. Honda City
    10. Toyota Starlet
    11. Nissan Cefiro

    මේවයෙන් හොද මොකක්ද?
    ප්‍රශ්න තියෙනවනන් එවත් කියන්න..
    තෑන්ක් යූ!!

    තව එකක්..මම පවර් ස්ටීයරින් වත් හරියට නැති D21 එකක් එලවන්නේ දැනට..ඒක හින්ද ස්ටීයරින් ටිකක් හෙවි එකක් උනත් අව්ලක් නෑ.. :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොලුවෝ මේකේ Images ආයිත් හදලා දාපන්
    දැන් පරණ Images මකලද කොහෙද servers වලින්

    :P:P:P:P
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචන් Mazda 3 එක ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කියනවද?,

    මාකට් ප්‍රයිස් එක
    තෙල් වැඩ කරන ගාන
    ස්පෙයාර් පාට්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමට so 1000km per month maximum..Petrol cost doesn't matter..

    Other Conditions :
    1. Should be a manual (auto nan epa)
    2. Petrol is preferred (large diesel engines also okay)
    3. English numbers oney..
    4. Uncommon ekak nan hondai (not a must)

    දැනට මම කැමති එව්වා
    1. Peugeot 406
    2. VW Passat
    3. VW Bora
    4. Toyota Soluna
    5. Honda Civic Ek3
    6. Nissan Bluebird
    7. Nissan Presea
    8. Toyota Sprinter
    9. Honda City
    10. Toyota Starlet
    11. Nissan Cefiro

    මේවයෙන් හොද මොකක්ද?
    ප්‍රශ්න තියෙනවනන් එවත් කියන්න..
    තෑන්ක් යූ!!

    තව එකක්..මම පවර් ස්ටීයරින් වත් හරියට නැති D21 එකක් එලවන්නේ දැනට..ඒක හින්ද ස්ටීයරින් ටිකක් හෙවි එකක් උනත් අව්ලක් නෑ.. :D

    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 =

    1. Peugeot 406:no::no:
    2. VW Passat:no::no:
    3. VW Bora:no::no:
    4. Toyota Soluna:yes::yes:
    5. Honda Civic Ek3 :yes::yes:
    6. Nissan Bluebird:yes::no:
    7. Nissan Presea:yes::no:
    8. Toyota Sprinter:yes::yes:
    9. Honda City:yes::yes:
    10. Toyota Starlet:yes::yes:
    11. Nissan Cefiro:no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19498716 said:
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 =

    1. Peugeot 406:no::no:
    2. VW Passat:no::no:
    3. VW Bora:no::no:
    4. Toyota Soluna:yes::yes:
    5. Honda Civic Ek3 :yes::yes:
    6. Nissan Bluebird:yes::no:
    7. Nissan Presea:yes::no:
    8. Toyota Sprinter:yes::yes:
    9. Honda City:yes::yes:
    10. Toyota Starlet:yes::yes:
    11. Nissan Cefiro:no::no:

    මචන් 15 කට ගන්න හොද වාහනයක් කියපන්කෝ සේඩන් එකක් තෙල් ටිකක් කලොත් හොදයි..
    Presea එකක් බැලුවට තම හොද එකක් හම්බුනේ නෑ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Honda Civic EG8 එකයි EK3 එකෙයි වෙනස්කම් මොනවද මචන්. තෙල් කෙරුවාව, නඩත්තු වියදම අතින් බලනකොට හොඳ මොකක්ද
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    75679785.jpg

    Corolla 2 (1992 - 1994)

    keeyak weida?
     
    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    රත්තරං;19498716 said:
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 =

    1. Peugeot 406:no::no:
    2. VW Passat:no::no:
    3. VW Bora:no::no:
    4. Toyota Soluna:yes::yes:
    5. Honda Civic Ek3 :yes::yes:
    6. Nissan Bluebird:yes::no:
    7. Nissan Presea:yes::no:
    8. Toyota Sprinter:yes::yes:
    9. Honda City:yes::yes:
    10. Toyota Starlet:yes::yes:
    11. Nissan Cefiro:no::no:

    thanks!!!

    Presea eka thamai kamathima eka :)
    soluna eke interior eka echchara honda na wage :(

    R11 eke okkoma wage thiyenne auto english numbers :no: :( manual ewa nadda mehe?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thanks!!!

    Presea eka thamai kamathima eka :)
    soluna eke interior eka echchara honda na wage :(

    R11 eke okkoma wage thiyenne auto english numbers :no: :( manual ewa nadda mehe?

    Xibitz ගේ Nissan Presea Help ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවපන් මචෝ :cool:

    මැනුවල් එකක් හොයාගන්න බැරි නැහැ..තියෙනවා..ගන්නවා නම් පුළුවන් නම් මැනුවල් එකක්ම ගනින්..මැනුවල් එකේ තෙල් කරනවා හොඳට..පාවිච්චියට සිරා වාහනේ..ඕක ගැන ෆුල් රිවීව් එකක් මම අර ත්‍රෙඩ් එකේ දෙවෙනි පේජ් එකේ දාල තියෙනවා.. ;)

    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe

    Xibitz ගේ Nissan Presea Help ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවපන් මචෝ :cool:

    මැනුවල් එකක් හොයාගන්න බැරි නැහැ..තියෙනවා..ගන්නවා නම් පුළුවන් නම් මැනුවල් එකක්ම ගනින්..මැනුවල් එකේ තෙල් කරනවා හොඳට..පාවිච්චියට සිරා වාහනේ..ඕක ගැන ෆුල් රිවීව් එකක් මම අර ත්‍රෙඩ් එකේ දෙවෙනි පේජ් එකේ දාල තියෙනවා.. ;)

    ඔව් මම කියෙව්වා ඒක...good info :yes:
    මැනුවල් තියෙනවා..300- , 301- ඒවා :(
    තව ටිකක් හොයල බලන්න ඔනේ...

    අනිත් එකකවත් ප්‍රෙසියා එකේ කොලිටි එක නෑ.. :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඔව් මම කියෙව්වා ඒක...good info :yes:
    මැනුවල් තියෙනවා..300- , 301- ඒවා :(
    තව ටිකක් හොයල බලන්න ඔනේ...

    අනිත් එකකවත් ප්‍රෙසියා එකේ කොලිටි එක නෑ.. :confused:

    :love::love::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මම කියෙව්වා ඒක...good info :yes:
    මැනුවල් තියෙනවා..300- , 301- ඒවා :(
    තව ටිකක් හොයල බලන්න ඔනේ...

    අනිත් එකකවත් ප්‍රෙසියා එකේ කොලිටි එක නෑ.. :confused:

    PreseaLover ළඟ තිබුන මැනුවල් එකක් ඌ දුන්න මේ ලඟදි..එකේ කන්ඩිෂන් නම් සුපිරි.. :yes: නිතරම ඉක්මන් එකේ ටච් එකේ ඉඳපන් මචන්..හොයාගන්න බැරි නැහැ..රෙෆීනා එකකටම යන්න ට්‍රයි කරපන් මචන්..English Number එකකටම පලයන් ගන්නවා නම් (Refina තියෙන ඔක්කොම තියෙන්නේ ඉන්ග්ලිෂ් නම්බර් තමයි)..

    Manual ටිකක් හොයන්න නම් අමාරුයි තමයි..හැබැයි බැරි නැහැ..Presea එකක් දැක්ක ගමන් නවත්තල අහපන් විකුණනවද කියල :P :yes: