ලක්ශ 10-20 අතර ජපන් කාර්

Nissan_Presea_Lover

Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    ඔව් මම කියෙව්වා ඒක...good info :yes:
    මැනුවල් තියෙනවා..300- , 301- ඒවා :(
    තව ටිකක් හොයල බලන්න ඔනේ...

    අනිත් එකකවත් ප්‍රෙසියා එකේ කොලිටි එක නෑ.. :confused:

    I usually stop, presea's on the road and ask if they are selling... If i find a manual i will let you know... If you find an AUTO TRANSMISSION - WHITE colour REFINA, then please let me know too.... checked in ikman, autolanks and papers but still couldnt find a good white one... so if you find let me know i will let you know too :)
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    Aney kollane... help ekak oney....

    I'm looking for a WHITE colour AUTO - Nissan PRESEA with english numbers... danna ekak thiyenawanam kiyanawada?

    1.8l or 2.0l any colour refina ekak awulak naha...
    Mama full restoration ekak karanna inne.. so paint or body condition fucked unath kamak naha engine eka hodata thiyenawanam... 11,12 ta wagey charter presea ekak (any colour) set wunoth mata kiyanna, i can use it to my presea project...

    pin sidda wei :)
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Aney kollane... help ekak oney....

    I'm looking for a WHITE colour AUTO - Nissan PRESEA with english numbers... danna ekak thiyenawanam kiyanawada?

    1.8l or 2.0l any colour refina ekak awulak naha...
    Mama full restoration ekak karanna inne.. so paint or body condition fucked unath kamak naha engine eka hodata thiyenawanam... 11,12 ta wagey charter presea ekak (any colour) set wunoth mata kiyanna, i can use it to my presea project...

    pin sidda wei :)

    Nissan Presea....

    ඌ ගැන තමයි මේ කියන්නේ..ඌ නොදන්නා දෙයක් නැහැ..උට Presea එකක් තිබුනා..උ Presea ගන්න ගිහින් ඒ සම්බන්ද කතා ඇහුවම හිතෙනවා මෙහෙමත් එවුන් ඉන්නවද කියල..ඌ තනිකර Presea වාහන ෆොලොව් කරලා අයිතිකාරයව ෆොලොව් කරලා ගිහින් අහන්නේ වාහනේ දෙනවද කියල :lol: :lol: උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර... :cool: උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන.. :lol:

    me comments ekan kiyanne uba gana neda?:yes:
     

    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    I usually stop, presea's on the road and ask if they are selling... If i find a manual i will let you know... If you find an AUTO TRANSMISSION - WHITE colour REFINA, then please let me know too.... checked in ikman, autolanks and papers but still couldnt find a good white one... so if you find let me know i will let you know too :)

    Yes..Please let me know :) even the 1.8 engine is okay...
    If the auto doesn't give alot of problems I might as well go for an auto..I just don't like driving autos.. :baffled:

    Sure thing! :D There were two white colour autos in ikman recently , but when I called both were gone :(
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    Yes..Please let me know :) even the 1.8 engine is okay...
    If the auto doesn't give alot of problems I might as well go for an auto..I just don't like driving autos.. :baffled:

    Sure thing! :D There were two white colour autos in ikman recently , but when I called both were gone :(

    yeah i checked both of them... 1 was engine overhauled and over 280k km's..and the other was colour changed and hasn't updated the book, so i walked away from both....
     

    Vishwa.J

    Member
    May 8, 2015
    31
    2
    0
    34
    Malabe
    රත්තරං;19498716 said:
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 =

    1. Peugeot 406:no::no:
    2. VW Passat:no::no:
    3. VW Bora:no::no:
    4. Toyota Soluna:yes::yes:
    5. Honda Civic Ek3 :yes::yes:
    6. Nissan Bluebird:yes::no:
    7. Nissan Presea:yes::no:
    8. Toyota Sprinter:yes::yes:
    9. Honda City:yes::yes:
    10. Toyota Starlet:yes::yes:
    11. Nissan Cefiro:no::no:


    රත්තරං අය්යා Ford Laser එක ගැනත් පොඩ්ඩක් කියනවද? :yes:

    ත්‍රේඩ් එක මුල ඉදලා බැලුවා හැබැයි ඒක ගැන විස්තරයක් දැක්කේ නෑ :confused:
     

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    My first වන්ඩිය

    මචන් මම first vehicle ගන්න ඉන්නෙ
    මට කියපන්කො
    ලක්ශ 15-20 & ලක්ශ 20-25 අතරෙ තියෙන
    තෙල් 14ක් වත් කරන
    Market එකත් තියෙන එලකිරි vehicle ටිකක්
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    මචන් මම first vehicle ගන්න ඉන්නෙ
    මට කියපන්කො
    ලක්ශ 15-20 & ලක්ශ 20-25 අතරෙ තියෙන
    තෙල් 14ක් වත් කරන
    Market එකත් තියෙන එලකිරි vehicle ටිකක්

    SUZUKI ALTO...
     

    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    රත්තරං අයියේ, මම ගත්තා toyota corona premio at 211 එකක්.. විස්තර ටිකක් කියන්නකෝ..
     

    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    72357725.jpg


    මෙන්න මේක ගැන ...
     

    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    රත්තරං;13307174 said:
    MITSUBISHI
    මේවා මහා ලොකුවට තෙල් කරන්නේ නෑ, නොකරන්නෙත් නෑ. පාවිච්චියට නියම කාර්
    ඉස්සෙල්ලම ලාන්සර් සීරීස් එක ගම්මු

    ඔය ලාන්සර් අතර ඉන්දියාවේ ගහන එකකුත් තියෙනවා. ඒකනම් මාකට් නෑ.

    mitsubishi Lancer CK1
    mitsubushi-lancer-ck1-640x480.jpg


    මිල පරාසය 1100000-1600000.. FULL OPTION SEMI OPTION 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා


    mitsubishi Lancer CK2
    24534a.jpeg

    මිල පරාසය 1300000-1700000.. ෆුල් ඔප්ටිඔන්, සෙමි ඔප්ටිඔන් 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා


    mitsubishi miraj
    4790384_2.jpg

    මේකනම් ගන්න එපා. විකුනන්න ගිහාම අපා දුක් විදින්න වෙනවා

    mitsubishi lancer cs1
    2001_Used_Cars_MITSUBISHI_LANCER_Sedia_MX_E_Sedan_124_000km_CS2A_.jpg


    GLX CS1
    images

    හොද කාර් එකක්.. මිල 1700000-190000 තමා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආපු මැනුවල් 1.3 සෙමි හුගාක් තියෙනවා


    mitsubishi lancer cs2
    136771a.jpeg

    හොද කාර් එකක්.. මිල 1800000-120000 පෙනුමෙන්නම් cs2 එක වගේ තමා. 19න් ඉහල ගන්න පුලුවන්.. අපේ රටේ ජනප්‍රිය නොවුනට ලාන්සර් සීරීස් එක හුගාක් රටවල බහුල විකිනෙන, එදිනෙදා පාවිච්චියට ගන්න ලෙඩ නැති කාර් එකක්

    mitsubishi galant
    ගැලන්ට් නොහොත් ගලාන්ට් ගැන කිව්වහම පනට ආදරයක් තියෙන එකෙක් අතගහන්න බයයි.. මොකෝ මේවා පැට්‍රල් බව්සර්.. හැබැයි සැපපහසුව අතින් නම් උපරිමයි.. ඩීසල් එකක් ගත්තනම් හොදයි

    Mitsubishi-model-7.jpg



    මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)
    ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්

    images


    images

    CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල

    ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්
    Lahore, Pakistan,China
    Tiruvallur, Tamil Nadu, India
    Barcelona, Anzoátegui, Venezuela
    Laem Chabang, Thailand
    Cainta, Rizal, Philippines
    Yangmei, Taoyuan, Taiwan

    ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා
    4G13 1.3 L SOHC I4
    4G15 1.5 L SOHC I4
    4G18 1.6 L SOHC I4
    4G93 1.8 L DOHC I4
    4G93 1.8 L DOHC I4 GDI Turbo
    4G94 2.0 L SOHC I4I4
    4G63 2.0 L DOHC I4
    4G69 2.4 L SOHC MIVEC I4

    කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ

    ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි
    ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති

    ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI

    ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි


    ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න..



    raththaran..... kiyannako balanna lancer MX model eka ganath tikak...:D