ඔව් මම කියෙව්වා ඒක...good info
මැනුවල් තියෙනවා..300- , 301- ඒවා
තව ටිකක් හොයල බලන්න ඔනේ...
අනිත් එකකවත් ප්රෙසියා එකේ කොලිටි එක නෑ..![]()
I usually stop, presea's on the road and ask if they are selling... If i find a manual i will let you know... If you find an AUTO TRANSMISSION - WHITE colour REFINA, then please let me know too.... checked in ikman, autolanks and papers but still couldnt find a good white one... so if you find let me know i will let you know too



උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන..
ඔව් ඔව්


There were two white colour autos in ikman recently , but when I called both were gone 
