ලක්ශ 24කට වාහනයක්....?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට පේන්නේ වාහන එන්න එන්න ගනන් යනව වගේ. ලක්ශ 24 ද තියෙන්නේ. ඊට උඩ යන්න බෑරිද?:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකත් නරකම නැහැ. 1500CC එකක් ද හොද?

    ඔව් 1500CC සුපර් සැලෝන්.
    110 එක ගැන කිව්වෙ නැත්තේ දැනට 121 තියනවා කියපු නිසා. නැත්තං ඉතිං 110 ත් තියනවා. ඔයාගේ අනිත් අවශ්‍යතාවය පැට්‍රල් වැඩ කිරිමනේ ඉතිං ඒ ගැනත් හිතද්දි තියන්නේ 110 හෝ fb15 තමයි.
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔව් 1500CC සුපර් සැලෝන්.
    110 එක ගැන කිව්වෙ නැත්තේ දැනට 121 තියනවා කියපු නිසා. නැත්තං ඉතිං 110 ත් තියනවා. ඔයාගේ අනිත් අවශ්‍යතාවය පැට්‍රල් වැඩ කිරිමනේ ඉතිං ඒ ගැනත් හිතද්දි තියන්නේ 110 හෝ fb15 තමයි.

    ලොකුවට පැට්‍ර්ල් ඔනෙ නහැ. 10ක් වගෙ තිබ්බමත් ඇති.

    110 එකට ආස නැත්තෙ ඇයි කියලා දන්නවනෙ.