FB 15 tamai nethnam carina akak balapan tikak
bump thma rox aiye............

honda ela..... tama hita ganna beruwa inne....ayye civic ekak ganinko ayye... 2000 2001 model eke modify karapu ekak...
man asama bande ...![]()
car nam ithin Honda thama![]()
bump thma rox aiye............

Nissan,toyota,FB 15,suzuki....

bump thma rox aiye............

BJ5 2001-2003

Check this..FB15
http://www.elakiri.com/forum/showthread.php?t=1731746
එකත් නරකම නැහැ. 1500CC එකක් ද හොද?
ඔව් 1500CC සුපර් සැලෝන්.
110 එක ගැන කිව්වෙ නැත්තේ දැනට 121 තියනවා කියපු නිසා. නැත්තං ඉතිං 110 ත් තියනවා. ඔයාගේ අනිත් අවශ්‍යතාවය පැට්රල් වැඩ කිරිමනේ ඉතිං ඒ ගැනත් හිතද්දි තියන්නේ 110 හෝ fb15 තමයි.