ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Perodua axia
    Viva Elite
    Toyota vitz 2007/2009
    Daihatsu mira
    Kia picanto
    Japan alto
    Suzuki celerio

    Owa tami bn oya ganata yanna dan hama ekakma waga wadi wala ne bn
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ලක්ශ 30-35 කට ගන්ඩ වාහනයක් කියපල්ලකො Auto gear එකක්.හැම දාම ලෙස්සල වැටි වැටී තෙමීගෙන bike එකේ ගිහින් එපා වෙලා ඉන්නෙ. 10 ක් වගේ ලීස් එකක් දාල ගන්ඩ ඕනෙ බන් වාහනයක්. අනික දැන් නැති වාහන වැඩක් ද නාකි වෙලා.
    සල්ලි බැන්කුවෙ තිබ්බ කියලත් ලොකු රිටන් එකක් නෑ නෙ .

    Swift beetle එක අවුල් ද ඔය ගානට. 1300cc හැබැයි එන්ජිම
    Same story ban,Thibba eka wikunala dan kela wela inne.Man gawa beetle ekak thibba 2008 ekak.awulak na,Matanam bande pattetama set wuna.7 years use kara.Leda kiyala mukuth awe na.service karapu eka witharai.man 1st owner.Pickup ekath hodai.oni ekak ekka yanna puluwan..sepa pahasuwath awulak na.Option ehemath hodai,Vitz ekata wadanam Option godak hodai.vitz eka tharam petrol nam karanne na.But drive karana pattern eka alla gattoth hodata petrol karanna drive karanna puluwan.intelligent key thiyena 1300cc ekak try karapan.1500cc ekakuth thiyenawa.eka brand new apu eka.eke touch A/C ehema na.1300cc eka JDM model eka.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Hmm... i have gone on trips with a friend who owns one and have driven a lot. Haven't felt much uncomfortable. I am around 6' 2" so i liked the leg room in wagonR compared to other small cars :)

    But it isn't the most comfortable seat either 😅

    If you want someone fun to drive then don't buy a wagonR 😅
    මේක ඇත්ත මන් ගාවත් වැගන් ආර් එකක් තියෙන්නෙ.මම 6 ෆීට් උසයි. ඩ්‍රයිවින් ප්ලෙශර් එකට පදින්න බෑ. නමුත් දුර ගමන් යන්න පුලුවන් කිසි ඇන්ගේ අමාරුවක් නැතිව මන් ලන්කාව වටේම ගිහින් තියෙනවා. යාපනෙ ගියා එක පාරක් කොලබ ඉන්දන් මග නැවැත්තුවෙ දෙපාරයි.හොදට තෙල් කරනවා. ලක්ශරි වාහනේකට එන ඔප්ශන් ඔක්කොමත් තියෙනවා. ඒක නිසා මේක දැනට මට ගොඩක් ප්‍රෝජනවත්
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් වාහන වල ගනන් එක්ක වියදම් කරන එකෙ කාර් එකක් ම පැදපන් . රාණි පෙට්ටියට රෝද හයි කරා වගේ ඇල්ටො බුල්ටො ගන්නේ නැතුව.

    33-37 අතර Nissan TIIDA (YOM 2007-2008 ) එකක් හරි Nissan N16 (N17 -body ) Sylphy (YOM 2004-2007 ) හරි බලන්න . සැප වාහන. රෙද්දක් ඇදගෙන Drive කරන්න පුලුවන්.

    2008-23316-2008-nissan-tiida-latio-facelift1.jpg
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    MAHINDRA KUV100 ganin wahana apahu enakal use karanna.. hoda wahane .. Mini SUV( Auto nam ne)
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේ දවස්වල වාහන ගණන් වැඩියි බං. ඒ වගේම තියෙන වාහන හොඳට පැදපුවා. ගන්නවනම් 2010න් මෙහා වාහනයක්වත් ගනින්. නැත්තම් මචං අනිවාර්යයෙන්ම උඹට මාස තුන හතරකට පාරක්වත් ගැරේජ් ගානෙ රස්තියාදු වෙන්න වෙනවා. මොකද පරණ වාහන කිලෝමීටර් ලක්ෂ එක හමාර පැනල පැදල තියෙන්නෙ. ඒ වගේම ඒවල එංජින් තත්වෙත් ෂුවර් නෑ. ගැරේජ්වල රස්තියාදු වෙන්න ගියාමනම් වාහන එපා වෙනව බං. විශේෂයෙන්ම මේ දවස්වල පරණ වාහනවල පාර්ට්ස් නෑ. තිබුණත් තියෙන්නෙ රීකන්ඩිෂන්. අනිත් එක ලොකු ගාණක් දීල වාහනයක් ගන්න ගමන්ම හිතල බලපන් ඊළඟ වියදම් ටික ගැනත්. ඉන්ෂුවරන්ස්, ටයර් වියදම්, සර්විස් වියදම්, තෙල් වියදම්...
    ඔය හැමදේම ගැන හිතල වාහනයක් ගන්නවනම් ගනින්. මේ දවස්වල ටිකක් ඉන්න එක තමයි මමනම් හොඳයි කියල රෙකමන්ඩ් කරන්නෙ.